සුදර්ශනිව එලවයි කියලා හිතනවා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මෙයාගෙ මිනිහ මැරිල ද මොකද්ද බන් ඒ කතාව?
    උඹ ඊයේද ඉපදුනේ?

    Mokakda Hotel scene eka ?eya marune ltte bomb eken ne
    බෝම්බෙකින් නෙමෙයිනෙ මලේ. ස්නයිපර් ශොට් එකකින් නේද. 🤔 ගෙදර පූල් එක ගාව ඉද්දි.
    ------ Post added on May 20, 2021 at 6:01 PM
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ගෑනි කියන කතාව නම් හරි. හැබැයි සුදු චරිතයක් නම් නෙමේ.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    උඹ ඊයේද ඉපදුනේ?


    බෝම්බෙකින් නෙමෙයිනෙ මලේ. ස්නයිපර් ශොට් එකකින් නේද. 🤔 ගෙදර පූල් එක ගාව ඉද්දි.
    ------ Post added on May 20, 2021 at 6:01 PM

    උබ ඊයේද ඉපදුනෙ
    යකො ස්නයිපරෙන් මලේ කදිරගාමර් මහත්තයා.
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    උඹ ඊයේද ඉපදුනේ?


    බෝම්බෙකින් නෙමෙයිනෙ මලේ. ස්නයිපර් ශොට් එකකින් නේද. 🤔 ගෙදර පූල් එක ගාව ඉද්දි.
    ------ Post added on May 20, 2021 at 6:01 PM

    උබ ඊයේද ඉපදුනෙ
    යකො ස්නයිපරෙන් මලේ කදිරගාමර් මහත්තයා.
    Hammo ban. Epa wunaa meka dakala 😅
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    188455237_1390217401357902_384368635129064607_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,484
    49,865
    113
    සේදවත්ත
    මේකිට පිස්සු මිනිහ බෝම්බ කෑවට පස්සේ චේන් පැනල ඉන්නේ. කියන තරම් පැතිරීමක් නෑ. ජනාධිපතිතුමා , බ්‍ර්ගේඩිය ශවේන්ද්‍ර , මහින්ද අගමැති තුමා, සෞඛ්‍ය ඇමති පවිත්‍රා ඒක බලා ගනී, MBBS කරා කියලා හැම මගුලකටම පනින්න ඕනේ නෑ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අත්දැකීම් මදිකම. නායකත්ව ගුණ මදි කම

    owa serama thiyanawa kiyala hithagena genapu eka seratama wediya anthia. sudarshani doctor kenek kiyala hari kiyanna puluwan eth ara manussayata monawa kiyala kiyannada ubalama kiyapallako ??? americawe petrol pump eke weda kara kiyala witharai kiyanna puluwan
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙයාගෙ මිනිහ මැරිල ද මොකද්ද බන් ඒ කතාව?

    අප්පට මේ එයා ද?
    දැන් දන්නෙ.
    ඉතින් මොකද්ද බන් හෝටලෙ කතාව?

    උඹ ඊයේද ඉපදුනේ?


    බෝම්බෙකින් නෙමෙයිනෙ මලේ. ස්නයිපර් ශොට් එකකින් නේද. 🤔 ගෙදර පූල් එක ගාව ඉද්දි.
    ------ Post added on May 20, 2021 at 6:01 PM
    තොපි වගේ උන් එක්කනේ බන් අපි දේශපලේ කතා කරන්නේ. තු නොදකින්
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    තොට මූව quote කරන්න අමතක වෙලා..
    උබ මිනිපිරි කියලා දැම්මට පස්සසේ ගුගල් කරලා බැලුවා.. අද තමයි අප්ඩේට් උනෙ.
    මාව අතඇරපන් බන්. මම දන්න ද‌ේශපාලනයක් නැ බන්..
     
    • Haha
    Reactions: Heshan Daminda

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    "වසංගතය වසන් කලොත් අපිත් වසන් වෙයි " ඇත්ත. පවිත්‍රවගේ උම්මා දිදී කලගෙඩි නැටුම් නටන උන් සෞඛ්‍ය ඇමති කරගෙන ඉන්නේ නැතුව මේ වගේ කෙනක් මුල ඉදල දාන්න තිබ්බ.
    උම්ම එකකුත් දුන්නා
    කලේකුත් වතුරට දැම්මා
    පැණි හැන්දකුත් බිව්වා
    කොරෝනත් හැදුනා
    🤣
     
    • Haha
    Reactions: dilann