සුජීව හත් පොළේ ගා ගනී

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි බන් මුන් සෙට් එක උන්ගේ කාලේ උන වංචා දූෂණ ගැන කතා කරන්නේ නැත්තේ? උඹට මේ මහබැංකු සීන් එක මට තේරුම් කරලා දෙන්න පුලුවන්ද? එහෙන් මෙහෙන් කොපි පේස්ට් එපා සරලව විස්තර කරපුවාම ඇති මොකක්ද මේ මගඩියක් කියලා එක එකා එක එක දේවල් කියනවා. විස්තර කරලා දීපංකෝ තේරෙන විදියට මේක කොහොමද රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන්නේ කියලා.

    බැඳුම්කර සිද්ධියේ පසුබිම :

    සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ;

    රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි.

    බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්‍රයකි.

    මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමයි.

    බැඳුම්කර නිකුත් කරන එක ක්‍රමයක් වන්නේ බැඳුම්කර වෙන්දේසියයි.

    බැඳුම්කර වෙන්දේසි හරහා මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමණි. ප්‍රාථමික වෙළෙන්දෙකු යනු මුල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ව්‍යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී සී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල්‍ය සමාගම් කිහිපයක් ප්‍රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය,

    මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම්කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ කාල සිමාව එහි නිලධාරින් විසින් අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 ක්, 15ක් හෝ 30ක් වශයෙනි.

    බැඳුම්කර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්‍රාථමික වෙළදුන්ගෙන් ඒ සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමයි. අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනියි.

    සාමාන්‍යයෙන් රජයෙ ණය අවශ්‍යතාවයෙන් 10%-20% පමන ප්‍රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන් ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්‍රාථමික වෙළඳුන්, සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සමාගම් සමග ඍජුව ගනුදෙනු කරමිනි. මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්‍රමවේදයකි. ඒ තමුන්ගේ මුලු අවශ්‍යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත් කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය.

    මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි. මෙම මුදල සොයාගතව තිබුනේ කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්‍රනයක් තුලිනි.

    සිදු වූයේ කුමක්ද?

    2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 ක කාලසීමාවකට යටත් රුපියල් බිලියන 1 ක බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවයි. වෙන්දේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය.

    සුපුරුදු පරිදි ප්‍රාථමික වෙළඳ ආයතන 16 ම වෙන්දේසියට සහභාගී වූහ.

    ඒ මොහොතේ රටේ පැවති පොලී අනුපාතයන්ට අනුව මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්‍යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්‍රමානයන්ය.

    පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ක ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ක ගිනි පොලියකටය. සාමන්‍ය තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි.

    එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල්‍ය වංචාවක පලමු පියවර විය.

    රුපියල් බිලියන 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ ආයතනයේ නම පර්පෙචුවල් ට්‍රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය.

    අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.

    මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකි.

    අර්ජුන මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති වශයෙන් පත්කරනාවිට එයට පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු විරුද්ධ වුයේ මෙම මාමා බෑනා සම්බන්ධය නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අන් ප්‍රාථමික වෙළඳුන්ට නැති වාසියක් ලැබෙනු ඇත කියාය. එහෙත් ඒ කිසිවෙකුට සවන් නොදී අත්තනෝමතික තීරණයක් ගත් රනිල් වික්‍රමසිංහ රටට පැවසූවේ අර්ජුන ඇලෝසියස් මෙම සමාගමේ අධ්‍යක්ෂක ධූරයෙන් අස්වී ඇති බවත් අර්ජුන් මහේන්ද්‍රන් පිලිබඳ සම්පුර්ණ වගකීම භාරගන්නා බවය (චම්පික රණවක)

    රනිල් හැමදාමත් හිතුවේ රට වැසියන් බූරුවන් කියාය. අර්ජුන අධ්‍යක්ෂ කමෙන් අස්වුනාට සමාගමේ අයිතිය ඔහුගේ සහ පියාගේය. ඒ නිසා සමාගමේ තීරණ ගන්නේ කවුද කියා හිතාගන්නට බුරුවෙකුට උනත් පුලුවන.

    එදා මාමා බැණා සම්බන්ධය ගැන බොහෝ දෙනෙකු කී, රනිල් යම් කපටි අරමුණක් නිසා පිලිනොගත්, අනාවැකිය අද ඇත්ත වී ඇති ආකාරය වටහාගන්නට පහත දැක්වෙන කරුණ පමනක්ම ප්‍රමාණවත්ය.

    2014 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහබැංකුවට බැඳුම්කර රුපියල් බිලියන 3.275 කට ලංසු ඉදිරිපත් කල නමුත් දිනා ගත හැකිවුයේ රුපියල් මිලියන 27ක් වටිනා බැඳුම්කර පමනි. සාර්ථකත්වය 1% ටත් අඩුය.

    නමුත් මාමා අධිපති උනාට පසු 2015 පෙබරවාරි සිට මැයි දක්වා මාස 4දී පමනක් බැඳුම්කර රුපියල් බිලියන 32.425 කට ලංසු ඉදිරිපත් කර රුපියල් බිලියන 14.75ක් වටිනා බැඳුම්කර දිනා ගෙන ඇත. ගනුදෙනුවල සාර්ථකත්වය 45% කි. මාස හතරකින් මේ ප්‍රාතිහාර්‍යය කරන මට්ටමට බෑණාගේ සමාගම දියුණු වූයේ මාමාගේ අනුහසින් නොවේද ?

    දැන් අපි අදාල සිද්ධියට ආපසු යමු. 27 දා වෙන්දේසිය අවසන් වීමට නියමිතව තිබුනේ උදේ 11 ටය. වෙන්දේසිය අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බංකුවට යම් බලවතෙකුගෙන් දුරකතන ඇමතුමක් ලබුනි. ඉන් ඉල්ලා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන් 2.5 ක ලංසුවක් තබන ලෙසය. මෙතරම් විශාල මුදලක් රාජ්‍ය බැංකුවකින් මෙතරම් සුලු කාලයකින් වෙන් කරන්නටනම් එම දුරකතන ඇමතුම පිටුපස තිබිය යුත්තේ කිසිවෙකුට බෑ නොකිය හැකි බලයකි.

