අපි හිතමු ඔයාට ( ලංකාවෙ මිනිස්සු ) Town එක මැද කඩයක් ( ලංකාව ) තියනවා. කවුරු හරි එකෙක් ( සුද්දා ) මේ කඩේ බලෙන් අල්ල ගන්නව. අල්ලගෙන ඌ මේ කඩේ හොද business එකක් කරනවා. කාලයක් යනකොට මේ කඩේ ලියන කියන වැඩ ටික පුරුදු කරල ( ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ) ඔයාවත් මේ කඩේම වැඩට අරන් පඩියක් එහෙමත් ගෙවනවා. හැබැයි ඔයාට Business knowledge එක දෙන්නෙ නෑ. ඊට අමතරව Business එකට අදාල විදියට මේ කඩෙත් ලස්සනට හදනවා. සෑහෙන්න ප්‍රසිද්ධ වෙනවා.
මෙතන පිටින් ආව එකෙක් මාර ගේමක් ගහනවා මේ කඩෙන්. අපි හිතමු මේකෙන් මූ මාසෙකට මිලියනයක් විතර ලාබ උපයනව කියලා. මේ ලාබෙන් ලක්ෂයක් විතර තමයි කඩේ වැඩ වලටයි ඔයාටයි පඩි ගෙවන්නෙත්. ඉතුරු ලක්ෂ නවයම අරූගෙ සාක්කුවෙ. ඉතිං මෙතන වෙන්නෙ සූරා කෑමක් නේද? ඔයාට ගන්න තියන ආදායමෙන් 90%ක්ම අරූ ඔයාව යටත් කරගෙන ඌ ඒක ගන්නවා.
ලංකාවට සුද්දා කරෙත් මේ ටිකම තමයි. දැං අර කඩෙන් ගන්න ආදායම අරූව එලවලා ඔයාට තනියම ගන්න ඕන වෙනවා. ඔයා ඌව එලෝනවා. දැං කඩේ ඔයාගෙ. කඩේ තමයි ශ්‍රී ලංකාව. ඔයාට අරූ ඉගැන්නුවෙ ලියන කියන වැඩ ටික විතරයි. ඒ තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය. සුද්දා අපිට අධ්‍යාපනය තුලින් රටේ යාන්ත්‍රනය දුන්නෙ නෑ. කෙටියෙන් කිව්වොත් මේ රටෙන් සල්ලි හොයන විදිය දුන්නෙ නෑ.
සුද්දා මේකෙන් ගියාමත් රටේ අධ්‍යාපනය තුල වෙනවසක් උනේ නෑ. ලියන කියන වැඩ ටිකට විතරයි අධ්‍යාපනය තුලින් මිනිස්සු හැදුවෙ. ව්‍යාපාරිකයො හැදුවෙ නෑ. තාමත් යන්නෙ ඒ පරන ක්රමයම තමයි.
සුද්දා මේකෙ හිටියත් මේක දියුනු වෙන්නෙ නෑ. සුද්දා මේකෙන් ගියත් මේක දියුනු වෙන්නෙ නෑ. දියුනු වෙන්න නම් සුද්දා මේ කඩෙන් ගහපු ගේම අපි ගහන්න ඕන!
ඉතිං මේ ගේම ගහන්න දන්න උංව පාර්ලිමේන්තු යවපල්ලා. කිරි ටිකටයි ගොම ටිකටයි වහල් වෙලා හරක් යවන් නැතුව!

https://t.ly/eMCo