කොහොමද? නාකි මහත ඒවත් බෑ. පාරෙ යන්න ප්ලුවන් වෙන්න ඕනෙ
2015 වගේ ඉදන්ම චැට් කරන්නවත් සුද්දියො සෙට් වෙන්නෙම නෑ ඩේටින් සයිට්, එෆ්බී වලින්.
ඕසි උනුත් හොයන්නෙ ඇමරිකන් එවුන්ව. first-world countries වල එවුන් ඒවා අතරම තමයි කැරකෙන්නෙ. ලන්කා කිවම පඩෙකට ගන්න් ගන්නෙ නෑ . කොහොමද ඉතින් හොයන්නෙහ්?