1st,
2nd,

DjThief
කියන්න වගේ මූ මෙතන පානිය දාගෙන අන්දන්නමයි ට්රයි එක,... ගෙවලයා.
මගේ හොඳ සෙට් එකක් ඉන්නවා තොපේ එවුන් . හොඳ එවුන් නමුත් උන් සත්තුවෙලා තියෙන්නේ තොපේ ආගම හින්දා. එකට ඉඳලම කරන්නේ තො ඔයකරනවා වගේ කොචොක් පාරවල් තමයි. ෆොරම් එකක දාන්න ත්රෙඩ් නැත්නම් නොදා ඉඳපන්.
තොට අපිව තම්බන්න ටිකක් අමාරුවෙයි.
2nd,
3rd,බොරලුගොඩ මහතා;12299337 said:
මෙම කන්ද සීනි ගොඩක් ගොඩ ගැසුවා වැනිය. එහි මුදුන සමතලා ගල් තලාවකි. එහි මිනිසකුගේ පා සටහනක් වැනි ලාංඡනයක් ඇත. නමුත් එය මිනිසකුගේ පා සටහනට වඩා විශාල දිග අඩි දෙකක් පමණ සලකුණකි.
සිංහලයෝ ඔවුන්ගේ දරු පවුල් පිටින්ම ගොස් මෙම ලාංඡනය වැඳ ගනිති.

ත්රෙඩ් එක දාල තියෙන්නෙ අපිට ආදරේට නෙවෙයි, වෙන බහුබූත ගොඩක් කියවල කොනකින් කියනව "සිංහලයන්ගේ විශ්වාසය මෙය බුදුන්ගේ අඩි සලකුනක් කියල"මුලින් කියල තියෙනව අඩි සලකුන විශාලයි කියල
ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියල නොතේරෙන උන්ට හොදයි බන් මේව
මක්කමට කලා වගේ සිරීපාදෙටත් කෙලින්න හදන්නෙ මුංශ්රී පතුල වැහෙන්න පෙට්ටියක් ගහල එහෙ, මෙහේ එන්නෙ මොකටද දන්නෙ නෑ
![]()
DjThief
කියන්න වගේ මූ මෙතන පානිය දාගෙන අන්දන්නමයි ට්රයි එක,... ගෙවලයා.
මගේ හොඳ සෙට් එකක් ඉන්නවා තොපේ එවුන් . හොඳ එවුන් නමුත් උන් සත්තුවෙලා තියෙන්නේ තොපේ ආගම හින්දා. එකට ඉඳලම කරන්නේ තො ඔයකරනවා වගේ කොචොක් පාරවල් තමයි. ෆොරම් එකක දාන්න ත්රෙඩ් නැත්නම් නොදා ඉඳපන්.
තොට අපිව තම්බන්න ටිකක් අමාරුවෙයි.
Last edited:
මුලින් කියල තියෙනව අඩි සලකුන විශාලයි කියල