සුජීව සේනසිංහ

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wimal.jpg
    :rolleyes::rolleyes:
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    එල එල.
    මචන්ස්ලා.... මරාගේ සින්දුකියන ඇමතිය ඊයෙ රෑ තව ටිකක් කොල වෙලා. අදත් ගෝලයො සෙට් එකක් ඒවි ද?
    අනේ මන්ද 5 වෙනිද 6 වෙනිද වෙනකොට පොර මොනව කරවිද?
     
    • Like
    Reactions: siripaala

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,607
    113
    Auckland
    රාජපක්ෂලා කාර් 6ක් ආපහු රට පැටෙව්වුවා කියලත් මූ කියනවනේ..

    :yes::yes::yes::yes:

    ඔය සීන් එක නම් අපිටත් ආරන්චි උනා, කාර්6ක් පැටෙව්ව ඔක්කොම ගෙනත් තිබ්බෙ ටැක්ස් නැතුව නිකන්ම එලියට අරන්. වෙන රටවල රෙජිස්ටර් කරපුවා lamboghini shelby etc:growl:
     
    • Like
    Reactions: siripaala

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හෙලුරුමේ චම්පිකගේ අසරණකම ඊයේ දැක්ක ස්වරනවාහිනියේ. දැන් එයා විශ්‍රාම ගිය ජාතිකවාදියානේ.

    10389133_863119680385349_8208883142115197311_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වෙනසක් ඕන කියලා පඹයෙක්ට උනත් කතිරෙ ගහයි මේ හරක්

    05.jpg