    ලංකා බැංකුවේ නිලධාරීහු එක ඉල්ලීමක් පමනක් කලහ. ඒ ඔවුන්ට අවශ්‍ය අත්සන් ලබා ගන්නා තෙක් වෙන්දේසිය උදේ 11.10 වන තුරු ප්‍රමාද කල හැකිද කියාය. දුරකථන ඇමතුම දුන් තැනත්තා එසේ කිරීමට පොරොන්දු විය.

    මේ සිද්ධිය කරලියට එන්නේ පසුගියදා යටපත් කරන ලද කෝප් කමිටු පරීක්ෂණයේදීය. මෙම දුරකථන සාකච්ඡාවේ පටිගත කරන ලද කොටස් කෝප් කමිටුව ලබාගෙන තිබුනි.

    ඊලඟට සිදුවන්නේ මහබැංකු ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයකි. උදේ 10.45 ට මහ බංකු අධිපති කඩිමුඩියේ වෙන්දේසිය පැවත්වෙන කාමරයට පැමිණෙයි. මීට පෙර කිසිදිනක මහ බැංකු අධිපතිවරයෙකු බැඳුම්කර වෙන්දේසියක් අතරමැද වෙන්දේසිය පැවත්වෙන තැනට පැමිණ නැත. ඔහු වෙන්දේසිය අවසන් වන තුරු එහි රැඳී සිටියේය. ඔහු මොනවා සඳහා එහි ආවාදැයි තේරුම් ගැනීමට කල යුත්තේ වෙන්දේසිය අවසන් වූ කාලය පරීක්ෂා කිරීම පමණි. වෙන්දේසි කොලයේ පැහැදිලිවම සටහන් කර තිබෙන පරිදි වෙන්දේසිය අවසන් වී තිබෙන්නේ ප්‍රාථමික වෙළඳුන් 16ට කලින් දන්වා තිබූ පරිදි උදේ 11 ට නොව, ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉල්ලා සිටි පරිදි උදේ 11.10 ටය.

    මහ බැංකු අධිපති තනතුර යනු කාර්‍ය බහුල රැකියාවකි. නමුත් අඅර්ජුන් මහෙන්ද්‍රන් 27 දා සම්පූර්ණ අවධානය දී තිබුනේ නිලධාරීන් විසින් කරනු ලබන මහබැංකුවේ එදිනෙදා සාමාන්‍ය කටයුත්තක් වන බැඳුම් කර වෙන්දේසියට ඇඟිලි ගැසීමටය. ඔහු දහවල් 12.30 ට දෙවන වරටත් වෙන්දේසි කාමරයට පැමිණියේය.

    මේ වන විට නිලධාරීන් වෙන්දේසිය අවසන් කොට ලිපි ලේඛන සකස් කරමින් සිටියහ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉදිරිපත්වූ බිලියන් 15ත් සමග මුලු ලංසු ප්‍රමානය රුපියල් බිලියන් 20.7 ක් විය. බිලියන් 1 බැඳුමකර නිකුතුවට සුදුසුකම් ලබා තිබුනේ ආයතන 7 කි. ඉහලම පොලී අනුපාතය වූයේ 10.45% කි. 12.5% ගිනි පොලියට ලංසු තබා තිබුන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සුදුසුකම් ලබා තිබුනේ නැත.

    මේ දුටු මහබැංකු අධිපති පුදුමාකාර නියෝගයක් දුන්නේය, ඒ රුපියල් බිලියන් 20.7ක් වන සියලු ලංසු පිලිගන්නා ලෙසය්. එසේ කලානම් ඇලොසියස් බෑණාගේ 12.5% ගිනි පොලියට දෙන රුපියල් බිලියන් 15 ම රජය ණයට ගන්නට තිබුනි. එයින් බැණා ලබන්නට තිබුනේ එසේ මෙසේ ලාබයක් නොවේ.

    නමුත් වෙන්දෙසිය බාරව සිටි අවංක නිලධාරීහු මෙය තරයේ ප්‍රතික්ෂේප කලහ. ඔවුන් පෙන්නා දුන්නේ 10.45% පොලියට වෙන්දේසිය අවසන් කොට රජයෙ ඉතුරු මුදල් අවශ්‍යතා 10.45% උපරිම පොලියට යටත්ව ඍජු සාකච්චා මගින් ලබා ගැනීමේ සම්ප්‍රදාය කැඩුවොත් රජයට විශාල පාඩුවක් වන බවය.

    ආපසු හැරී ගිය මහ බැංකු අධිපති බැඳුම්කර ටෙන්ඩර් කොමිටියේ රැස්වීමක් දහවල් 12.45 ට කැඳවීය. 1.10 නිකුත් වූ කමිටු වාර්තාවෙන් උපදෙස් දී තිබුනේ බාරගන්නා ලංසු ප්‍රමාණය රුපියල් බිලියන 10 දක්වා වැඩි කරන ලෙසයි. මෙම කමිටුවද මෙම යෝජනාවට වැඩි කැමැත්තක් නොදැක්වූ බව පෙනෙන්නේ එක් අවංක නිල්ධාරියෙකු තම අත් අකුරින් එම වාර්ථාව මත " බාර ගන්නා ලංසු ප්‍රමාණය වැඩිකරන්නේ මහ බැංකු අධිපතිගේ උපදෙස් මතය" කියා එදා ලියා තිබෙන නිසාය.මෙම සටහනද කෝප් කමිටුවට ලැබී ඇත.

    කෝප් කමිටුව විසින් සොයා ගත් කරුණු අනුව මහ බැංකු ලොක්කා පෞද්ගලිකවම සම්බන්ධ වී මෙය කල බව ඉහත කී කරුණු වලින් ඉතා පැහදිලිය.

    මහ බැංකු අධිපතිගේ මෙම ක්‍රියා කලාපය නිසා සිදුවුයේ කුමක්ද ?

    පළමුව අර්ජුන ඇලොසියස් බෑනා රුපියල් බිලියන 7.5ක් පමණ මුදලක් 12.5% ගිනි පොලියට 30 අවුරුදු කාලයකට මහ බැංකුවට ණයට දීමට සමත් විය. මේ වන විට රටේ තිබුන පොලී අනුපාතය 9.5% පමන වෙයි. ඉතින් ඇලෝසියස් බෑනා මේ ගිනි පොලියට මහබැංකුවට ණයට දෙන්නේ ඔහුගේ අම්මා අප්පාගේ මුදල්ම නොව වැඩි හරියක්ම 9.5% අඩුපොලියට රජයේ බැංකු වලින්ම ණයට ගත් මුදල්ය. ඒ හැම රුපියලකටම ඔහු 3% පමන ලාබයක් උපයයි. ඒ වසරකටය. බිලියන 7.5ක බැඳුම්කර අවුරුදු 30 ක් වලංගුය.පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කරන්නේ එම ලාබය පෙන්නා මෙම බැඳුමකර දින කිහිපයක් තුල රජයේ බැංකු, රක්ෂණ සමාගම් හා විදේශ අයෝජකයන්ට විකුනා දැමීමය. ඒ අනුව තමන්ගේ සියලු ණය පියවා දින කිහිපයකින් කෝටි ගනනක අති විශාල ලාබයක් ඉපයීමට මහ බැංකු අධිපතිගේ පවුල වාසනාවන්ත විය.

    දෙවනුව රජයට මෙම ගනුදෙනුව නිසා විශාල පාඩුවක් සිදුවිය. 10.45% පොලියට ණය ගන්නවා වෙනුවට බැඳුම්කර සීමාව බිලියන 10ට නැංවීමට ගත් තීරණය නිසා දල පොලී අනුපාතය 11.7% දක්වා වැඩිවිය. මෙම වැඩිවීම ඉන්පසු රජය ලබාගන්නා සියලු කෙටි මධ්‍යම හා දිගුකාලීන ණය වල පොලියට බලපායි. මේ අනුව මාර්තු , අප්‍රේල් මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන 59 කට වැඩියැයි ඇස්තමේන්තුගත කර ඇත. මේ මුදලින් සංවර්ධන කටයුතු රැසක් කරන්නට තිබුනි. උදාහරනයක් ලෙස රජයට වූ මාස හතරක පාඩුව පමනක් මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. එසේම එය උසස් අධ්‍යාපනය සඳහා රජය වසරකට වැය කරන රුපියල් බිල්යන 23 හා අධ්‍යාපනය සඳහ රජය වසරකට වැයකරන රුපියල් බිලියන් 30 එකතුවට වඩා වැඩි මුදලකි. දූෂණය හා නාස්තිය ගැන ඝෝෂා කරමින් බලයට ආ යහපාලන රජයේ දින 100 කෙරුවාව මෙයින්ම වටහා ගත හැක.

    බැඳුම්කර මගඩිය එලියට ආවේ ආණ්ඩුව කිසිදිනෙක අපේක්ෂා නොකල ආකාරයකටය. සාම්ප්‍රධායික ප්‍රවෘතී නාලිකාවල හෝ පුවත්පත්වල මෙම විශය සාකච්චාවන්නට පෙර වෙබ් අඩවි හරහා මගඩිය වාර්ථා විය.

    දූෂණ මර්ධනය සිය මූලික තේමාව කරගෙන බලය ලත් යහපාලන ආන්ඩුවෙන් ඕනෑම අයෙකු බලාපොරොත්තු වූයේ රජය මෙම සිද්දිය ගැන පැහැදිලි විමර්ෂණයක් කරනු ඇත කියාය. එහෙත් සිද්ධ වූයේ අනෙකකි. සිද්ධිය වාර්ථාවූ සැනෙකින් මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පහුවදාම කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියෙ කිසිදු වංචාවක් සිදුවී නැති බවය. ඒ පිලිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව ඔහු එසේ ප්‍රකාශයක් කරන්නේ කෙසේද ?

    දෙවනුව ප්‍රශ්ණය කරට ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. ඔහු මේ ප්‍රශ්නය යට ගහන්නට නොකළ තොවිලයක් නැත.පලමුව ඔහු පාර්ලිමේන්තුව තුල අර්ජුන් මහෙන්ද්‍රන් නිදොස් කරන්නට කතා කළේ ය. දෙවනුව තම මහ බැංකු අධිපතියා ගැන සොයනවා වෙනුවට හිටපු මහ බැංකු අධිපති නිවඩ් කබ්‍රාල්ට දිගට හරහට බනින්නට පටන් ගත්තේය. පාර්ලිමේන්තුව තුල හා පිටත විරෝධය නවතා ගන්නට බැරි වන විට ප්‍රශ්ණය විමර්ශණය කරන්නට කියා මුල්‍ය විශය ගැන කිසිදු අවබෝධයක් නැති එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයන් වන නිතිඥයන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය. ඔවුන්ට තාක්ෂණ උපදෙස් ලබා දෙන්නට පත් කළ හිටපු මහබැංකු උප අධිපති කෙනෙකු අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ ක්‍රියාපටිපටිය සැක සහිතයැය් කී විට ඔහුගේ අදහස් කමිටු වාර්තාවෙන් ඉවත් කොට මහෙන්ද්‍රන් සුද්ද වෙන වාර්ථාවක් ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පක්ෂයේම තිදෙනෙකු ලවා වැරදි නඩු නිමිත්තකට ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් දම්මවා එය ප්‍රතික්ෂේප කරවාගෙන අධිකරණයෙන් මහෙන්ද්‍රන් නිදොස් කළ බැව් බොරු ප්‍රචාරයක් ගෙන යමින් මහජනතාව රවටන්නට බොහෝ සේ උත්සාහ කලේය. අවසානයේ කෝප් කමිටුව හොරකම අල්ලාගත් පසු වාර්ථාව එලියට එන්නට පෙර සිරිසේනට කියා පාර්ලිමේන්තුව විසුරුවා ගත්තේය.

