සුදත්ත තිලකසිරි මහතාට වාරණ නියෝගයක් 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,295
    8,429
    113
    sudaththa rhi

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි මහතාට සහ තවත් අයෙකුට කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    අධිකරණය විසින් සුදන්ත තිලකසිරි සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන විත්තිකරුවන් දෙදෙනාට, ඔවුන්ගේ යූ ටියුබ් නාලිකා ඔස්සේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක අන්තර්ගතයන් ප්‍රකාශ කිරීම තහනම් කරමිනූයි මෙම වාරණ නියෝගය නිකුත් කර තිබෙන්නේ.

    මෙම නියෝගය කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ලකට අනුව නිකුත් කළා.

    ඒ අනුව මෙම වාරණ නියෝගය ජූලි 30 වනදා දක්වා බල පැවැත්වෙනු ඇති.

    මීට අමතරව උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් “ටීචර් අම්මාට” අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් සුදත්ත තිලකසිරි වග උත්තරකරුවකු ලෙස නම් කරමින් කොන්දේසි සහිත වාරණ ආඥා තුනක් නිකුත් කර තිබුණා.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් සුදත්ත තිලකසිරි ඇතුළුව අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර තිබුණා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,217
    47,046