සුද්දයක් දාපල්ලා ඉදලා හිටලවත්

sen10

Member
Jan 7, 2011
1,641
65
0
Matara
උබලගේ හොදයි බන්.. දුවිල්ල විතරයි... මගේ එකේ දුවිල්ලයි ලුණු ගතියයි දෙකම බීච් සයිඩ් එකේ නිසා..... :( ෆෑන් එක කැරකෙන ස්පීඩ් එකට ලුණු ගතිය වතුර වෙලා බේරෙන්නේ...:growl: මාස දෙකකට සැරයක් මදර් බෝර්ඩ් එකේ ඉදලම ගලවලා ෆුල් සුද්දයක් දෙන්න ඕනා.. නැත්නම් අලුත් මදර් බෝර්ඩ් එකක් දාන්න තම වෙන්නේ....:(
same here machan....Mother boad ekak max 10 month's witari use karanna puluwan..power suply etah adu kalayak pawichhi karanna pluwan wenne ...mama nam dan masa 3n 3nata full clean ekak daenawa ..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    avatar390447_39.gif

    බොට මොකෝ උනේ.?
    :rofl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උබලගේ හොදයි බන්.. දුවිල්ල විතරයි... මගේ එකේ දුවිල්ලයි ලුණු ගතියයි දෙකම බීච් සයිඩ් එකේ නිසා..... :( ෆෑන් එක කැරකෙන ස්පීඩ් එකට ලුණු ගතිය වතුර වෙලා බේරෙන්නේ...:growl: මාස දෙකකට සැරයක් මදර් බෝර්ඩ් එකේ ඉදලම ගලවලා ෆුල් සුද්දයක් දෙන්න ඕනා.. නැත්නම් අලුත් මදර් බෝර්ඩ් එකක් දාන්න තම වෙන්නේ....:(

    සීල් කරපු කබඩ් එකක් වගේ එකක් වඩුවෙක් ට කියල හදවගනින්. පැති 2 කට තහඩු ගහපන්. ඇතුලේ සිලිකා ජෙල් පැකට් ටිකක් තියපන්
    මම අවරුදු 2 ක් විතර දවසම මැෂින් ඒක දාල තියෙන්නේ ලුණු පොදක් වැදිලා නෑ මුහුද අයනේ වෙලත්
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    සීල් කරපු කබඩ් එකක් වගේ එකක් වඩුවෙක් ට කියල හදවගනින්. පැති 2 කට තහඩු ගහපන්. ඇතුලේ සිලිකා ජෙල් පැකට් ටිකක් තියපන්
    මම අවරුදු 2 ක් විතර දවසම මැෂින් ඒක දාල තියෙන්නේ ලුණු පොදක් වැදිලා නෑ මුහුද අයනේ වෙලත්
    පැති දෙකකට තහඩු ගහන්න කිව්වේ බන්...???:nerd: පුළුවන් උබ කවර් කරලා තියෙන විදියේ 4tos ටිකක් දාපන්කෝ...:yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පැති දෙකකට තහඩු ගහන්න කිව්වේ බන්...???:nerd: පුළුවන් උබ කවර් කරලා තියෙන විදියේ 4tos ටිකක් දාපන්කෝ...:yes:

    ඒ රස්නේ පිට වෙන්න බන්. නිකන් කබඩ් එකක් වගේ.
    මම ෆෑන් 4 ක් සෙට් කරලා තියෙන්නේ