සුද්දා ෆුල් අන්දොස්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උබ කියන එක හරි
    ගිය සිකුරාදා අපි දෙන්නෙක් බියර් එකක් ගෙන්න යනකොට ෆින්ලන්ඩ් වල එකෙක් හොදට ගහලා සිකරට් එකක් ඉල්ලුව
    උට එකක් දුන්නම කතාවට සෙට් උනා. ඌ හොදටම ඉංගිරිසි කතා කරන එකෙක්. කොක් බෝතලේකට වොඩ්කා ග්‍රීන් ටී
    එක්ක කොක් කලවම් කරලා ගහ ගහ යනවා. ඌ ඇහුවා අපි මොන රටේද කියල ඉන්දියාවේද ඇහුව. අපි කිව්වා ඊට පහත රටේ ලංකාවේ කියල. ඉට පස්සේ ඌ කිව්වා ලංකාවේ ඉන්නේ හරිම හොද මිනිස්සු. අපි ඉන්දියන් කාරයෙක්ගෙන් ඔහොම ඇහුවොත් ඌ අපිට කීයටවත් දෙන්නේ නැ . කියල කිව්වා. ඊට පස්සේ උගේ සොව්නාර් ස්ලොට් එකකුත් දුන්නා ඉරිදා හවස. මට මාර සතුටක් දැනුනා බන් එක ඇහුවාම. අපේ උන් ඇත්තටම හොද නිසා නේ එහෙම කියන්නේ. ඔය යටිකුට්ටු වැඩ මොනා තිබ්බත් කාඩ් එක තියන් ඉන්න දනනවා ඉතින් අපේ සෙට් එක

    " ඌ ඇහුවා අපි මොන රටේද කියල ඉන්දියාවේද ඇහුව."

    "අපි ඉන්දියන් කාරයෙක්ගෙන් ඔහොම ඇහුවොත් ඌ අපිට කීයටවත් දෙන්නේ නැ . කියල කිව්වා"

    ඉන්දියන්කාරයෙක්ගෙන් එහෙම ඇහුවොත් දෙන්නේ නැත්තන් ඇයි ඌ උඹලා ඉන්දියන් කියලා හිතලා අහලා තියෙන්නේ?
    කතාව ගැලපෙන්නේ නෑ බන්. :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    ගැලපෙන්නේ නැති ඇති එක මම දන්නේ නැ . උන සින් එක කිව්වේ ඉතින්. මට බොරු කිව්වම සල්ලි දෙනවද බන්? :lol: :lol:
    ඔව් ඉතින් මේ රටේ ඉන්දියන් ලන්කන් බන්ගලියෝ අදුරන්න බැ .
    උ ටැප් වෙන්න ගහලා හිටියේ ඒ වෙලේ. එහෙම උනාම ලග ඉන්න ඕනේ එකෙක්ගෙන් අහනවා සිගා එකක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mata hitena widiyata me gedara function ekak podi un tika paredi set wela genna atte,

    ape gedarat apita kanna tiyena de hari denawa kenek awoth, tiyena uparime salakanawa natnam kadeta gihin hari genat denawa ewa ape demawpiyongen apuwa denna hitenawa

    samahara gewal tiyenawa watura ekak wath denne nati matat ohoma wela tiyenawa

    podi un tika sir,sir kiyana ekay aula
    uge nama kiwwanam watinawa
     
    hame pata anuwa sir kiyanne ithin wahal manasikathwe thamai ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තමිල්නාඩුවෙන් ආපු ට්‍රැවලර් කෙනෙක් වගේ කැමරා එකකුත් උස්සගෙන ගිහිං බලන්න ඕන

    මතකද කට්ට කලුවෙක් චැනල් එකක් කරා "ශ්‍රී ලංකන් ජිගි ජිගි" 🤣. ඌ අප්‍රිකාවේ කියලා මිට්ටෝ වෙනස්කමක් කරේ නෑ. තව ඇෆ්රිකන් ගෑනියෙක් ඇවිත් ඉදිදී හිටගන්න පණ නැති නාකි මිට්ටෝ නොම්මරේ ඉල්ලනවා හැමිනෙන්න🤣🤣 ඒ අතින් ශිංහලු හරි සංග්‍රහශීලියි, බොහොම මිත්‍රශීලියි🤣
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    විඩියෝ එක මරු :love: 🇱🇰 ලංකාවෙ ගොන් ගස් ගිහිල්ලා කමෙන්ට් සෙක්ශන් එකේ රීලා. පට්ට ක්‍රින්ජ්.
     
