සුජීවට රු මිලියන 250ක වන්දියක්🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,175
    46,950
    113
    සුජීවට රු මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි CBට නියෝග

    සුජීවට රු මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි CBට නියෝග​


    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට මහතාට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට අද (05) අධිකරණය නියෝග කළේය.

    ගල්කිස්ස දිසා අධිකරණය අද එම නියෝගය ලබාදී තිබුණි.

    ඒ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී ය.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ඔවා ගෙවන්නේ නෑ බන්.
    පොර කියයි ගෙවන්න සල්ලි නෑ කියලා.
    ඔවා බොරු ෂෝ විතරයි
     
    • Like
    Reactions: iworld