සුද්දගෙ කාලේ ලංකාවේ පුදබිම්

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සුද්දගෙ කාලේ ලංකාවේ පුදබිම්

    image001kh.jpg

    image003dd.jpg

    (පොලොන්නරුව ගල් විහාරය)

    image004rw.jpg

    (රුවන්වැලි සෑය 1860දී)

    image005qi.jpg

    (පොළොන්නරුව වටදාගෙය පිවිසුම් දොරටුව 1)

    image013dv.jpg

    (පොළොන්නරුව වටදාගෙය පිවිසුම් දොරටුව 2)

    image006da.jpg

    (පොළොන්නරුව වටදාගෙය)

    image007xm.jpg

    (ථුපාරාම දාගැබ)

    image008xh.jpg

    (මිහින්තලය ගල් පඩිපෙළ)

    image009ym.jpg

    (සමාධි බුදු පිළිමය)

    image010dw.jpg

    (සීගිරි ගල)

    image011hd.jpg

    (සිගිරිය මුදුනට යන දුෂ්කර මාර්ගය)

    image012qp.jpg

    (ජය ශ්‍රී මහ බොධීන් වහන්සේ)

    රිපොස්ට් නම් සොරි මේක අද මට ආපු මේල් එකක් :nerd::):)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Nice photos. They should enlarge these and display them at these site so that the visitors can see how great an effort has been made to preserve these sites and that the visitors should not destroy these sites.
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හරි මචන්ල රෙපයාර් කලා මට ටිකක් පැටලුනා මුලදි දාද්දි සිදුවු ප්‍රමාද දොෂය ගැන බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි
     
    බඩ පපුව පිච්චිලා ගියා මේ පිංතූර දැක්කම.මේ සේරටම ලොකුම (නියඟ-සාගත වගේ දේශගුනික හේතු සුළු කොට තැකිය හැකිය)හේතුව බලලෝභී පාලකයන් නොවේද? (ආක්‍රමණ-කැරළි-පාවාදීම්)
    ඉතා වටිනා එකතුවක්.
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    බඩ පපුව පිච්චිලා ගියා මේ පිංතූර දැක්කම.මේ සේරටම ලොකුම (නියඟ-සාගත වගේ දේශගුනික හේතු සුළු කොට තැකිය හැකිය)හේතුව බලලෝභී පාලකයන් නොවේද? (ආක්‍රමණ-කැරළි-පාවාදීම්)
    ඉතා වටිනා එකතුවක්.

    ඔව් සහෝදරී, තවත් එක හේතුවක් තමා ලංකාවේ රාජධානි මාරු වෙද්දි ඒ කාලේ පාලකයන් ට පරණ රාජධානි ගැන වැටහීමක් ඒ ගැන සොයා බැලීමක් තිබිල නැතුව ඇති ඒකට ඒ කාලේ තාක්ෂනේත් හේතු වෙන්න ඇති
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    shik! suddha lankaawa paalanaya karanam meeta wada lankaawa hodha thath waye..mey dheshapaalana ballo apey rata winaasha karanawa..mungey banku potha wikunaganna janathaawa usi ganawala..un un ekathuwela hamba karagannawa..widhayaka janadhipathy kramaya ahosi karanna oona..prajathanthrawadee paalanayak athi karanna ooni..munta lankaawa hariyta paalanaya karanna barinam suddhekwa hari gennala rata paalanaya karannna dhunnath kamak naha..atleast minissu hari nidhahasey idhy.

    (Edha jeewitha poojakarala suddhangen beragatthu apey lankawa mun wikunan kanawa)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    shik! suddha lankaawa paalanaya karanam meeta wada lankaawa hodha thath waye..mey dheshapaalana ballo apey rata winaasha karanawa..mungey banku potha wikunaganna janathaawa usi ganawala..un un ekathuwela hamba karagannawa..widhayaka janadhipathy kramaya ahosi karanna oona..prajathanthrawadee paalanayak athi karanna ooni..munta lankaawa hariyta paalanaya karanna barinam suddhekwa hari gennala rata paalanaya karannna dhunnath kamak naha..atleast minissu hari nidhahasey idhy.

    (Edha jeewitha poojakarala suddhangen beragatthu apey lankawa mun wikunan kanawa)

    den kawurut oka karanne nee ban
    enne araka karanawa meka karanawa kiyala
    bt hemoma enne balayata peretha kamata misak apita adareta nemei :D