සුද්දියක්~ලංකාවට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු ටිකක් තමයි ලංකාවේ ඉන්නේ කියලා මේක බලපු ඔනේම කෙනෙකුට පේනවා. හරියට අරාබිකාරයේ වගේ.. එක අතකට සිංහලෙන් කෙටුව එකත් හොඳයි උන්ට කියවන්න බැරි නිසා.. අපේ රටේ නම රැකෙනවා.

    වෙන රටකනන් ඔහේ ඉන්නවා ලංකාවේ නිසා පොඩි ආතල් එකක් තියනවා බන්. :D:D
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    ජන්තු අයියා;17167901 said:
    අම්මට සිරි...සුද්දිගේ සෙට් ඒක ගල් අරක්කු යකෝ ගහන්නේ..:rofl:

    අම්මටහුඩු සුද්දො මාර ආසයි ගල් අරක්කු වලට. මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් හිටියා හික්කඩුවේ හොටෙල් එකක. සුද්දො ඉල්ලන්නෙම ගල් ලු. ඉස්සර ආපු එක ජර්මන් කාරයෙක් හැමදාම හවසට මූට කියල ගල් බාගයක් ගෙන්නගෙන ගහනවලු
     
    lasith1234

    Member
    Sep 19, 2014
    18
    1
    0
    අම්මටහුඩු සුද්දො මාර ආසයි ගල් අරක්කු වලට. මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් හිටියා හික්කඩුවේ හොටෙල් එකක. සුද්දො ඉල්ලන්නෙම ගල් ලු. ඉස්සර ආපු එක ජර්මන් කාරයෙක් හැමදාම හවසට මූට කියල ගල් බාගයක් ගෙන්නගෙන ගහනවලු

    asai nemei ban dan enne hingana suddo ban.unta kasippu dunnath gahanawa :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අම්මටහුඩු සුද්දො මාර ආසයි ගල් අරක්කු වලට. මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙක් හිටියා හික්කඩුවේ හොටෙල් එකක. සුද්දො ඉල්ලන්නෙම ගල් ලු. ඉස්සර ආපු එක ජර්මන් කාරයෙක් හැමදාම හවසට මූට කියල ගල් බාගයක් ගෙන්නගෙන ගහනවලු

    සුද්දගේ ඉහ මොළ රත් වෙනවා ඇති ගල් ෂොට් එක දැම්මම..:rofl:
     
    lasith1234

    Member
    Sep 19, 2014
    18
    1
    0
    මේ ලඟදි උණවටුනේ හෝටලේ හිටපු සුද්දියෙක් රෑට පොල් උලුප්පන් කාල තියෙන්නේ බන්.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes: owu ban mama dakala thiyenawa samahara suddo kadawalin badu ganna giyama epa wenna hettu karanne.lankawe un ehema baluwama eeta wada suddo wage kiyana gaanata gannawa.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ලක් කියන එක සාපේක්ෂ දෙයක්, ඌ එකට අකමැති නම් ඌ ලකි නෑ.

    අනිවා, ඌ වෙන එවුන්ගෙන් සල්ලි අය කලාත් මේ කෙල්ලගෙන් නම් සල්ලි අය කරන්න කියා හිතලාවත් නැතුව ඇති.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබලටත් ඉතින් අනුන්ගේ රෙද්දක් අස්සේ බලන්ඩ තියෙනවා නම් ඉතින් අවුරුදු 10 උනත් නොකා නොබී හරි ඉදී. පුදුම අසහනයකින් පෙළන මිනිස්සු ටිකක් තමයි ලංකාවේ ඉන්නේ කියලා මේක බලපු ඔනේම කෙනෙකුට පේනවා. හරියට අරාබිකාරයේ වගේ.. එක අතකට සිංහලෙන් කෙටුව එකත් හොඳයි උන්ට කියවන්න බැරි නිසා.. අපේ රටේ නම රැකෙනවා.

    ඔව සාමාන්‍ය දේවල් බන් කොල්ලොනේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    බොරු කියන්න එපා උට්ටෝ. එකී හෙළුවෙන් නෙවිනේ ඉන්නේ. කළු පාට කොටුවක් ඇඳගෙන නේ ඉන්නේ. බොරු කියල ඒ ගෑනිව අමාරුවේ දාල අපහස කරන්න නේද තෝ හැදුවේ.:P:P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    CD2B2CA11.jpg

    මේ හුට්ටි ගල් නේද ගහන්නේ....යකො හිගන සුද්දියෙක්ද කොහෙද ඇදුමක් ගන්න වත් සල්ලි නෑ පව්
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    ලංකාවේ චංචාරක ව්‍යාපාරය ද මේක..... ආණ්ඩුව ලොකුවට සංචාරක ව්‍යාපාරය වැඩි වෙලා කියල මේවද? අයියෝ අපේ ලංකාව.....