    බිලියන ගණනාවක වංචා වහන්නට රටේ අගමැති හා මුදල් ඇමති මේ තරම් කැපවීමකින් කටයුතු කළේ ඇයි කියා සිතන්නට මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය. මේ සිද්ධියට සම්බන්ධ ආයතන 4 ක් ඇත. ඒ මහ බැංකුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම, මුදල් අමාත්‍යංශය හා ලංකා බැංකුවය. මේ සියලු ආයතන වලට සම්බන්ධයක් තියෙන ඒ සියලු ආයතන වලට නියෝග හා උපදෙස් දීමට සමත් පුද්ගලයා කවුද ?

    කෝප් කමිටුව නොවන්නට මේ සිද්දිය කෙසේ හෝ යට ගහන්නට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමත් වනු ඇත. ඔවුන්ගේ මුල් වාර්ථා වලින් කියවුනේ අර්ජුන මහෙන්ද්‍රන් ඉතා අහිංසක බවත් බැඳුම්කර සිද්දියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් ඍජුව නැති බවත්ය. අර්ජුන මහෙන්ද්‍රනුත් දිගින් දිගටම කීවේ එයමය.

    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.

    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජන් මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.

    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.

    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුම්කර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියාය
    .

    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතැන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.

    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට චෝදනා එල්ලවී වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.

    මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් ජූනි 26 දා කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත.

    රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසභංගයන් කල් දමන බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ මේ කෝප් වාර්තා උවදුර නිසාය.

    මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් සැබෑ හොරුන් කවුදැයි ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වන නිසා මෛත්‍රීට උපදෙස් ලැබුනේ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය.

    ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මුල්‍ය වංචාව සිදුකිරීමට යහපාලන ආන්ඩුවට දින 50ක්වත් ඉවසන්නට බැරිවිය. එදා මේ සිද්ධිය අන්තර්ජාල මාධ්‍ය හරහා එලියට නාවා නම් මෙවැනි ගනුදෙනු රැසක් මේ වන විට කරන්නට මේ කම්බ හොරු සැලසුම් කර තිබෙන්නට ඇත. ඔවුන් හිතුවේ මෙවැනි සංකීර්ණ හොරකම් කිසිදිනක ලංකාවේ මෝඩයන්ට නොතේරෙනු ඇත කියාය. එහෙත් අපේ රටේ මිනිස්සු ඔවුන් සිතනා මෙන් මෝඩයන් නොවේ. මෝඩයා කවුද කියා අගොස්තු 18 ජනතාව පෙන්නා දෙනු ඇත.
     
    සරල සිංහලෙනුත් දාන්නම්... තාම දෙයක් කියවල තේරුම් ගන්න බැරි බාලන්සේ කට්ටියත් ඉන්න නිසා...

    බැදුම්කර ගන්නවා කියන්නේ ණය ගැනීමක්.. මේක company එකක් කියල හිතුවොත්,
    අපේ company එකේ මිනිස්සුන්ට පඩි ගෙවන්න company එකට සල්ලි නෑ... ඉතින් කාගෙන් හරි ණයක් ගන්න වෙනවා.. ණය දෙන පොලී මුදලාලිලා ගොඩක් ඉන්නවා.. අපි එතකොට බලන්න ඕනේ අඩුම පොලියක් අය කරන කෙනාගෙන් ණය ගන්න.. නමුත් මං තෝරාගන්නවා වැඩිම පොලියක් අය කරන පොලී මුදලාලිව.. මොකද ඒ පොලී මුදලාලි, අපේ බෑනා නිසා... එතකොට දැන් බලයි මං company එකට දැන දැනම පාඩුවක් කරන්න හදන්නේ ඇයි කියල.. ඒ මොකවත් නිසා නෙමෙයි.. company එක දුවන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින්.. එහෙම නැතුව මගේ පෞද්ගලික මුදලින් නෙමෙයි.. ඉතින් වැඩි පොලියට ණය ගත්තට මට මොකෝ? රටේ මිනිස්සුනේ ඒ පොලිය ගෙවන්නේ මගේ බෑනට... මගෙන් සත පහක් වියදම් වෙන්නේ නෑ... රටේ මිනිස්සුන්ගේ සල්ලි , මගේ බෑනාගේ සාක්කුවට යයි... :)

    දැන් වත් තේරුනාද? හොරට නිදාගෙන ඉන්න මිනිස්සුන්ට නම් තාමත් තේරෙන්නේ නෑ කියයි...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තව දැනගන්න ඕනා නම් මේ නූලේ ඔක්කොම විස්තර තියෙනවා... ඇත්තටම හොරකමක් වෙලාද නැද්ද කියල දැනගන්න ඕන මිනිහෙක් නම් මේ නූලට ගිහින් බලන්න.. නැත්නම් අර rocat90 වගේ අනේ අපේ බැංකු සුදා හරි හොදායි කියා කියා මාස ගානක් ඇඩුවා වගේ කෑ ගගහා, එහෙ මෙහෙ post දදා යන්න පුළුවන්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1687150
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විස්තර කරලා දීපංකෝ තේරෙන විදියට මේක කොහොමද රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන්නේ කියලා.

    ඒක නාමල් බේබි, ලම්බෝගිනියක් ගත්තම ඒක සාමාන්‍ය මිනිස්සුන්ට බලපාපු විදිහට වඩා වෙනස්... ඒකයි සම-හරක්ට තේරෙන්නේ නැත්තේ....ඒ නිසා ගණන් ගන්න එපා...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සුජීව හත් පොළේ ගා ගනී 07-24-2015 08:14 AM ammata ballo hukapan wesi ge putha

    mata lebuna aluth ma rep eka. dunna ekata una de apita penna kiyala , hena awul appa, uta una de mehema kiyanawada prasiddiye...
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    බැඳුම්කර සිද්ධියේ පසුබිම :

    සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ;

    රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි.

    බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්‍රයකි.

    මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමයි.

    බැඳුම්කර නිකුත් කරන එක ක්‍රමයක් වන්නේ බැඳුම්කර වෙන්දේසියයි.

    බැඳුම්කර වෙන්දේසි හරහා මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්‍රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමණි. ප්‍රාථමික වෙළෙන්දෙකු යනු මුල්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ව්‍යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී සී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල්‍ය සමාගම් කිහිපයක් ප්‍රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය,

    මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම්කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ කාල සිමාව එහි නිලධාරින් විසින් අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 ක්, 15ක් හෝ 30ක් වශයෙනි.

