සුද්දන්ට රට වටේ ගෙනියන්න කෙල්ලො දෙන ස්පා &#347

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    සුද්දන්ට රට වටේ ගෙනියන්න කෙල්ලො දෙන ස්පා &#347

    සුද්දන්ට රට වටේ ගෙනියන්න කෙල්ලො දෙන ස්පා එකක්

    2018g0ggfg901 - Gossipclanka.com.jpg
    ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී. එලෙස පැමිණෙන විදේශීය සංචාරකයන් ලංකාවේ සුන්දරත්වය අත්විඳීමට මහත් උනන්දුවක් දක්වති. නමුත් ඇතැම් සංචාරකයන් අපේ රටට පැමිණෙන්නේ

    සුන්දරත්වය අත්විඳීමට පමණක් නොව, තමන්ගේ විවිධාකාර වූ ආශාවන් සංසිඳුවා ගැනීමටය. එවැනි සංචාරකයන් විසින් සිදුකළ අපයෝජන වැනි විෂමාචාර ක්‍රියා නිරන්තරයෙන් අපට අසන්නට, දකින්නට ලැබේ. විවිධ රටවලින් මෙරටට පැමිණෙන ඇතැම් විදේශිකයෝ අපේ රටේ කෙල්ලන්ගේ පහස විඳීමට මහත් ගිජුබවක් දක්වති.
    මෙරටට පැමිණෙන සංචාරකයන් දිනෙන් දින වැඩිවීමත් සමගම ඔවුන්ට පහසුකම් සැපයීම සඳහා හතු පිපෙන්නාක් මෙන් රට පුරා සංචාරක හෝටල් ඉදිකර තිබේ. එලෙස ඉදිවූ ඇතැම් සංචාරක හෝටල්වල ස්පා ආයතන මුවාවෙන් හොර රහසේ විදේශිකයන්ට ලංකාවේ කෙල්ලන් විකුණන ජාවාරමක තොරතුරු සජීවී අත්දැකීම’ විශේෂාංගය තුළින් මෙවර අප ඔබ වෙත ගෙන එන්නෙමු.
    මේ පිළිබඳව තොරතුරු සොයා යෑමට සංචාරක මගපෙන්වන්නකු සේම, විදේශිකයන් මෙරට පුරා රැගෙන යන කුලී රථ රියැදුරකු වන තරංග නමැති මාගේ මිතුරාද සම්බන්ධ කරගතිමි. මගේ මිතුරා සමග පැවති කතාබහකදී අදාළ ජාවාරම පිළිබඳ මූලික තොරතුරු අනාවරණය විය.
    මචං.. උඹත් එක්ක යන සුද්දෝ ලංකාවේ කෙල්ලන්ට ආස නැද්ද?” “මොකද නැත්තේ.. ගොඩක් සුද්දෝ මෙහෙ ඉන්න කෙල්ලො එක්ක ඉන්න තමයි ට්‍රයි කරන්නේ.”
    “ඒ කොහොමද?” “දැන් හැම හොටෙල් එකකම වාගේ ස්පා එකක් තියෙනවනේ.” “ඉතින් ස්පා ඒකේ ඉන්න කෙල්ලෝ සුද්දෝ සල්ලි දීලා අරගන්නවා.”
    “මට නම් ඒක ෂුවර් කරන්න බෑ.” මම හෙට නෙදර්ලන්ත සුද්දො දෙන්නෙක් එක්ක ගල්කිස්ස පැත්තේ හෝටලයකට අරන් යනවා. උඹත් ගයිට් කෙනෙක් වගේ වරෙන්. උඹට එතකොට සීන් එක බලාගත්තෑකි.
    මිතුරා සමග කතාකර ගත් පරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදට සමීපව පිහිටි මනරම් හෝටලයකට අප පිවිසියේ නෙදර්ලන්ත ජාතිකයන් දෙදෙනා සමගය. හෝටලය තුළට පිවිසි විදේශිකයන් දෙදෙනා හෝටල් කාමර දෙකක් මිලදී ගත්තේය. කාමර අංක 307 සහ 310 යන හෝටල් කාමර ඔවුන් විසින් වෙන්කර ගන්නා ලදී.
    විදේශිකයන් දෙදෙනා හෝටල් කාමර මිලදී ගත්තද ඔවුන් කාමර තුළට නොගිය බැවින් මා හට සැකයක් මතුවිය. ඔවුන් දෙදෙනා හෝටලය මගින් නිකුත් කර තිබූ ‍පොතක් වැනි දෙයක් උනන්දුවෙක් බලන අයුරක් දක්නට ලැබිණි. ඒ පිළිබඳ මා මිතුරාගෙන් විමසීමි.
    “මොකද මේ අය රූම් එකට යන්නේ නැද්ද?” “බලාගෙන ඉඳහන්කෝ වෙන දේ.”
    ටික වේලාවකින් විදේශිකයන් දෙදෙනා හෝටලයේ දෙවැනි තට්ටුව වෙත විදුලි සෝපානයෙන් ගමන් ගත්තේය. අප දෙදෙනාත් ඔවුන් පසුපස ආරක්ෂකයන් මෙන් ගමන් කළෙමු.
    නෙදර්ලන්ත ජාතිකයන් කෙළින්ම ගියේ ස්පා නමින් පුවරුවක් ගසා තිබෙන ශාලාව වෙතය. ඔවුන් දෙදෙනා එම ස්පා ආයතනය වෙත ගොස් කෙල්ලන් දෙදෙනකු ඉල්ලා සිටියහ. ස්පා ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරයේ සිටි සාරියකින් සැරසුණු පියකරු යුවතියක් නෙදර්ලන්ත ජාතිකයන්ගෙන් කාමර අංක මොනවාදැයි විමසා සිටියහ. ඔවුන් සිය කාමර අංක පැවසීමෙන් අනතුරුව ස්පා ආයතනයේ සිටි තරුණිය පැවසුවේ “සර්ලා ගන්න මම කාමරේට කෙල්ලෝ එවන්නම්” වැනි දෙයකි.
    විදේශිකයන් දෙදෙනා කෙල්ලන්ගේ පහස ලැබිමේ අරමුණින් සිය කාමර වෙත පිය නගන අතරතුර මා හට ස්පා ආයතනයේ පිළිගැනීමේ නිලධාරිනිය සමග කතාබහක නියැලීමට හැකිවිය.
    “මෙහෙ ගාණ කොහොමද?” “පැය 1 1/2ට ඩොලර් 60යි. ෆුල් බොඩි මසාජ්, බොඩිටු බොඩි මසාජ් එක්ක ෆුල් සර්විස් එකක් ගන්නවා නම් ඩොලර් 100යි.”
    “මසාජ් එකක් ගන්නවා නම් රූම් එකක් බුක් කරන්නම ඕනද?” “ඔව් සර්. කාමරයට අරන් ගියහම ආරක්ෂාව හොඳයිනේ. නැත්නම් ‍පොලිසියෙන් කරදර. මේ වගේ ලොකු හෝටල්වල කාමර චෙක් කරන්න එන්නේ නැහැ. මොකද මෙහේ සුද්දෝ වැඩියිනේ.”
    “එතකොට මෙතැන මසාජ් කරන්නේ නැද්ද?” “නැහැ සර්. මේක නිකං ඩිස්ප්‍ලේ එකක් විතරයි. රූම් එක දාලා නම්බර් එක කිව්වහම කෙල්ලව අපි රූම් එකට යවනවා.”
    “මෙතැන වැඩ කරන්න කෙල්ලන්ට බය නැද්ද?” ‘මොකට බය වෙන්නද සර්? මෙහෙ ජොබ් එක ඉල්ලගෙන ඕන තරම් කෙල්ලො එනවා. මොකද මෙහේ අය එක්ක වගේ නෙවේ සුද්දො එක්ක හිටියහම ලැබෙන ටිප් එක වැඩියිනේ. සමහර සුද්දෝ ලංකාව වටේ ඇවිදගෙන යනකොට අපේ කෙල්ලොත් ෆන් එකට අරන් යනවා. එළියට යන දවස් ගාණට අපිට ගෙවලා කෙල්ලව අරන් යනවා. එතකොට අපිටත් හොඳයි, කෙල්ලටත් හොඳයි. සමහර කෙල්ලෝ නම් එහෙම චාන්ස් එක ලැබෙනකම් බලන් ඉන්නේ” ස්පා ආයතනයේ තරුණිය ගිරවියක සේ කියවාගෙන ගියාය.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Prostitution is here. Just like this story. No doubt!
    But,
    When I read below part, I realized the whole story is fake.
    Do they really share their underground games with strangers like this author?
    I don't think so.. :D
    The stranger could be a detective. :D

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,656
    67,999
    113
    Prostitution is here. Just like this story. No doubt!
    But,
    When I read below part, I realized the whole story is fake.
    Do they really share their underground games with strangers like this author?
    I don't think so.. :D
    The stranger could be a detective. :D

    Spa wala manager wage inne kellone bn.poddak freindly katha kara gaman okoma kiyanawa.talkda dana ekekta wistagara ganna eka hena easy
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Spa wala manager wage inne kellone bn.poddak freindly katha kara gaman okoma kiyanawa.talkda dana ekekta wistagara ganna eka hena easy

    sirawata? un ehema kiyanawada.. :baffled: :eek:
    samahara wita wenna athi. mama kello ganna gihin na ne owa dana ganna :dull: