සුදර්මා නෙත්තිකුමාර

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    සුදර්මා නෙත්තිකුමාර

    සුදර්මා නෙත්තිකුමාර මේ දිනවල දේශපාලන කරලියේ කතාබහට ලක්වන කෙනෙකි.

    සලාකා ව්‍යාපාරයේ හිමිකරු වන ගාමිණී නෙත්තිකුමාරගේ බිරිඳ වන ඇය ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක්ද වේ. විමල් වීරවංශගේ බිරිඳ වන ශශී වීරවංශ සමඟ එක්වී භාර්‍යාවෝ නම් ටෙලිනාට්‍යයක්ද නිපදවූ අතර එය සිරස නාලිකාවෙන් දිනපතා විකාශය විය.




     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ


    සුදර්මා සනත් ජයසූරියගේ බිරිඳ සැන්ඩ්‍රා සමඟ​

    සුදර්මා සිය දියණියන් දෙදෙනා සමඟ​

    සුදර්මා සිය දියණිය ගේ දෙවන ගමන දා​

    සුදර්මා සිය දියණිය ගේ විවාහ මංගල්‍යය දා​
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    Sudarma-33000lk-+%28120%29.jpg


    දුව කැලේ :P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලක්ෂ්මන් හුලුගල්ල තමයි සොට් එක දීලා තියෙන්නේ ඡාතික ආරක්ෂා මාධ්‍ය මද්‍යස්ථානෙන් පවර් එකෙන් තමයි පොලිස් කාරයෝ මාරැ කරලා තියෙන්නේ දැන්නම් ඌගේ තනතුරටත් බඩු
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ මේකිගෙ දුවත් බැදල..
    ඒත්.. අඩෝ..දැක්කමත් මොකක්ද වෙනව වගේ බන්..
    තාම තෙල් කෑල්ල බන්.. පට්ට.. හුලා ලක් කාරයා....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලක්ෂ්මන් හුළුගල්ල සහ මෙයා ගේ සම්බන්ධය මොකක්ද?

    දන්න එකෙක් කියපල්ලා ලක්ෂ්මන් හුළුගල්ල ගේ මාධ්‍ය මධ්‍යස්ථානය හිටි ගමන් ඩිකමිෂන් කරපු සිද්ධිය මොකක්ද?