    • Like
    Reactions: dfgrendezvous

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මේ වගේ සුද්දෝ තමයි වැඩිපුර එන්නේ
    උන් මිනිස්සු අන්දලා ඉන්න තැන් හොයන්
    එක්කෝ අඩුවට දවසට එක වේලක් කාල
    ලංකාවෙන්ම සල්ලි හොයන් ඊළඟ රටට යනවා

    ලංකාව දියුණුවෙනවා
    බම්බුව
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ වගේ සුද්දෝ තමයි වැඩිපුර එන්නේ
    උන් මිනිස්සු අන්දලා ඉන්න තැන් හොයන්
    එක්කෝ අඩුවට දවසට එක වේලක් කාල
    ලංකාවෙන්ම සල්ලි හොයන් ඊළඟ රටට යනවා

    ලංකාව දියුණුවෙනවා
    බම්බුව

    විඩියෝ එක මරු :love: 🇱🇰 ලංකාවෙ ගොන් ගස් ගිහිල්ලා කමෙන්ට් සෙක්ශන් එකේ රීලා. පට්ට ක්‍රින්ජ්.

    "

    @thusitharathnayaka7305

    5 days ago
    ඇත්තටම ලංකාවෙ හැමෝම එකතු වෙලා රැල්ලක් හදන්න ඕනි මුදල් ගැනම බලන්නැතුව මේ වගේ පිටරට අයට සංග්‍රහ කරන්න තව තවත් සංචාරක ආකර්ෂණය වැඩි කරන්න
    "

    මේක තමයි ක්රින්ජ්ම එක.
    ගොබ්බයෝන්ට තේරෙන්නේ නැහැ මුන් බිස්නස්කාරයෝ කියලා. උන්ගේ ස්වයන් රැකියාව තමයි ලංකාව වගේ ගොන්නු ඉන්න රටවලට ගිහින් උන්ව ෆෝම් කරලා උන්ගෙන් කාලා බීලා ලාබෙට ඉඳලා වීඩියෝ කරලා ලංකාවෙන්ම වීව් ඔක්කොම වගේ අරගෙන සල්ලි හොයන එක.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,632
    113
    Auckland
    ගැලපෙන්නේ නැති ඇති එක මම දන්නේ නැ . උන සින් එක කිව්වේ ඉතින්. මට බොරු කිව්වම සල්ලි දෙනවද බන්? :lol: :lol:
    ඔව් ඉතින් මේ රටේ ඉන්දියන් ලන්කන් බන්ගලියෝ අදුරන්න බැ .
    උ ටැප් වෙන්න ගහලා හිටියේ ඒ වෙලේ. එහෙම උනාම ලග ඉන්න ඕනේ එකෙක්ගෙන් අහනවා සිගා එකක්

    Bro any homeless white guy would say shit like that. They will put you on a pedestal and be a suck up just so you would give them something :lol:

    If someone say shit like that to me I would hit them back and tell them to fuck off

    Don't let someone say you are good because someone else is bad
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Bro any homeless white guy would say shit like that. They will put you on a pedestal and be a suck up just so you would give them something :lol:

    If someone say shit like that to me I would hit them back and tell them to fuck off

    Don't let someone say you are good because someone else is bad
    නැ යකෝ මු හෝම් ලස් එකෙක් වත් ස්ට්‍රීට් ඩයල් එකෙක්වත් නෙමේ. එහෙම උන් තම්පරේ ඉන්න 4 යි. උන්ව අපි දනනවා. මු කොලිටි ඩයල් එකක්. මෙහෙ උන් සිකුරාදාට ඔහොම තමා.ඉන්දියන් කාරයෝ ගැන හුගක් වෙලේට චෝරම තමා ඇහෙන්නේ. උන්ගේ මෙහෙ රෙස්ටුරන්ට් වලට එහෙම ගියාම බලන්න ඕනේ තියන ලොකු කම. උන් සුද්දන්ටත් එහෙමයි. එක නිසා උනුත් කැමති නැ