සුජීව හත් පොළේ ගා ගනී

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සුජීව හත් පොළේ ගා ගනී

    භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාව (කෝප්) ප්‍රසිද්ධ කිරීම වළක්වන ලෙස අධිකරණයට පෙත්සමක් ගොනු කළ අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා නැවත ඉල්ලා අස්කරගැනීමෙන් මනාප ක්‍රමයෙන් වාසි ගැනීමට ගිය ඔහු අදාළ සිද්ධිය හත්පොළේ ගාගෙන ඇති බව පැහැදිලි වන බව කෝප් කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා කොළඹදී අද (23) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
    පාර්ලිමේන්තුවේ වරප්‍රසාද තීරණය කළ හැකිවන්නේ මහාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් ඔහු පැවසීය.
    භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් වාර්තාව පසුගියදා එළිදැක්වූවා නම් එය දැනට මහජනතාව අතට පත්වී තිබෙන බවත් එජාප ප්‍රාඥයා වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන්නට ගිය සුජීව සේනසිංහ මහතා පඹගාලක පැටලී ඇතැයිද කීවේය.
    web49.jpg

    source

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි බන් මුන් සෙට් එක උන්ගේ කාලේ උන වංචා දූෂණ ගැන කතා කරන්නේ නැත්තේ? උඹට මේ මහබැංකු සීන් එක මට තේරුම් කරලා දෙන්න පුලුවන්ද? එහෙන් මෙහෙන් කොපි පේස්ට් එපා සරලව විස්තර කරපුවාම ඇති මොකක්ද මේ මගඩියක් කියලා එක එකා එක එක දේවල් කියනවා. විස්තර කරලා දීපංකෝ තේරෙන විදියට මේක කොහොමද රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන්නේ කියලා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඕකෙ වංචාවකට වඩා විනිවිදභාවය පිලිබඳ කේස් එකක් තියෙන්නෙ Perpetual Treasuries Limited එකයි Arjun Mahendran අතර තියන සම්බන්ධෙ නිසා.

    UPFA එක Arjun Mahendran හරහා රනිල්ගෙ ආන්ඩුවට ගහන්න බලාගෙන හිටියෙ මතක නැද්ද වීරවංශ එහෙම Arjun Mahendran Singapore Citizen කෙනෙක් කිය කිය හිටියෙ. මේ සීන් එක උං ලස්සනට Handle කලා මේ ආන්ඩුවට ගහන්න. ඕකයි ඇත්ත කතාව.

    ඔය කියන පොලී අනුපාතෙට කබ්‍රාල් ඉද්දිත් ස්ලලි අරන් තියනවා.

    මම කියන්නෙ විනිවිධභාවයේ ප්‍රශ්නයක් තියන නිසා Arjun Mahendran ව අයින් කරන්න ඕනෙ කියන එකයි :yes:
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    විමල් - මගේ නෑදෑයන්ට ගෙවල් දුන්නෙ නෑ මගේ ගෑනිට හොර උපන් දින දාපු පාස්පෝර්ට් නෑ මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....
    ඩිව් -මම සන්දානේ තමයි හැබැයි මං මේක හදල චන්දේ එනකම් බලන් හිටියේ නෑ එලියට දාන්න මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....
    සුසිල් -අපි හිටපු හොරුන්ට තක්කඩියන්ට ස්ත්‍රී දූශකයන්ට එතනොල් කාරයින්ට නාමයෝජනා දුන්නේ නෑ මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....
    ඩලස් -අපි 8 වෙනිදා ලැබූ ජයග්‍රහනය ඉදිරියට ගිහින් වැඩි චන්ද ලක්ෂ 25කින් මේ චන්දෙ අති විශිෂ්ඨ ලෙස
    (මං හරි ආසයි බන් එහෙම කියනවා අහන්න ඇග නිකම් කිතිකැවිලා වගේ යනවා)ජයග්‍රහනය කරනවා. මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....:P:P:P:P:P:P:P
     
    • Like
    Reactions: SAN_APIIT

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18706752 said:
    ඕකෙ වංචාවකට වඩා විනිවිදභාවය පිලිබඳ කේස් එකක් තියෙන්නෙ Perpetual Treasuries Limited එකයි Arjun Mahendran අතර තියන සම්බන්ධෙ නිසා.

