සුද්දා_අපෙන්_උස්සපු_සිංදු

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mewa balala sinhalu aththatama hithaida danna sudda mewa apen ussapuwa kiyala :lol:
    lankawe musicians la kawadda ban thamange deyak thaniyama karagaththe kohen baluwath copiyak :rofl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ උනාට මීඩායා වලට අාවම කෝමද මුන්ගෙ කටවල්,
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කසුන් කල්හාර භාතිය සන්තුශ් ඔක්කෝම හොරැනේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කසුන් කල්හාර භාතිය සන්තුශ් ඔක්කෝම හොරැනේ.
    එකනෙ බන් මාත් හිතුවෙ ඔරිජිනල් මියුසික් වෙන්නැති කියල :baffled: තව අපි නොදන්න උස්සපුව කියක් ඇද්ද
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ :angry:


    then he kissed me 94 වගේ රිලීස් උනේ බෝල elvis ge margarita හැට ගණන් වල බෝල ඕව ඔක්කොම අපි සුද්දාගෙන් උස්සපුව
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,959
    113
    Dubai
    ඕවා විතරක් නෙවෙයි බන්. තවත් තියෙනවා. මේ සිරස සුපර්ස්ටාර්ස් එකෙන් උස්සපු සින්දුව.




    ඔරිජිනල් එක පිලිපීන් සින්දුවක් (Freddie Aguilar - Anak)