    බැඳුම්කර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්‍රාථමික වෙළදුන්ගෙන් ඒ සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමයි. අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනියි.

    සාමාන්‍යයෙන් රජයෙ ණය අවශ්‍යතාවයෙන් 10%-20% පමන ප්‍රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන් ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්‍රාථමික වෙළඳුන්, සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සමාගම් සමග ඍජුව ගනුදෙනු කරමිනි. මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්‍රමවේදයකි. ඒ තමුන්ගේ මුලු අවශ්‍යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත් කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය.

    මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි. මෙම මුදල සොයාගතව තිබුනේ කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්‍රනයක් තුලිනි.

    සිදු වූයේ කුමක්ද?

    2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්‍රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 ක කාලසීමාවකට යටත් රුපියල් බිලියන 1 ක බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවයි. වෙන්දේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය.

    සුපුරුදු පරිදි ප්‍රාථමික වෙළඳ ආයතන 16 ම වෙන්දේසියට සහභාගී වූහ.

    ඒ මොහොතේ රටේ පැවති පොලී අනුපාතයන්ට අනුව මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්‍යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්‍රමානයන්ය.

    පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ක ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ක ගිනි පොලියකටය. සාමන්‍ය තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි.

    එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල්‍ය වංචාවක පලමු පියවර විය.

    රුපියල් බිලියන 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ ආයතනයේ නම පර්පෙචුවල් ට්‍රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්‍යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය.

    අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය.

    මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්‍රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. අර්ජුනගෙ සීයා ඇලොසියස් මුදලාලි රනිල් වික්‍රමසිංහ සභානායක වූ ප්‍රේමදාස රජයේ කිට්ටුම හිතවතෙකි.ඇලොසියස් මුදලාලි යනු ප්‍රෙමදාසගේ රාජ්‍ය අනුග්‍රය බාවිත කරමින් 1990 මුල් ගනන් වල ලංකා බැංකුවට රුපියල් මිලියන් 500 පමන පොල්ලක් තැබූ බවට ප්‍රසිද්ධ අයෙකි.

    අර්ජුන මහෙන්ද්‍රන් මහ බැංකු අධිපති වශයෙන් පත්කරනාවිට එයට පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකු විරුද්ධ වුයේ මෙම මාමා බෑනා සම්බන්ධය නිසා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අන් ප්‍රාථමික වෙළඳුන්ට නැති වාසියක් ලැබෙනු ඇත කියාය. එහෙත් ඒ කිසිවෙකුට සවන් නොදී අත්තනෝමතික තීරණයක් ගත් රනිල් වික්‍රමසිංහ රටට පැවසූවේ අර්ජුන ඇලෝසියස් මෙම සමාගමේ අධ්‍යක්ෂක ධූරයෙන් අස්වී ඇති බවත් අර්ජුන් මහේන්ද්‍රන් පිලිබඳ සම්පුර්ණ වගකීම භාරගන්නා බවය (චම්පික රණවක)

    රනිල් හැමදාමත් හිතුවේ රට වැසියන් බූරුවන් කියාය. අර්ජුන අධ්‍යක්ෂ කමෙන් අස්වුනාට සමාගමේ අයිතිය ඔහුගේ සහ පියාගේය. ඒ නිසා සමාගමේ තීරණ ගන්නේ කවුද කියා හිතාගන්නට බුරුවෙකුට උනත් පුලුවන.

    එදා මාමා බැණා සම්බන්ධය ගැන බොහෝ දෙනෙකු කී, රනිල් යම් කපටි අරමුණක් නිසා පිලිනොගත්, අනාවැකිය අද ඇත්ත වී ඇති ආකාරය වටහාගන්නට පහත දැක්වෙන කරුණ පමනක්ම ප්‍රමාණවත්ය.

    2014 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහබැංකුවට බැඳුම්කර රුපියල් බිලියන 3.275 කට ලංසු ඉදිරිපත් කල නමුත් දිනා ගත හැකිවුයේ රුපියල් මිලියන 27ක් වටිනා බැඳුම්කර පමනි. සාර්ථකත්වය 1% ටත් අඩුය.

    නමුත් මාමා අධිපති උනාට පසු 2015 පෙබරවාරි සිට මැයි දක්වා මාස 4දී පමනක් බැඳුම්කර රුපියල් බිලියන 32.425 කට ලංසු ඉදිරිපත් කර රුපියල් බිලියන 14.75ක් වටිනා බැඳුම්කර දිනා ගෙන ඇත. ගනුදෙනුවල සාර්ථකත්වය 45% කි. මාස හතරකින් මේ ප්‍රාතිහාර්‍යය කරන මට්ටමට බෑණාගේ සමාගම දියුණු වූයේ මාමාගේ අනුහසින් නොවේද ?

    දැන් අපි අදාල සිද්ධියට ආපසු යමු. 27 දා වෙන්දේසිය අවසන් වීමට නියමිතව තිබුනේ උදේ 11 ටය. වෙන්දේසිය අවසන් වීමට විනාඩි කිහිපයකට පෙර ලංකා බංකුවට යම් බලවතෙකුගෙන් දුරකතන ඇමතුමක් ලබුනි. ඉන් ඉල්ලා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන් 2.5 ක ලංසුවක් තබන ලෙසය. මෙතරම් විශාල මුදලක් රාජ්‍ය බැංකුවකින් මෙතරම් සුලු කාලයකින් වෙන් කරන්නටනම් එම දුරකතන ඇමතුම පිටුපස තිබිය යුත්තේ කිසිවෙකුට බෑ නොකිය හැකි බලයකි.

    ලංකා බැංකුවේ නිලධාරීහු එක ඉල්ලීමක් පමනක් කලහ. ඒ ඔවුන්ට අවශ්‍ය අත්සන් ලබා ගන්නා තෙක් වෙන්දේසිය උදේ 11.10 වන තුරු ප්‍රමාද කල හැකිද කියාය. දුරකථන ඇමතුම දුන් තැනත්තා එසේ කිරීමට පොරොන්දු විය.

