same here machan....Mother boad ekak max 10 month's witari use karanna puluwan..power suply etah adu kalayak pawichhi karanna pluwan wenne ...mama nam dan masa 3n 3nata full clean ekak daenawa ..උබලගේ හොදයි බන්.. දුවිල්ල විතරයි... මගේ එකේ දුවිල්ලයි ලුණු ගතියයි දෙකම බීච් සයිඩ් එකේ නිසා.....ෆෑන් එක කැරකෙන ස්පීඩ් එකට ලුණු ගතිය වතුර වෙලා බේරෙන්නේ...
මාස දෙකකට සැරයක් මදර් බෝර්ඩ් එකේ ඉදලම ගලවලා ෆුල් සුද්දයක් දෙන්න ඕනා.. නැත්නම් අලුත් මදර් බෝර්ඩ් එකක් දාන්න තම වෙන්නේ....
![]()
ෆෑන් එක කැරකෙන ස්පීඩ් එකට ලුණු ගතිය වතුර වෙලා බේරෙන්නේ...
මාස දෙකකට සැරයක් මදර් බෝර්ඩ් එකේ ඉදලම ගලවලා ෆුල් සුද්දයක් දෙන්න ඕනා.. නැත්නම් අලුත් මදර් බෝර්ඩ් එකක් දාන්න තම වෙන්නේ....

පුළුවන් උබ කවර් කරලා තියෙන විදියේ 4tos ටිකක් දාපන්කෝ...