සුද්දනගෙන් සල්ලි ගන්න ලේසිම ක්‍රම මොනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    ne කට්ටිය හොදයි කියනවා. man paypal එකෙන් ගන්නෙ payments,, wise try කරන්න ඔනේ
    paypal lankawata hdnna bane ..ara pilipine detail dala neda hdnne
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,929
    1
    51,953
    113
    ප*යාගල
    sorry.com
    remitly
    සුද්දට කාඩ් එකෙන් ගෙවල අපිට බැංකුවට සල්ලි ලැබෙන ක්‍රම නැත්ද? අපේ VISA කාඩ් එකට සල්ලි ලැබෙනව නේද ? Google cloud එකේ Card එක Verify කරන්න පොඩි ගානක් කපාගෙන ආයෙත් ඒක Card එකට දානවනේ බන් ???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    සුද්දෙකුට ඔය ඕන එකකින් දාන එක එච්චර අවුලක් නෑ.
    දැනට රෙජිස්ටර් වෙලා ඉන්න ඒව අහල එයින් එකකින් දාන්න කියන්න.

    Wise
    Revolut
    Paypal
    Skrill

    Etc…
     
    • Love
    Reactions: Psiko

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    WISE Best. Send them the back account details to pay. sudda inna rata anuwa e rate bank account details dipan. ethakota utath lesi
    Wise වෙරිෆ්ය් කරගන්න පුලුවන්ද දැන් ?
    මම Rise එකක් හැදුවා ලගදි
     
    • Like
    Reactions: Psiko

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    Wise වෙරිෆ්ය් කරගන්න පුලුවන්ද දැන් ?
    මම Rise එකක් හැදුවා ලගදි
    podi prashnayak thibba thama. poddak balanna aluthen hadanna puluwanda kiyala. parana account thiyena ayata nan aulak na
     
    • Like
    Reactions: Psiko

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    podi prashnayak thibba thama. poddak balanna aluthen hadanna puluwanda kiyala. parana account thiyena ayata nan aulak na
    හදපු එකතියනවා . එත් card එකෙන් පොඩි ගානක් ගෙවන්න ඕනි නේද ?
    බෑන්ක් වලින් topup block කරලා wise තියන්නේ එකයි
     
    • Like
    Reactions: Psiko

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,135
    5,453
    113
    issara nan verify karaddi ehema illuwe na. mama me kiyanne 2018 wage. dan nan ehema yawanna ona athi. top up karanna card eken bari nan wise thiyena kenekgen send karaganna puluwan. naththan vcc ekakin wage dala balanna
     
    • Like
    Reactions: Psiko

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    paypal lankawata hdnna bane ..ara pilipine detail dala neda hdnne
    ne මච්න් මගේ යාලුවෙක් ඉන්නවා uae පොරගේ details දාලා හදලා තියෙන්නෙ.. paypal වල බර fee එකක් යනවා.
     
    • Wow
    Reactions: Psiko

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,569
    8,135
    113
    image.png
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    Payoneer haraha us client kenekta invoice ekak send kalama.. Eka paypal haraha pay karanna puluwan wage mn hithanne.

    US aya wedi hariyak paypal use karanne payoneer ekata wada.
    oke wadi vistharayak hoya ganna vidihak nadda? loku prasnayak matath paypal nathuwa.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    එමිල් වගේ සෙලස්ලාගේ ඉන්බොක්ස් ඇතුලේගිහින් නහයෙන් අඩපන්. එතකොට සමහරුන්ගේ හිත උණු වෙලා ඉල්ලන අයිටම් නොමිලේ දෙනවා. ඒවා ලංකාවට පස්සේ තොපිලට කොයින් ද වීඩියෝ එකක් දාපන්