සුද්දගෙ නීතිය හොඳයි කියන උන් බලපං මේවා 😋

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    හද්ද පරණ අවරුදු 10ක් පරණ news එකක් නේ. කෙල්ලට $50 ක දඩයක් ගහල තියෙන්නේ. fined, not prosecuted

    ඔය වගේ වෙලාවක මොනවද කරන්න පුලුවන් ඒ රටවල් වල?

    ආත්මආරක්ෂාවට pepper spray එකක් වත් ගෙනියන්න බැරි නං ඒ තෙල්ලට වෙන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ඔය වගේ වෙලාවක මොනවද කරන්න පුලුවන් ඒ රටවල් වල?

    ආත්මආරක්ෂාවට pepper spray එකක් වත් ගෙනියන්න බැරි නං ඒ තෙල්ලට වෙන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ?
    Many countries have banned these but they get from neighbouring countries. The offence only carries a small fine anyway.

    PS: Carry "Baygon spray" instead. :ROFLMAO: Legally you are entitled to carry an alarm or even animal deterrent sprays.

    PS: Reminds me of another incident. Somewhere in the US - in one of the National Parks, you are advised to carry a Bear detrrent spray. There's a kiosk to buy or rent these and while I was collecting one, the lady before me took one of these and asked the shop keeper, "How much should I use on him" She was going to spray her 5 year old son. :P

    Nowadays they have banned Bear sprays in some parks (Yosemite is one) but you can carry devices that emit big sound that scares them away.
     
    Sound එකකින් ඒ සත්තුන්ව නවත්තන්න තියෙන චාන්ස් එක අඩුයි කියල හිතෙන්නෙ නැද්ද බ්‍රෝ?

    PS : අර වගේ rapists ලට අපිට වට්සැප් එකෙන් යාලුවො එවන සවුන්ඩ් එකක් තමයි දාන්න වෙන්නෙ 🫢
     
    • Haha
    • Like
    Reactions: imhotep and NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,374
    113

    ලංකාවෙ එවුන්ට ඔහොම වෙනවා ඇති සුද්දො තම්බි පුකේ අරිනවා ඇති හිටු කියල මුන් කාගෙන ඉන්නව ඇති
    කොහොමද තුන්දෙනෙක් ඇවිත් අත් අල්ලගෙන අනෙකා අරින කොට එපා කියන්නද අනෙක ඔය රටවල් වල පොලීසි හෙන වර්ගවාදී
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වගේ වෙලාවක මොනවද කරන්න පුලුවන් ඒ රටවල් වල?

    ආත්මආරක්ෂාවට pepper spray එකක් වත් ගෙනියන්න බැරි නං ඒ තෙල්ලට වෙන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ?
    අරින්න කලින් අතේ පාරක් ගස්සන එක
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලංකාවෙ එවුන්ට ඔහොම වෙනවා ඇති සුද්දො තම්බි පුකේ අරිනවා ඇති හිටු කියල මුන් කාගෙන ඉන්නව ඇති
    කොහොමද තුන්දෙනෙක් ඇවිත් අත් අල්ලගෙන අනෙකා අරින කොට එපා කියන්නද අනෙක ඔය රටවල් වල පොලීසි හෙන වර්ගවාදී
    GRqMA1OXMAA5UoA

    (සහජීවනය)
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඔය වගේ වෙලාවක මොනවද කරන්න පුලුවන් ඒ රටවල් වල?

    ආත්මආරක්ෂාවට pepper spray එකක් වත් ගෙනියන්න බැරි නං ඒ තෙල්ලට වෙන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ?
    හරි හරි කෙල්ලට ඩොලර් 50 දඩ ගහලා නීතිය පස්සෙ විවාද කරල වෙනස් කරා . හරිනේ
     
    • Love
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත කතාව ගොඩක් වෙලාවට මීඩියා වල යන කතාවට වඩා වෙනස් නේ..නීතිය වැඩ කරන්නේ සාක්ෂි උඩ නේ ඉතින්. රේප් කරන්න හැදුවා කියල බොරුවට උඹට එහෙම පහර දුන්නා නම් (ජාතිවාදී ප්‍රශ්න නිසා) උඹ මොකෝ කරන්නේ?

    නමුත් ඉතින් ඕක ඇත්තක් නම් වැඩේ හෙන අවුල්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,409
    113
    ඔය වගේ වෙලාවක මොනවද කරන්න පුලුවන් ඒ රටවල් වල?

    ආත්මආරක්ෂාවට pepper spray එකක් වත් ගෙනියන්න බැරි නං ඒ තෙල්ලට වෙන මොනවද කරන්න පුලුවන් වෙලා තිබුණෙ?

    Finland නම් තුවක්කු තියාගන්න පුළුවන්. මෙහෙ තම ලෝකේ 4 වෙනියට වැඩියෙන්ම තුවක්කු තියෙන්නේ. (32 per 100 people )

    ඩෙන්මාර්ක් වල පේපර් ස්ප්‍රේ ban කරලා තියෙන්නේ මේක නිසා :

    "Research has shown that pepper spray was being used far more routinely by criminals than it was by the homeowners supposed to deter them"

    දැන් නම් peper spray ගන්න පුළුවන්ලු එහෙ permit එකක් ඕනේ හැබැයි.

    ඩෙන්මාර්ක් නම් හෙන safe country එක බං. ඔය වගේ කේස් හෙන අඩුයි. ඒ නිසාම ඒ වගේ දෙයක් උනොත් ලොකු coverage එකක් හම්බෙනවා media වල.
     
    Similar threads