සුජීව හැන්ගෙයි; දයාසිරි පැනයයි; විවාදය කල&#353

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සුජීව හැන්ගෙයි; දයාසිරි පැනයයි; විවාදය කල&#353

    බස්නාහිර පලාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහ ඊයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වු විශේෂ රතුඉර වැඩසටහන මගහැරීම හේතුවෙන් සරත් ෆොන්සේකාගේ සහ ඔහුගේ බෑනාගේ Hicorp වංචාව පිළිබද විවාදය කල් දැමීමට නිෂ්පාදක කණ්ඩායමට සිදුවිය.

    ආණ්ඩුව නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ සහභාගී වූ අතර විපක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර සහභාගී විය. වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මෙම විවාදය සදහා දෙදෙනෙකු බැගින් සහභාගීකරවන ලෙස දන්වා තිබූ නමුත් විපක්ෂය වෙනුවෙන් ආරාධනා ලැබ තිබූ සුජීව සේනසිංහගේ නොපැමිණිම හේතුවෙන් රතුඉර වැඩසටහන කඩ‍ාකප්පල් විය.

    මේ හේතුවෙන් දයාසිරි ජයසේකරට තනිවම දෙදෙනෙකු සමග විවාද කල නොහැකි නිසා තමා විවාදයෙන් ඉවත් වන බවත් වෙනත් ඕනෑම දිනයක විවාදය සදහා සූදානම් බවත් පැවසීය.

    රටේ බහුතර ජනතාවක් ඉතා උනන්දුවෙන් නැරඹීමට සිටි මෙම විශේෂ රතුඉර වැඩසටහන බලාපොරොත්තු රහිත ආකාරයෙන් නිම‍ා කිරීමට සිදු වූයේ සුජීව සේනසිංහ පලාත් සභා මන්ත්‍රී වරය‍ාගේ වගකීමක් රහිත ක්‍රියාව නිසාය. ඔහු වැඩසටහන මගහැරියා පමණක් නොව ඔහුගේ නෙ‍ාපැමිණීම නිෂ්පාදක කණ්ඩායමට දැන්වීමටවත් ශිෂ්ඨසම්පන්න නොවීය.

    කෙසේ වෙතත් ‍අවසානයේ දයාසිරි ජයසේකර විවාදයෙන් ඉවත්ව යන ලදී.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    AIOOOOO MACHOOOOO AII BORU KIYANEE.....MULU LANKAVANA ATHTHA DANNAVA......'KANAK THANIYAMA FIGHT AKATA ANTA KIYALA KIVOTH 2K FIGHT AKATA ANA AKA KONDA PANA THIYANA UN KARAN NATHI VADAK'........ATHTHATAMA LAJJAI......PROUD TO BE A SRI LANKAN.......DAYASIRI IS GREAT.....
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මුන් මෙච්චර බොරු කියන්නේ ඇයි???
    එද විමලා තනියෙන් අභියොග කරලා මල් කුමාරියොත් කැන්දන් ආවේ
    රටම දැක්කා උඹ දැක්කේ නැද්ද???
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Dayasiri kiwe dennagen onama ekkenek ekka lesthie kiyala
    Ai sattan ralata hari mama lesthie kiyala chalenge eka baraganna

    Dayasiri great
    Sattan rala cha una
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    MACHOOO SRI LANKAN KANAK VIDIHATA UBA LAJJA VAYAN........

    පළවෙනි කාරණය මම ශ්‍රී ලංකා කරයෙක් නෙමේ.
    අනෙක විවාදයක් කියන්නෙ උඹ සහ හුඟක් දේශපාළුවෝ හිතන විදියට හිටපු ගමන් ඇවිත් කටට එන දේ කියාගෙන යන ‍එක නෙමේ. විවාදයක එන්න කලින් ඒක ගැන සැලසුම් කරන්න ඕන. එක එක පුද්ගලයට අදාල කාර්යයන් බාර දෙන්න ඕන. එක එක්කෙනා තමන්ට අදාල දේ ගැන වැඩිපුර අධ්‍යයනය කරන්න ඕන.
    එහෙම කරල විවාදෙට ආවට පස්සෙ එක්කෙනෙක් විතරක් එන්න කීවම කලින් සැලසුම් කළ විදියට විවාදය කරන්න බැරි වෙනවා. එහෙමනම් කලින් කියන්න ති‍බ්බේ එක්කෙනෙක් විතරක් එන්න කියලා.
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    බස්නාහිර පලාත් සභා මන්ත්‍රී සුජීව සේනසිංහ ඊයේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වු විශේෂ රතුඉර වැඩසටහන මගහැරීම හේතුවෙන් සරත් ෆොන්සේකාගේ සහ ඔහුගේ බෑනාගේ Hicorp වංචාව පිළිබද විවාදය කල් දැමීමට නිෂ්පාදක කණ්ඩායමට සිදුවිය.

    ආණ්ඩුව නියෝජනය කරමින් රාජිත සේනාරත්න සහ විමල් වීරවංශ සහභාගී වූ අතර විපක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර සහභාගී විය. වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායම ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට මෙම විවාදය සදහා දෙදෙනෙකු බැගින් සහභාගීකරවන ලෙස දන්වා තිබූ නමුත් විපක්ෂය වෙනුවෙන් ආරාධනා ලැබ තිබූ සුජීව සේනසිංහගේ නොපැමිණිම හේතුවෙන් රතුඉර වැඩසටහන කඩ‍ාකප්පල් විය.

    මේ හේතුවෙන් දයාසිරි ජයසේකරට තනිවම දෙදෙනෙකු සමග විවාද කල නොහැකි නිසා තමා විවාදයෙන් ඉවත් වන බවත් වෙනත් ඕනෑම දිනයක විවාදය සදහා සූදානම් බවත් පැවසීය.

    රටේ බහුතර ජනතාවක් ඉතා උනන්දුවෙන් නැරඹීමට සිටි මෙම විශේෂ රතුඉර වැඩසටහන බලාපොරොත්තු රහිත ආකාරයෙන් නිම‍ා කිරීමට සිදු වූයේ සුජීව සේනසිංහ පලාත් සභා මන්ත්‍රී වරය‍ාගේ වගකීමක් රහිත ක්‍රියාව නිසාය. ඔහු වැඩසටහන මගහැරියා පමණක් නොව ඔහුගේ නෙ‍ාපැමිණීම නිෂ්පාදක කණ්ඩායමට දැන්වීමටවත් ශිෂ්ඨසම්පන්න නොවීය.

    කෙසේ වෙතත් ‍අවසානයේ දයාසිරි ජයසේකර විවාදයෙන් ඉවත්ව යන ලදී.

    source?
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    AIOOOOO MACHOOOOO AII BORU KIYANEE.....MULU LANKAVANA ATHTHA DANNAVA......'KANAK THANIYAMA FIGHT AKATA ANTA KIYALA KIVOTH 2K FIGHT AKATA ANA AKA KONDA PANA THIYANA UN KARAN NATHI VADAK'........ATHTHATAMA LAJJAI......PROUD TO BE A SRI LANKAN.......DAYASIRI IS GREAT.....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Lankawama dakka Wimal ponnayek kiyala...