ලංකාවේ ගොඩක් එවුන්ට කරන්න වැඩක් නතුවද කොහෙද ඉන්නේ. fb එකේ අම්බානක ඉන්නවා මෙලෝ වැඩකට නැති ගොබ්බ කේස් ගැන පල් හෑලි ලියන එවුන්. ඒවා කියවන්නත් ඒ වගේම ගොබ්බයො සෙට් එකක් ඉන්නවා. උන්ගේ කොමෙන්ට් අරුගේ පල් හෑල්ලට වඩා දිගයි සමහර වෙලාවට.මොන පොන්නයෙක්ද මේක ලියල තියෙන්නෙ. පල් හෑල්ල කියවපු කාලෙත් අපරාදෙ