    මේ සිද්ධිය කරලියට එන්නේ පසුගියදා යටපත් කරන ලද කෝප් කමිටු පරීක්ෂණයේදීය. මෙම දුරකථන සාකච්ඡාවේ පටිගත කරන ලද කොටස් කෝප් කමිටුව ලබාගෙන තිබුනි.

    ඊලඟට සිදුවන්නේ මහබැංකු ඉතිහාසයේ කවදාවත් සිදු නොවූ දෙයකි. උදේ 10.45 ට මහ බංකු අධිපති කඩිමුඩියේ වෙන්දේසිය පැවත්වෙන කාමරයට පැමිණෙයි. මීට පෙර කිසිදිනක මහ බැංකු අධිපතිවරයෙකු බැඳුම්කර වෙන්දේසියක් අතරමැද වෙන්දේසිය පැවත්වෙන තැනට පැමිණ නැත. ඔහු වෙන්දේසිය අවසන් වන තුරු එහි රැඳී සිටියේය. ඔහු මොනවා සඳහා එහි ආවාදැයි තේරුම් ගැනීමට කල යුත්තේ වෙන්දේසිය අවසන් වූ කාලය පරීක්ෂා කිරීම පමණි. වෙන්දේසි කොලයේ පැහැදිලිවම සටහන් කර තිබෙන පරිදි වෙන්දේසිය අවසන් වී තිබෙන්නේ ප්‍රාථමික වෙළඳුන් 16ට කලින් දන්වා තිබූ පරිදි උදේ 11 ට නොව, ලංකා බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉල්ලා සිටි පරිදි උදේ 11.10 ටය.

    මහ බැංකු අධිපති තනතුර යනු කාර්‍ය බහුල රැකියාවකි. නමුත් අඅර්ජුන් මහෙන්ද්‍රන් 27 දා සම්පූර්ණ අවධානය දී තිබුනේ නිලධාරීන් විසින් කරනු ලබන මහබැංකුවේ එදිනෙදා සාමාන්‍ය කටයුත්තක් වන බැඳුම් කර වෙන්දේසියට ඇඟිලි ගැසීමටය. ඔහු දහවල් 12.30 ට දෙවන වරටත් වෙන්දේසි කාමරයට පැමිණියේය.

    මේ වන විට නිලධාරීන් වෙන්දේසිය අවසන් කොට ලිපි ලේඛන සකස් කරමින් සිටියහ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ඉදිරිපත්වූ බිලියන් 15ත් සමග මුලු ලංසු ප්‍රමානය රුපියල් බිලියන් 20.7 ක් විය. බිලියන් 1 බැඳුමකර නිකුතුවට සුදුසුකම් ලබා තිබුනේ ආයතන 7 කි. ඉහලම පොලී අනුපාතය වූයේ 10.45% කි. 12.5% ගිනි පොලියට ලංසු තබා තිබුන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සුදුසුකම් ලබා තිබුනේ නැත.

    මේ දුටු මහබැංකු අධිපති පුදුමාකාර නියෝගයක් දුන්නේය, ඒ රුපියල් බිලියන් 20.7ක් වන සියලු ලංසු පිලිගන්නා ලෙසය්. එසේ කලානම් ඇලොසියස් බෑණාගේ 12.5% ගිනි පොලියට දෙන රුපියල් බිලියන් 15 ම රජය ණයට ගන්නට තිබුනි. එයින් බැණා ලබන්නට තිබුනේ එසේ මෙසේ ලාබයක් නොවේ.

    නමුත් වෙන්දෙසිය බාරව සිටි අවංක නිලධාරීහු මෙය තරයේ ප්‍රතික්ෂේප කලහ. ඔවුන් පෙන්නා දුන්නේ 10.45% පොලියට වෙන්දේසිය අවසන් කොට රජයෙ ඉතුරු මුදල් අවශ්‍යතා 10.45% උපරිම පොලියට යටත්ව ඍජු සාකච්චා මගින් ලබා ගැනීමේ සම්ප්‍රදාය කැඩුවොත් රජයට විශාල පාඩුවක් වන බවය.

    ආපසු හැරී ගිය මහ බැංකු අධිපති බැඳුම්කර ටෙන්ඩර් කොමිටියේ රැස්වීමක් දහවල් 12.45 ට කැඳවීය. 1.10 නිකුත් වූ කමිටු වාර්තාවෙන් උපදෙස් දී තිබුනේ බාරගන්නා ලංසු ප්‍රමාණය රුපියල් බිලියන 10 දක්වා වැඩි කරන ලෙසයි. මෙම කමිටුවද මෙම යෝජනාවට වැඩි කැමැත්තක් නොදැක්වූ බව පෙනෙන්නේ එක් අවංක නිල්ධාරියෙකු තම අත් අකුරින් එම වාර්ථාව මත " බාර ගන්නා ලංසු ප්‍රමාණය වැඩිකරන්නේ මහ බැංකු අධිපතිගේ උපදෙස් මතය" කියා එදා ලියා තිබෙන නිසාය.මෙම සටහනද කෝප් කමිටුවට ලැබී ඇත.

    කෝප් කමිටුව විසින් සොයා ගත් කරුණු අනුව මහ බැංකු ලොක්කා පෞද්ගලිකවම සම්බන්ධ වී මෙය කල බව ඉහත කී කරුණු වලින් ඉතා පැහදිලිය.

    මහ බැංකු අධිපතිගේ මෙම ක්‍රියා කලාපය නිසා සිදුවුයේ කුමක්ද ?

    පළමුව අර්ජුන ඇලොසියස් බෑනා රුපියල් බිලියන 7.5ක් පමණ මුදලක් 12.5% ගිනි පොලියට 30 අවුරුදු කාලයකට මහ බැංකුවට ණයට දීමට සමත් විය. මේ වන විට රටේ තිබුන පොලී අනුපාතය 9.5% පමන වෙයි. ඉතින් ඇලෝසියස් බෑනා මේ ගිනි පොලියට මහබැංකුවට ණයට දෙන්නේ ඔහුගේ අම්මා අප්පාගේ මුදල්ම නොව වැඩි හරියක්ම 9.5% අඩුපොලියට රජයේ බැංකු වලින්ම ණයට ගත් මුදල්ය. ඒ හැම රුපියලකටම ඔහු 3% පමන ලාබයක් උපයයි. ඒ වසරකටය. බිලියන 7.5ක බැඳුම්කර අවුරුදු 30 ක් වලංගුය.පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම කරන්නේ එම ලාබය පෙන්නා මෙම බැඳුමකර දින කිහිපයක් තුල රජයේ බැංකු, රක්ෂණ සමාගම් හා විදේශ අයෝජකයන්ට විකුනා දැමීමය. ඒ අනුව තමන්ගේ සියලු ණය පියවා දින කිහිපයකින් කෝටි ගනනක අති විශාල ලාබයක් ඉපයීමට මහ බැංකු අධිපතිගේ පවුල වාසනාවන්ත විය.

    දෙවනුව රජයට මෙම ගනුදෙනුව නිසා විශාල පාඩුවක් සිදුවිය. 10.45% පොලියට ණය ගන්නවා වෙනුවට බැඳුම්කර සීමාව බිලියන 10ට නැංවීමට ගත් තීරණය නිසා දල පොලී අනුපාතය 11.7% දක්වා වැඩිවිය. මෙම වැඩිවීම ඉන්පසු රජය ලබාගන්නා සියලු කෙටි මධ්‍යම හා දිගුකාලීන ණය වල පොලියට බලපායි. මේ අනුව මාර්තු , අප්‍රේල් මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන 59 කට වැඩියැයි ඇස්තමේන්තුගත කර ඇත. මේ මුදලින් සංවර්ධන කටයුතු රැසක් කරන්නට තිබුනි. උදාහරනයක් ලෙස රජයට වූ මාස හතරක පාඩුව පමනක් මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. එසේම එය උසස් අධ්‍යාපනය සඳහා රජය වසරකට වැය කරන රුපියල් බිල්යන 23 හා අධ්‍යාපනය සඳහ රජය වසරකට වැයකරන රුපියල් බිලියන් 30 එකතුවට වඩා වැඩි මුදලකි. දූෂණය හා නාස්තිය ගැන ඝෝෂා කරමින් බලයට ආ යහපාලන රජයේ දින 100 කෙරුවාව මෙයින්ම වටහා ගත හැක.

    බැඳුම්කර මගඩිය එලියට ආවේ ආණ්ඩුව කිසිදිනෙක අපේක්ෂා නොකල ආකාරයකටය. සාම්ප්‍රධායික ප්‍රවෘතී නාලිකාවල හෝ පුවත්පත්වල මෙම විශය සාකච්චාවන්නට පෙර වෙබ් අඩවි හරහා මගඩිය වාර්ථා විය.

    දූෂණ මර්ධනය සිය මූලික තේමාව කරගෙන බලය ලත් යහපාලන ආන්ඩුවෙන් ඕනෑම අයෙකු බලාපොරොත්තු වූයේ රජය මෙම සිද්දිය ගැන පැහැදිලි විමර්ෂණයක් කරනු ඇත කියාය. එහෙත් සිද්ධ වූයේ අනෙකකි. සිද්ධිය වාර්ථාවූ සැනෙකින් මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පහුවදාම කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියෙ කිසිදු වංචාවක් සිදුවී නැති බවය. ඒ පිලිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව ඔහු එසේ ප්‍රකාශයක් කරන්නේ කෙසේද ?

    දෙවනුව ප්‍රශ්ණය කරට ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහය. ඔහු මේ ප්‍රශ්නය යට ගහන්නට නොකළ තොවිලයක් නැත.පලමුව ඔහු පාර්ලිමේන්තුව තුල අර්ජුන් මහෙන්ද්‍රන් නිදොස් කරන්නට කතා කළේ ය. දෙවනුව තම මහ බැංකු අධිපතියා ගැන සොයනවා වෙනුවට හිටපු මහ බැංකු අධිපති නිවඩ් කබ්‍රාල්ට දිගට හරහට බනින්නට පටන් ගත්තේය. පාර්ලිමේන්තුව තුල හා පිටත විරෝධය නවතා ගන්නට බැරි වන විට ප්‍රශ්ණය විමර්ශණය කරන්නට කියා මුල්‍ය විශය ගැන කිසිදු අවබෝධයක් නැති එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සමාජිකයන් වන නිතිඥයන් 3 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය. ඔවුන්ට තාක්ෂණ උපදෙස් ලබා දෙන්නට පත් කළ හිටපු මහබැංකු උප අධිපති කෙනෙකු අර්ජුන් මහෙන්ද්‍රන්ගෙ ක්‍රියාපටිපටිය සැක සහිතයැය් කී විට ඔහුගේ අදහස් කමිටු වාර්තාවෙන් ඉවත් කොට මහෙන්ද්‍රන් සුද්ද වෙන වාර්ථාවක් ඉදිරිපත් කළේය. එක්සත් ජාතික පක්ෂයේම තිදෙනෙකු ලවා වැරදි නඩු නිමිත්තකට ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් දම්මවා එය ප්‍රතික්ෂේප කරවාගෙන අධිකරණයෙන් මහෙන්ද්‍රන් නිදොස් කළ බැව් බොරු ප්‍රචාරයක් ගෙන යමින් මහජනතාව රවටන්නට බොහෝ සේ උත්සාහ කලේය. අවසානයේ කෝප් කමිටුව හොරකම අල්ලාගත් පසු වාර්ථාව එලියට එන්නට පෙර සිරිසේනට කියා පාර්ලිමේන්තුව විසුරුවා ගත්තේය.

    බිලියන ගණනාවක වංචා වහන්නට රටේ අගමැති හා මුදල් ඇමති මේ තරම් කැපවීමකින් කටයුතු කළේ ඇයි කියා සිතන්නට මේ රටේ ජනතාව බුද්ධිමත් විය යුතුය. මේ සිද්ධියට සම්බන්ධ ආයතන 4 ක් ඇත. ඒ මහ බැංකුව, පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම, මුදල් අමාත්‍යංශය හා ලංකා බැංකුවය. මේ සියලු ආයතන වලට සම්බන්ධයක් තියෙන ඒ සියලු ආයතන වලට නියෝග හා උපදෙස් දීමට සමත් පුද්ගලයා කවුද ?

