සුද්දියක් උනත් යකඩ ගෑනියක්

Batfleck

Well-known member
  • May 20, 2020
    3,055
    4,700
    113
    Sri Lanka
    ඉස්සර හිටපු ගැනුත් ඔහොමයි ලන්කාවෙ , අපෙ ලොකු අම්ම කෙනෙක් මුලු ගෙයක් හදන්න ගඩොල් හදල තියනවා ඉස්සර , කලින් පරම්පරාවල ගොඩක් ගැනු යක්කු වගෙ වැඩ කරල තියනවා, දැනුත් ඉන්නවා, කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය යක්කු වගෙ වියදම් කරන
    Meka hari machan. Ape ammala thamath hodata work karanawa. Dan inna Kello ehema hard working na ban. Thaniyma godak wada karaganna ba. Lankawe Education system eka godak balapanawa eekata. Lankawe kello sports karanawa godak adui. Confidence build wena wada karanne na.

    Suddiyo godak ewunta thaniyama wadak karanna puluwan. Hama kellama ehema na. Habai godak ewunta puluwan.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    මටත් තේරිලා තියන එකක් තමයි ලංකාවේ ඉන්න ගැහැණු අයත් එක්ක බලනකොට සුද්දියෝ ගොඩක් ෆිට්. එව්වම තෝරලා අපිට පෙන්වන හින්දද දන්නෙත් නැහැ හැබැයි
     
    AnuradhaRa

    Well-known member
  • මටත් තේරිලා තියන එකක් තමයි ලංකාවේ ඉන්න ගැහැණු අයත් එක්ක බලනකොට සුද්දියෝ ගොඩක් ෆිට්. එව්වම තෝරලා අපිට පෙන්වන හින්දද දන්නෙත් නැහැ හැබැයි
    සුදාම්මියෙක් ඉන්නව කසන බූට් කියල :love: මට කිව්වොත් ඕන තැනක් කසල දෙනව
     
    • Haha
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Meka hari machan. Ape ammala thamath hodata work karanawa. Dan inna Kello ehema hard working na ban. Thaniyma godak wada karaganna ba. Lankawe Education system eka godak balapanawa eekata. Lankawe kello sports karanawa godak adui. Confidence build wena wada karanne na.

    Suddiyo godak ewunta thaniyama wadak karanna puluwan. Hama kellama ehema na. Habai godak ewunta puluwan.
    True shit! දැන් කෙල්ලෝ ඔක්කොම බබා type වෙලා. :baffled: