සුජීව පැනල දුවන්නේ ඇයි ?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හිරු රූපවාහිනියේ ඊයේ පැවති බලය දේශපාලන සංවාදය ඉතා උණුසුම් වූයේ ඊට සහභාගී වූ සුජීව සේනසිංහ මහතා සහ රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසංහ අතර ඇති වූ උණුසුම් සංවාදය හේතුවෙනි.

    වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි කියා සිටියේ වැඩසටහන සිදු කරන ආකාරය උගන්වන්නේ නැතිව සහභාගී වීමට අකමැති නම් නැගිට යන ලෙසයි.

    එහිදී කෝප වූ සුජීව සේනසිංහ මහතා නැගිට යන්නට ගියේය.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ සංවාදයක දී මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

    බැඳුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන ඇලෝසියස්ට දුරකථන ඇමතුම් දී ඔහුගේ උපදෙස් අනුව ‘බැදුම්කර වංචාවේ ඇත්ත නැත්ත’ කෘතිය රචනා කළ මහා කතෘවරයාද සුජීව සේනසිංහ මහතායි.

    ඔහුගෙන් පසු එජාප මන්ත‍්‍රි මුජිබර් රහුමන්ද ඉන් නැගිට ගියේය.

    තව ටිකක් වෙලා හිටියනම් දුවන්න වෙන්නෙ......
    ආකිමිඩිස් මහත්තය වගේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    පුතානෝ පස්සේ යන බනානෝ....ඔක්කොම එකම බෝට්ටුවේ වගේ :lol::lol:

    CjCPDaVWgAEGC-3
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බන්දුම්කරේ ගැන පොතක් හිටං ලියපු සුජීව සර් ට බන්දුම්කරේ ගැන කියල දෙන්න ගියාම එතුමා නම්බු පිටිං නැගිට යන්නේ නැතුව මොනා කරන්නද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පුතානෝ පස්සේ යන බනානෝ....ඔක්කොම එකම බෝට්ටුවේ වගේ :lol::lol:

    CjCPDaVWgAEGC-3

    අර්ශස් රෝග ලක්ෂණ...බන් ඔය... හික්... හික්.... හික්....

    මේකෙත් බලපන් බුරියෙන් උඩට වතුර... කෙසෙල් ගෙඩිය ගෙඩිය දික් කරනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බන්දුම්කරේ ගැන පොතක් හිටං ලියපු සුජීව සර් ට බන්දුම්කරේ ගැන කියල දෙන්න ගියාම එතුමා නම්බු පිටිං නැගිට යන්නේ නැතුව මොනා කරන්නද

    ඌ හැදුවෙ සුදේව එතනට දාල ඌ සුදේවගෙ සීට් එකට නගින්න...:rofl::rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බන්දුම්කරේ ගැන පොතක් හිටං ලියපු සුජීව සර් ට බන්දුම්කරේ ගැන කියල දෙන්න ගියාම එතුමා නම්බු පිටිං නැගිට යන්නේ නැතුව මොනා කරන්නද

    පොහොට්ටුවේ උන් පොත හොයාගන්න කලින් අතුරුදහන් වෙලා..... ඔය පොත කියෙව්වනම් කට වහන් ඉන්නව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඌ හැදුවෙ සුදේව එතනට දාල ඌ සුදේවගෙ සීට් එකට නගින්න...:rofl::rofl:

    බෙන්ස් එකේ ඉස්කෝලේ ගිය උන් කතාකරද්දී කටවහන් ඉන්න ඕනේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    tenor.gif

    නැට්ටෙ හිටං ගොම ගෑවෙන සීන් එකක්... අපේ දෙයියෙක් කිච වෙලා නේද..?
    දැක්කෙ නෑ වගේ සිං ගාලා මාරුවෙන්න ඕන....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බෙන්ස් එකේ ඉස්කෝලේ ගිය උන් කතාකරද්දී කටවහන් ඉන්න ඕනේ

    කරුණු දක්වන්නෙ නැතුව මඩ විදින්න ගත්තා, අරුන් ප්‍රශ්න ඇහුවා..
    කොට්ට පැදුරුටික කරතියාගත්තා, පොර මාරු....:lol::lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කරුණු දක්වන්නෙ නැතුව මඩ විදින්න ගත්තා, අරුන් ප්‍රශ්න ඇහුවා..
    කොට්ට පැදුරුටික කරතියාගත්තා, පොර මාරු....:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    එහෙම කොහොමද දේශපාලනය කරන්නෙ, විදෙස් රාජ්‍ය තාන්ත්‍රික හමුවකදි ඔහොම මල පැන්නනම් සප්තමහා සාගරයම දෙබෑකරගෙන අමුඩෙත් ගහන් මව් රටට එයි...අකුලෝගෙන...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ සොන්නයා යන යන තැන ගූ කරගන්නවා

    එත් මටනම් හිරු එකේ පත්තර කියවන එකයි සුජීවයයි පේන්න බැහැ
    මැකෝ තමයි උන් සෙට් එකට හොදට කියලා දුන්නේ