මොන හිඟන්නොද මේ..අර මේකේ scurvy කියන ඵකා කනව මීට වඩා හොඳට..

සුද්දෝ කියන්නේ අමුතු ජීවීන් කොට්ඨාශයක් නෙවෙයි බං උනුත් අපි වගේම තමයි උන් අතරත් අපේ වගේම දුප්පත් පෝසත් මධ්‍යමපාන්තික උන් ඉන්නවා. හම සුදුවුණ පලියට උන්ට සල්ලි ඉබේ පහත්වෙන්නේ නෑ. එකම දේ අපේ රටවල් වගේ නෙවෙයි උන්ගේ රටවල් දියුණුයි ඒ නිසා උන්ට ගෙයක් වාහනයක් හොද ඇදුම පැළදුම් කියන්නේ අපේ දුප්පත් මිනිස්සුන්ට වගේ මැජික් එකක් නෙවෙයි. උබලා හිතන්නේ සුද්දෝ කියපු ගමන් සේරම පට්ට කෝටිපතියෝ කියලා එහෙම නෑ.