    UPFA එක Arjun Mahendran හරහා රනිල්ගෙ ආන්ඩුවට ගහන්න බලාගෙන හිටියෙ මතක නැද්ද වීරවංශ එහෙම Arjun Mahendran Singapore Citizen කෙනෙක් කිය කිය හිටියෙ. මේ සීන් එක උං ලස්සනට Handle කලා මේ ආන්ඩුවට ගහන්න. ඕකයි ඇත්ත කතාව.

    ඔය කියන පොලී අනුපාතෙට කබ්‍රාල් ඉද්දිත් ස්ලලි අරන් තියනවා.

    මම කියන්නෙ විනිවිධභාවයේ ප්‍රශ්නයක් තියන නිසා Arjun Mahendran ව අයින් කරන්න ඕනෙ කියන එකයි :yes:

    ow kabba aragena athi. namuth mehema seen une ne neda. meka wediyenma point ekak une kalin gahapu baila eke beat eka 6/8 nisa. :rofl::rofl: dan linde
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    විමල් - මගේ නෑදෑයන්ට ගෙවල් දුන්නෙ නෑ මගේ ගෑනිට හොර උපන් දින දාපු පාස්පෝර්ට් නෑ මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....
    ඩිව් -මම සන්දානේ තමයි හැබැයි මං මේක හදල චන්දේ එනකම් බලන් හිටියේ නෑ එලියට දාන්න මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....
    සුසිල් -අපි හිටපු හොරුන්ට තක්කඩියන්ට ස්ත්‍රී දූශකයන්ට එතනොල් කාරයින්ට නාමයෝජනා දුන්නේ නෑ මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....
    ඩලස් -අපි 8 වෙනිදා ලැබූ ජයග්‍රහනය ඉදිරියට ගිහින් වැඩි චන්ද ලක්ෂ 25කින් මේ චන්දෙ අති විශිෂ්ඨ ලෙස
    (මං හරි ආසයි බන් එහෙම කියනවා අහන්න ඇග නිකම් කිතිකැවිලා වගේ යනවා)ජයග්‍රහනය කරනවා. මේ යහපාලන ආන්ඩුව කරපු ලොකුම හොරකම මේ මහබැංකු වංචාව....:P:P:P:P:P:P:P

    machan ubath ara ranjan. harin wage hesirenna epa. kiyapau baila wala hetiyata oya wage dewal kalama eka kapila penawa . dan yahapaluwanta une eka. owa me api korapuwa newe. dan 7 pole gewila. dan hema thenama gada gahanwa. pihinna yanneth geuna ewain ekai awla. :rofl::rofl::rofl::rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow kabba aragena athi. namuth mehema seen une ne neda. meka wediyenma point ekak une kalin gahapu baila eke beat eka 6/8 nisa. :rofl::rofl: dan linde

    කබ්‍රාල් කරලා තියෙන්නෙ Direct Placements කියලා ගමේ සිරිපාල කලුකඩ මුදලාලිගෙන් පොලියට ස්ලලි ගන්නවා වගේ වැඩක්නෙ. ඒවගෙ කොහෙද විනිවිදභාවය? මේවා ගැන ඔය මහත්තුරු කතා කරන්නෙත් යහපාලනේ නිසා තමා. :rofl:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇයි බන් මුන් සෙට් එක උන්ගේ කාලේ උන වංචා දූෂණ ගැන කතා කරන්නේ නැත්තේ? උඹට මේ මහබැංකු සීන් එක මට තේරුම් කරලා දෙන්න පුලුවන්ද? එහෙන් මෙහෙන් කොපි පේස්ට් එපා සරලව විස්තර කරපුවාම ඇති මොකක්ද මේ මගඩියක් කියලා එක එකා එක එක දේවල් කියනවා. විස්තර කරලා දීපංකෝ තේරෙන විදියට මේක කොහොමද රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන්නේ කියලා.

