සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මූට පොයින්ට් එකක් නෑ. ඔහේ පුක් මූන දාගෙන කියවන්න විතරයි පුලුවං
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    pereda newa rathu irata awilla. mahinda nanda ahuwa...... passe meka pattrayak english walin kiyewwa.....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සුජීව ඕනේ නැති පොයින්ට් ටිකක් කතා කරා තමයි හැබැයි හොඳ කථාවක් යන්න ගියේ අර ඇවිත් හිටපු විද්වත් සෙට් එක. කතාව හොඳට ගෙනියන්න තිබුණා අපරාදේ අන්තිම ටික. සුජීව කබ්රාල් ඇවිත් හිටපු නිසයි අර නාමල් එක්ක කෝච්චි යන සීන් එක ඇදලා ගත්තේ ඒ ඌ හිටපු නිසා. ඒක වහන්න තමයි ඩිල්කා ට්‍රයි කරේ හැබැයි අර පියසේනයා 88/89 ගණන් වල මැරිච්ච මිනිස්සුන්ගේ පින්තූරු පෙන්නනවා කෙල්ල ඉන්නවා කට වහගෙන ඒකයි සුජීවයාට මළ පැන්නේ. දෙරණ නාගත්තා සුජීවගේ කබ්රාල්ගේ මයික් ඕෆ් කරලා. ඔක්කොම පිස්සෝ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    මහින්දානන්දත් ඉල්ලන් කෑවා ගැබිණි මවුවරුන්ගේ පෝෂණ මල්ල පොරට හම්බුනේ නෑ කියලා :lol::lol::lol::lol:

    mulu katawama naluwa nam atikehel kewa rilawa wage hitiye kawda kiyala balanna tibuna :lol::lol::lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Anthima wenakan beluwada? Kabraal kaaraya uge kerikamata anthima round ekedi central bank bond issue kathaawa adala gaththa. Hambaanakata naa gaththa. Hebai sujeewaya malen katha kala misak ekakwath hariyata explain kale nehe ehema kalaanam aththatama oyta wada unp ekata waasi.mokada kiyanna dewql ona tharam thibuna sanwardhanaya gena
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    සුජීව ඕනේ නැති පොයින්ට් ටිකක් කතා කරා තමයි හැබැයි හොඳ කථාවක් යන්න ගියේ අර ඇවිත් හිටපු විද්වත් සෙට් එක. කතාව හොඳට ගෙනියන්න තිබුණා අපරාදේ අන්තිම ටික. සුජීව කබ්රාල් ඇවිත් හිටපු නිසයි අර නාමල් එක්ක කෝච්චි යන සීන් එක ඇදලා ගත්තේ ඒ ඌ හිටපු නිසා. ඒක වහන්න තමයි ඩිල්කා ට්‍රයි කරේ හැබැයි අර පියසේනයා 88/89 ගණන් වල මැරිච්ච මිනිස්සුන්ගේ පින්තූරු පෙන්නනවා කෙල්ල ඉන්නවා කට වහගෙන ඒකයි සුජීවයාට මළ පැන්නේ. දෙරණ නාගත්තා සුජීවගේ කබ්රාල්ගේ මයික් ඕෆ් කරලා. ඔක්කොම පිස්සෝ.
    :yes::yes::yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Ara Piyasena kiyana ekaanam 70 ganan wala jeewath wena economics Gena kisima denumak nethi moda pakek. Game inna minissunwa choon karanna oo kiyanawa agriculture economy ekakin rata develop karanna one lu. AL econ karapu ekath dannawa kisima ratakata agricultural economy ekakin compete karanna beri bawa mokada add karanna puluwan value eka bohoma adui.

    Anika pora sujeewayata wadaa chaa widihata kathaawa kale kiwwa ekama point ekak wath economic development kiyana topik ekata valid nehe..ekko ala bathala kana eka kiyanawa,neththan haal rata yawana eka Gena kiyanawa ..we okkoma podo podi sillara concept..anthimata JVP kaala minissunwa meruwa ekath kiwwa print out pennala

    Gammanpilaya kiyanawa ratakata national policy ekak ona nehelu ethakota ungema anith eka kiyanawa national policy ekak aniwaaryenma onelu..in dennatama kiyana topic eka genawath hari idea ekak nehe kiyala penawa balanna unta
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Dilka melo wedak nehe ekita wada kelin kathaawa karala discussion eka meheyawanna puluwan ekek daana one
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ජනමාධ්‍ය ඇගේ බූදලයක් ද?

    මේ සිදුවීම දිහා දේශපාලන කණ්නාඩියක් නොදාපු කෙනෙක් විදිහට බැලුවහම මේ නිවේදිකාව කරන දේශපාලන භූමිකාව පැහැදිලිව අවබෝධ කර ගත හැකියි.
    මැය ඉතා ශූක්ෂමව ජනමාධ්‍ය ඇගේ බූදලයක් ලෙස හසුරුවා ගන්නට උත්සාහ කරනවා. ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීමක්.
    ඇයට සදාචාරාත්මක අයිතියක් නැහැ ජනතාවට ඡන්දය පාවිච්චි කරන්න උපදෙස් දෙන්න. ඇය කවුද? එසේ කිරීමට.
    මේ පිළිබඳ කටයුතු කර ‍මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර මෙම පක්කලි වැඩසටහන නවතා දමන්න ක්‍රියා කරන්න. ශ්‍රී ලාකික ජනතාව බලාපොරොත්තු වන ජනමාධ්‍ය නිදහස අයුතු ලෙස පාවිච්චි කිරීම වහාම නවතා දමන්නට මැතිවරණ කොමසාරිස්වරයාට බල කරන්න.

    ඉතා සූක්ෂම අකාරයෙන් ජනතාවගේ කැමැත්තට බලපෑම් කිරීමට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් අයුතු බලපෑම්ක් කරනු ලබන්නීය.
    1‍‍. වැඩසටහන සඳහා මාතෘකාවක් තෝරා ගන්නා ඇය ඒ සඳහා ඇය තෝරාගන්නා කණ්ඩායම් පක්ෂ සහ විපක්ෂ විද්වත් මඩුල්ලක් ලෙස නම් කලද, ඉතා සූක්ෂමව ඇය ඇයගේ මතයට සහයෝගය දක්වන අය වෙත මාතෘකාවෙන් පරිභාහිරව කථා කිරීමට වේදිකාව සකස් කර දෙනු ලබයි.
    2. මෙම වැඩසටහන මුලුල්ලේම ඇය වක්‍රෝත්තියෙන් ඇයගේ මතයට සහය දක්වන අය වෙත විනාඩි ගණනක් අදහස් පල කිරීමට වැඩිපුර අවස්ථාව ලබා දී ඇති බව වේලාවන් පරීක්ෂා කිරීම තුළින් සනාථ කරගත හැකිය.
    3. ඇයගේ මතයට ප්‍රතිවිරුද්ධ කථියන්ගේ මයික්‍රෝෆෝනයන් ඉතා සූක්ෂම ලෙස පාලනය කර තිබේ. දෙපාර්ශවයේම ශබ්ධපටයන් ඉතා විද්‍යානූකූලව පරීක්ෂා කර බැලූ වි‍ට මේ බව සනාථ වේ.
    4. මෙම නිවේදිකාව විසින් තම පෞද්ගලික මතය යම් යම් මැතිවරණ අපේක්ෂයන්ට එරෙහිව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් එම පුද්ගලයන් වෙත ඡන්දය නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙය බරපතල මැතිවරණ නීතිය මෙන්ම සදාචාරාත්ම අයිතිය උල්ලංඝනය කිරීමකි.
     
    Last edited: