සුදාගේ චැනල් ඔක්කොගෙම මාසික youtube අාදායම මාසෙකට ලක්ෂ 30+..ගොඩක්ම බලන්නේ අය නිසා තමයිලු ඵච්චර සල්ලි හම්බවෙන්නේ..❤
![]()
උබලා වගේ උන් උගේ ගොං video බලන නිසා තමයි ඌ මෙහෙම පුක දෙන්නේ. කක්කි සුදා.ubala mehe nickname dagena gon athal gannawa, aru athal eke uge YT channel tika hit karan USD hoyagena uge life eka settle karan yanawa, dan ineth ausi neda oka,
ubala hadenne kawadada ban?
meheth innawa ehema pissek, uge wadema owa balagena inna eka, dawask mn bennath ekka
මෙහෙ උන් හූල්ල හූල්ල නම් හොයනවා ඌ හොදට ඩොලර් හොයනවාසුදාගේ චැනල් ඔක්කොගෙම මාසික youtube අාදායම මාසෙකට ලක්ෂ 30+..ගොඩක්ම බලන්නේ රට ඉන්න අය නිසා තමයිලු ඵච්චර සල්ලි හම්බවෙන්නේ..❤
![]()
උබලා වගේ උන් උගේ ගොං video බලන නිසා තමයි ඌ මෙහෙම පුක දෙන්නේ. කක්කි සුදා.
කාලයක් බැලුවා 2015 දී නැවත්තුවා....ආයෙත් ළගදී බැලුවා ජීවිතේ එපා උනා නැවැත්තුවා...ආයෙත් බලන්නේ නැහැ !lanakan YT ksima deyak balanne naha, me suda kiyana sonnaya tele drama ragapanawai kiyala danneth dawas 2ta kalin thread ekaka dekala
කාලයක් බැලුවා 2015 දී නැවත්තුවා....ආයෙත් ළගදී බැලුවා ජීවිතේ එපා උනා නැවැත්තුවා...ආයෙත් බලන්නේ නැහැ !
දැනට සැබෑ ලෝකයේ ලංකාවේ එවුන් එක්ක ආශ්‍රය කරන එකත් නැවැත්තුවා !
ඕකුන් දේශපාලනයයි... රට බේරගන්න හැටි දොඩවනවා ඇරෙන්න ගත යුත්තක් නැහැ ජීවිතයට...උන්ගේ ළමයි ඊටත් එහා..
සිංහල දෙමල මුස්ලිම් බර්ගර් ඔක්කොම එකයි !
ලගදීම මේ elakiri එක පැත්තේ එන එකත් නවත්වන ඉන්නේ ! toxic culture එකක්