oluwata gahanna deyak na bn. dennatama thiyenne ekama booru moleනන්දසේනගේ මෝඩකම රනිල්ගෙ ඔලුවටත් ගහල

oluwata gahanna deyak na bn. dennatama thiyenne ekama booru moleනන්දසේනගේ මෝඩකම රනිල්ගෙ ඔලුවටත් ගහල

exactly, gov is robbing them before citizensසුද්දන්ට වැඩි මිලට විකිණීම තහනම්..
![]()
![]()
සුද්දන්ට වැඩි මිලට විකිණීම තහනම්..
![]()
![]()
පල්ලි හතකට බෝම්බ ගැහුවේ උන් ඉද්දි.ලංකාවේ බුද්දි අංශෙ උන්ව බස් වල ජැක් අල්ලන්ත් දානව.. දැන් තොස කඩ වල වැඩියෙන් සල්ලි ගන්නවද බලන්නත් දානව.
මුන් දැන් ඔය බුද්ධි අංශ කියන වචනේ පාවිච්චි කරන්නේ මිනිස්සු බය කරන්න.![]()
උන් ව දාල තියෙන්නේ මේ වගේ සයිවර් කඩ , ජැක් අල්ලන නේ. උන් බෝම්බ වලට බයත් ඇති..පල්ලි හතකට බෝම්බ ගැහුවේ උන් ඉද්දි.
භය වෙනවා නෙවෙයි හිනා යනවා
උබට අවස්ථාව තිබ්බා කඩ්ඩෙන් වචන දෙකක් වනල පොරින කෙනෙක් වගේ සල්ලි වැඩියෙන් ගෙවල ඇතුලට යන්න. ඒත් උබ එහෙම කරේ නෑනේ.මම අදුනන සුද්දෙක් එක්ක ගියා ... මියුසියම් එකට
ආණ්ඩුවෙන් ලොකු බෝඩ් එකක් ගහලා තියනවා
සුද්දෙක් නම්. - 1500 යි
ලංකාවේ නම් - ඊට වඩා හෙන අඩුයි.
එහෙම වුනාම ..මාරම සවුත්තුයි..
ගංගාරාමෙට ගියාම සපත්තු බලාගන්නවටත් සුද්දන්ට වෙනම ගානක් ලංකාවේ අයට ෆී්‍ර
පළවෙනි පුරවැසියන්ට වහ ජුන්ඩක් කවල වැඩි මිලට බඩු වික්කට කමක් නැද්ද? @shenat
මම අදුනන සුද්දෙක් එක්ක ගියා ... මියුසියම් එකට
ආණ්ඩුවෙන් ලොකු බෝඩ් එකක් ගහලා තියනවා
සුද්දෙක් නම්. - 1500 යි
ලංකාවේ නම් - ඊට වඩා හෙන අඩුයි.
එහෙම වුනාම ..මාරම සවුත්තුයි..
ගංගාරාමෙට ගියාම සපත්තු බලාගන්නවටත් සුද්දන්ට වෙනම ගානක් ලංකාවේ අයට ෆී්‍ර
Gon katha kiyanda epa bung…මම අදුනන සුද්දෙක් එක්ක ගියා ... මියුසියම් එකට
ආණ්ඩුවෙන් ලොකු බෝඩ් එකක් ගහලා තියනවා
සුද්දෙක් නම්. - 1500 යි
ලංකාවේ නම් - ඊට වඩා හෙන අඩුයි.
එහෙම වුනාම ..මාරම සවුත්තුයි..
ගංගාරාමෙට ගියාම සපත්තු බලාගන්නවටත් සුද්දන්ට වෙනම ගානක් ලංකාවේ අයට ෆී්‍ර
මේක ලංකාවනෙ. පැරඩි සින්දුවක් කලත් ආමි එකෙන් දාල උස්සන රට. මිනිස්සු හූම් කියන්නෙ නැති නිසා උන් රඟනවgoods & services wala prices gana balanna policiya or CID eka danna oneda?ewage wada walata police, cid, military involve wena eka eyalage responsibilities wala thiyenawada?
![]()