සුද්දා ලංකාව අල්ලන් හිටිය නම් ලංකාව දියුනුද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    අපි හිතමු ඔයාට ( ලංකාවෙ මිනිස්සු ) Town එක මැද කඩයක් ( ලංකාව ) තියනවා. කවුරු හරි එකෙක් ( සුද්දා ) මේ කඩේ බලෙන් අල්ල ගන්නව. අල්ලගෙන ඌ මේ කඩේ හොද business එකක් කරනවා. කාලයක් යනකොට මේ කඩේ ලියන කියන වැඩ ටික පුරුදු කරල ( ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ) ඔයාවත් මේ කඩේම වැඩට අරන් පඩියක් එහෙමත් ගෙවනවා. හැබැයි ඔයාට Business knowledge එක දෙන්නෙ නෑ. ඊට අමතරව Business එකට අදාල විදියට මේ කඩෙත් ලස්සනට හදනවා. සෑහෙන්න ප්‍රසිද්ධ වෙනවා.
    මෙතන පිටින් ආව එකෙක් මාර ගේමක් ගහනවා මේ කඩෙන්. අපි හිතමු මේකෙන් මූ මාසෙකට මිලියනයක් විතර ලාබ උපයනව කියලා. මේ ලාබෙන් ලක්ෂයක් විතර තමයි කඩේ වැඩ වලටයි ඔයාටයි පඩි ගෙවන්නෙත්. ඉතුරු ලක්ෂ නවයම අරූගෙ සාක්කුවෙ. ඉතිං මෙතන වෙන්නෙ සූරා කෑමක් නේද? ඔයාට ගන්න තියන ආදායමෙන් 90%ක්ම අරූ ඔයාව යටත් කරගෙන ඌ ඒක ගන්නවා.
    ලංකාවට සුද්දා කරෙත් මේ ටිකම තමයි. දැං අර කඩෙන් ගන්න ආදායම අරූව එලවලා ඔයාට තනියම ගන්න ඕන වෙනවා. ඔයා ඌව එලෝනවා. දැං කඩේ ඔයාගෙ. කඩේ තමයි ශ්‍රී ලංකාව. ඔයාට අරූ ඉගැන්නුවෙ ලියන කියන වැඩ ටික විතරයි. ඒ තමයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය. සුද්දා අපිට අධ්‍යාපනය තුලින් රටේ යාන්ත්‍රනය දුන්නෙ නෑ. කෙටියෙන් කිව්වොත් මේ රටෙන් සල්ලි හොයන විදිය දුන්නෙ නෑ.
    සුද්දා මේකෙන් ගියාමත් රටේ අධ්‍යාපනය තුල වෙනවසක් උනේ නෑ. ලියන කියන වැඩ ටිකට විතරයි අධ්‍යාපනය තුලින් මිනිස්සු හැදුවෙ. ව්‍යාපාරිකයො හැදුවෙ නෑ. තාමත් යන්නෙ ඒ පරන ක්‍රමයම තමයි.
    සුද්දා මේකෙ හිටියත් මේක දියුනු වෙන්නෙ නෑ. සුද්දා මේකෙන් ගියත් මේක දියුනු වෙන්නෙ නෑ. දියුනු වෙන්න නම් සුද්දා මේ කඩෙන් ගහපු ගේම අපි ගහන්න ඕන!
    ඉතිං මේ ගේම ගහන්න දන්න උංව පාර්ලිමේන්තු ‍යවපල්ලා. කිරි ටිකටයි ගොම ටිකටයි වහල් වෙලා හරක් යවන් නැතුව!

    ✍️✍️✍️ https://t.ly/eMCo
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    Mahinda-Rajapaksha-Ape-Rajathuma.gif
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මම දැකලා තියෙනවා කුලියට දුන් කඩ කුලී කරුවා සුපිරියට කරන කොට අයිතිකාරයා එක ඉල්ලගෙන කරන්න ගිහින් හදපු බිස්නස් ඔක්කොම කඩාගෙන ආපහු කුලියට දෙන්න කට්ටිය හොයනවා. පස්සේ කුණුකොල්ලෙට තමයි ගන්න එකා ගන්න හදන්නේ.
    ලංකාව වුනත් කුණු කොල්ලෙට ගන්න බලාගෙන ඉන්න ගොඩක් රටවල් තියෙනවා
     
    • Wow
    Reactions: Jack London

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    සුද්දා ලංකාව අල්ලන් හිටිය නම් ලංකාව දියුනුද?​

    උන් රටවල් අල්ලගන්නෙ ඒවා දියුණු කරන්න නෙවේ. ඒ රටවල් වලින් ගන්න තියෙන දේවල් තමන්ගෙ රටට පටවන්න.
    ඒක ලේසි වෙන්න අනිත් දේවල් ටික හදාගත්තෙ.
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    oonawata wada diyunu wenna one na japane wage. samanya gaanata tibba nan athi. nattan patta stress jeewithe :yes:
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ රට වැනසුනේ අදූරදර්ශී නායකයෝ නිදහසෙන් පසුව රට බෙදා වෙන්කරලා පාලනය කරන්න ගිය එකෙන්. එහෙම නැතිව සුද්දෝ අතේ අමුතු මැජික් එකක් තිබ්බේ නැහැ
     

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    සුද්දා රට දාලා ගිහිං අවුරුදු කීයක් වෙනවද පොන්ස්?
    අපේ එකාලනෙ හැම එකාම ආන්ඩුවෙ රස්සා බලාගෙන ඉඳලා රටට කෙලවගත්තෙ.

    Founder businessese were successful but
    Stressful and risky which most Sinhalese have no guts to face and usually not getting support from family.
    ------ Post added on Jan 22, 2023 at 3:25 PM
     
    • Like
    Reactions: ndilshan1989

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,617
    5,612
    113
    Colombo
    මයින්ද මාත්තය නැත්තං අද අපිට රටක් නෑ බන්. සුද්දට දෙන්නත් රටක් තියෙන්න එපැයි.
    ඌව සෙත්තපොච්චි වුනොත් මිනිස්සු එදාට කිරි බත් උයයි අනිවා
     
    • Like
    Reactions: Cypress

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ah dan suddo e okkom karala un giyat passe salli hamba karana widiyath kiyala dila yanna one kiyala d kiyanne :oo: :lol:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආසියාවේ ASSචර්වේ කරන්න යන්නේ නැති නිසා දැනට වඩා දියුණු තැනක තියෙන්න තිබුනා එහෙම උනා නම්