සුද්දන්ට වැඩි මිලට විකිණීම තහනම්...බුද්ධි අංශ යොදවයි...

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113

    සුද්දන්ට වැඩි මිලට විකිණීම තහනම්..​


    mvW1VMHcviYSgSX2RwoC9PxpCSGu39GUBHGcHzAS5CbTDzlOvMd0zkGpkCTRmeDEJaup1Spj_JWX6Vw6O-sn7ubok5sffOeyKImpRSM

    Sigiriya-5444.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    අපිට? පිටකොටුවේ මූන බලලනේ විකුනනනේ..🤔🤔
    ඔයිට හොද නැද්ද කෑම, එලවලු, පලතුරුවගේ අත්ය්‍යවශය ඒවයේ මිල ප්‍රදරශනය අනිවාර්ය කරන එක...
    අනික රනිල් එහෙම වැඩිගාන්ට සුද්දන්ට විකුනුවට කමක් නෑ කිවුවලු නේද? :lol: :lol:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,643
    9,129
    113
    CID එකේ උන් සුද්දෝ වගේ වෙස්වලාගන්නේ කොහොමද ? නැත්නම් සුද්දෝ CID එකට බදවාගෙන ද ?
    russian un oonathrm inne
     
    • Haha
    Reactions: Thiefx

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ලංකාවට සල්ලි එවන්න එපා කියපු ජෙප්පො. සුද්දොන්ට රට එපා කරවන්න වැඩි මිලට බඩු විකුනනව වෙන්න බැරිද? මං අහන්නෙ මේක ජෙප්පොන්ගෙ සංවිධානාත්මක වැඩක් වෙන්න බැරිද කියල?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113

    සුද්දන්ට වැඩි මිලට විකිණීම තහනම්..​


    mvW1VMHcviYSgSX2RwoC9PxpCSGu39GUBHGcHzAS5CbTDzlOvMd0zkGpkCTRmeDEJaup1Spj_JWX6Vw6O-sn7ubok5sffOeyKImpRSM

    Sigiriya-5444.jpg

    tourist attractions walata locals & foreigners wenas prices thiyenna eka common, lankawe witharak nemei. eke asadaranayakuth na ithin, mokada local ewun tax gewana nisa.
     
    • Like
    Reactions: Bart_Allen