    ඕක ගැන කතාකරන ගොඩක් උන් බැදුම්කරයක් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ , සුජීවගේ FB page එකේ ඇති ඕක ගැන පැහැදිලි කරන video එකක්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    පැටියා;18706841 said:
    කබ්‍රාල් කරලා තියෙන්නෙ Direct Placements කියලා ගමේ සිරිපාල කලුකඩ මුදලාලිගෙන් පොලියට ස්ලලි ගන්නවා වගේ වැඩක්නෙ. ඒවගෙ කොහෙද විනිවිදභාවය? මේවා ගැන ඔය මහත්තුරු කතා කරන්නෙත් යහපාලනේ නිසා තමා. :rofl:

    machan dan kalin eka peraluwe owa ne kiyala neda. itin e peraluna ekalath ekama karanwa nam harida. nettam peraluna pita hodai kiyala kiyala innawada. mata pehedili karapanko
     
    May 28, 2015
    377
    67
    0
    සුජීව කියන්න සිල් රෙදි පොරව ගත්ත නරියෙක් කියල මට නං හිතෙන්නේ. කරන දෙයක් එලියට පේන්න කරන්න ඕනේ නේ මහජනතාවට දැන ගන්න. මහජනතාවට දැනගන්න එක වලක්වන්න අධිකරණයෙන් ඉල්ලන එකා මහජනතාවට සේවය කරන එකෙක් වෙන්නේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol:

    කව්ද බන් මේ හිගන්නො ටික මාධ්ය සාකච්චා හිය තිය එක එකාගෙ රෙද්දවල් ගැන කියවන්නෙ මුන්. කිසිම ප්‍රත්පත්තියක් කතා කරන්නෙ නෑ. හිවල් හැත්ත පරදිනව කොහොමත්
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Latest Reputation Received
    Thread Date Comment
    සුජීව හත් පොළේ ගා ගනී 07-23-2015 05:35 PM Sujiwata hukanna epai ban, Sujeewaya patta huththa
    සුජීව හත් පොළේ ගා ගනී 07-23-2015 05:31 PM ඔන්න නම දාලම -රෙප් දුන්නා උඹ පොර නම් වර ගේමට &

    onna wede.......
     
    • Like
    Reactions: පැටියා

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol::lol::lol::lol::lol:

    කව්ද බන් මේ හිගන්නො ටික මාධ්ය සාකච්චා හිය තිය එක එකාගෙ රෙද්දවල් ගැන කියවන්නෙ මුන්. කිසිම ප්‍රත්පත්තියක් කතා කරන්නෙ නෑ. හිවල් හැත්ත පරදිනව කොහොමත්

    අනේද කියන්නේ බන්. මුන් අමු හෙළුවෙන් ඉඳගෙන සුජීවගේ අමුඩේ ගැන කතා කරන්නේ. මුන් කිසිම
    ප්‍රතිපත්තියක් නැති උන් සෙට් එකක්.
    :rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේද කියන්නේ බන්. මුන් අමු හෙළුවෙන් ඉඳගෙන සුජීවගේ අමුඩේ ගැන කතා කරන්නේ. මුන් කිසිම
    ප්‍රතිපත්තියක් නැති උන් සෙට් එකක්.
    :rofl::rofl::rofl:

    සුජීවයා මුන්ට ගූ යන්න දෙනවනේ..ඒකට තරහෙ ඔය..:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕක ගැන කතාකරන ගොඩක් උන් බැදුම්කරයක් කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නෑ , සුජීවගේ FB page එකේ ඇති ඕක ගැන පැහැදිලි කරන video එකක්

    සිරාවටම. මොකක්ද සිද්දිය කියලා දන්නෙත් නෑ හැබැයි මුන් කියන දේ ඇත්ත කියලා ගෙඩි පිටින් කොපි කරලා පේස්ට් කරලා ලොරි ටෝක් දෙනවා. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට තියන ප්‍රශ්නෙ ඕක මහජනතාව ගෙන් වහං කරන්න ඕන නැත්තං ඇයි අධිකරණ නියෝගයක් ගත්තෙ කියන එක...........

    අනික යහපාලනය ඍජුව ම මිනිසුන් ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී හිටිනව කියල කියනව නං, මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය අඩස්සි ගත කරන්නෙ ඇයි????