    කෝප් කමිටුව නොවන්නට මේ සිද්දිය කෙසේ හෝ යට ගහන්නට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමත් වනු ඇත. ඔවුන්ගේ මුල් වාර්ථා වලින් කියවුනේ අර්ජුන මහෙන්ද්‍රන් ඉතා අහිංසක බවත් බැඳුම්කර සිද්දියට ඔහුගේ කිසිදු සම්බන්ධයක් ඍජුව නැති බවත්ය. අර්ජුන මහෙන්ද්‍රනුත් දිගින් දිගටම කීවේ එයමය.

    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.

    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජන් මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.

    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.

    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුම්කර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියාය
    .

    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතැන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.

    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට චෝදනා එල්ලවී වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.

    මෙය වාර්තා වීමෙන් බොහෝ කලබල වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් ජූනි 26 දා කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කෙසේ හෝ නවතාගෙන ඇත.

    රවීට හා රනිල්ට විරුද්දව ඇති විශ්වාසභංගයන් කල් දමන බවට මෛත්‍රී පොරොන්දු වී තිබුනත් තව දුරටත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යා නොහකි තත්වයක් උදා වුයේ මේ කෝප් වාර්තා උවදුර නිසාය.

    මහබැංකු වාර්තාව පාර්ලිමේන්තුවට අවොත් සැබෑ හොරුන් කවුදැයි ඇස්පනාපිටම මහජනතාවට ඔප්පු වන නිසා මෛත්‍රීට උපදෙස් ලැබුනේ පාර්ලිමේන්තුව වහාම විසුරවන්නටය.

    ලංකා ඉතිහාසයේ මෙතෙක් සිදුවූ විශාලතම මුල්‍ය වංචාව සිදුකිරීමට යහපාලන ආන්ඩුවට දින 50ක්වත් ඉවසන්නට බැරිවිය. එදා මේ සිද්ධිය අන්තර්ජාල මාධ්‍ය හරහා එලියට නාවා නම් මෙවැනි ගනුදෙනු රැසක් මේ වන විට කරන්නට මේ කම්බ හොරු සැලසුම් කර තිබෙන්නට ඇත. ඔවුන් හිතුවේ මෙවැනි සංකීර්ණ හොරකම් කිසිදිනක ලංකාවේ මෝඩයන්ට නොතේරෙනු ඇත කියාය. එහෙත් අපේ රටේ මිනිස්සු ඔවුන් සිතනා මෙන් මෝඩයන් නොවේ. මෝඩයා කවුද කියා අගොස්තු 18 ජනතාව පෙන්නා දෙනු ඇත.

    කීයද මචන් ඔය කියන පාඩුව? ගාන හදල පෙන්නන්න පුලුවන්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුජිව මච්න් දැඩිගමුව කන්ද කැඩිම කෙස් එකෙදි ගල් මොල් කාරයන්ගෙ පැත්ත්ට ගත්ත. එකෙන් මිනිහා ගොඩක් මහජන ප්‍රසාදය නැත කරගත්ත එ පැත්තෙ නම්. කොහොම උනත් කඩුවෙල මිනිහගෙ කැම්පෙන් එකෙ. වලි ගහගැනිලි එවා මෙවා නැහැ. හැබයි අරවවෙලෙ නැම් සතා එලියට පැන්න.
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    සුජිව මච්න් දැඩිගමුව කන්ද කැඩිම කෙස් එකෙදි ගල් මොල් කාරයන්ගෙ පැත්ත්ට ගත්ත. එකෙන් මිනිහා ගොඩක් මහජන ප්‍රසාදය නැත කරගත්ත එ පැත්තෙ නම්. කොහොම උනත් කඩුවෙල මිනිහගෙ කැම්පෙන් එකෙ. වලි ගහගැනිලි එවා මෙවා නැහැ. හැබයි අරවවෙලෙ නැම් සතා එලියට පැන්න.

    ජනප්‍රිය පැත්ත අරගෙන ජනප්‍රිය වෙන්න හරි ලේසි ඉතින්.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    11754945_1450017875322773_3143690682326373996_n.jpg

    mahinda gen guti kanna giya ekaa eeye tv eke kathaa kalaane ban
    habai u me photo eke inaa manussaya nam newei :no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    mahinda gen guti kanna giya ekaa eeye tv eke kathaa kalaane ban
    habai u me photo eke inaa manussaya nam newei :no:

    අන්න ඊයේ ඔය කියන පොර මහින්දගේ ස්ටේජ් එකට නැගලා මහින්දට බුලත් දීලා දණගහල වැන්දා. පුදුම වහල්ලු ටිකක් බන් මුන්. මුන්ට මොනවා හරි වශී ගුරුකමක්වත් කරලද දන්නේ නෑ මෙච්චර වහල්ලු ඉන්නේ මහින්දගේ පිටිපස්සේ. :lol::lol::lol::lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    පැටියා;18716493 said:
    මහින්දගෙ කාලෙ තමංම ගහේ බැඳගත්ත රාජ්‍ය සේවකයොත් හිටපු එකේ ඔය කතා මොනාද? :lol:

    siraa kathaawa :lol:
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    අන්න ඊයේ ඔය කියන පොර මහින්දගේ ස්ටේජ් එකට නැගලා මහින්දට බුලත් දීලා දණගහල වැන්දා. පුදුම වහල්ලු ටිකක් බන් මුන්. මුන්ට මොනවා හරි වශී ගුරුකමක්වත් කරලද දන්නේ නෑ මෙච්චර වහල්ලු ඉන්නේ මහින්දගේ පිටිපස්සේ. :lol::lol::lol::lol:

    mama nam kiyanne mahinda salli deela kara ganna boru rangapaam owa :frown:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සුජීව මිනිහෙක්ද බන්. fb එකේ ලැම්බෝගිනි රට පැටේව්වා කියලා පරන ෆෝටෝ දාලා බයිට් උන ගස් බල්ලනේ ඕකා :lol: බොරු පොයියයි පෝස්ටර් ටිකයි විතරයි සුකන්නාගේ කරපු වැඩක් නෑ :P
     
    Last edited: