සුජීව(තබා හොරා )ඊයේ නැව නෑමක්


https://www.youtube.com/watch?list=PL30JWK-wB21HLPcerK1whqwE7-yYH7K0M&v=0mlfMPtbsnA


https://www.youtube.com/watch?list=PL30JWK-wB21HLPcerK1whqwE7-yYH7K0M&v=0mlfMPtbsnA


pereda newa rathu irata awilla. mahinda nanda ahuwa...... passe meka pattrayak english walin kiyewwa.....
Mahindananda kiwwe meyada




මහින්දානන්දත් ඉල්ලන් කෑවා ගැබිණි මවුවරුන්ගේ පෝෂණ මල්ල පොරට හම්බුනේ නෑ කියලා![]()



mulu katawama naluwa nam atikehel kewa rilawa wage hitiye kawda kiyala balanna tibuna![]()
සුජීව ඕනේ නැති පොයින්ට් ටිකක් කතා කරා තමයි හැබැයි හොඳ කථාවක් යන්න ගියේ අර ඇවිත් හිටපු විද්වත් සෙට් එක. කතාව හොඳට ගෙනියන්න තිබුණා අපරාදේ අන්තිම ටික. සුජීව කබ්රාල් ඇවිත් හිටපු නිසයි අර නාමල් එක්ක කෝච්චි යන සීන් එක ඇදලා ගත්තේ ඒ ඌ හිටපු නිසා. ඒක වහන්න තමයි ඩිල්කා ට්රයි කරේ හැබැයි අර පියසේනයා 88/89 ගණන් වල මැරිච්ච මිනිස්සුන්ගේ පින්තූරු පෙන්නනවා කෙල්ල ඉන්නවා කට වහගෙන ඒකයි සුජීවයාට මළ පැන්නේ. දෙරණ නාගත්තා සුජීවගේ කබ්රාල්ගේ මයික් ඕෆ් කරලා. ඔක්කොම පිස්සෝ.



