සුද්දියෙක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සිය රට දේ සිරි සැප දේ.

    හැබැයි මචන් ලංකාවේ ඉන්න සමහර ගැණු නම් බඳින එකා ඉවරයි. කෙල්ලෝ දෙනෙක් කතාකරන්න දාල බලපන්කො කොච්චරඕප දූප කියවනවද කියල. පිටින් පොෂ් වගේ හිටියට අර එළකිරි එකේ කවි වගයක් තිබුනට හිල් පිරිලා ඇතුලින්. double game ගහන්නේ. සල්ලි පස්සේ යන්නේ. car එකකින් බැස්සොත් ආයේ ඉතින් කොල්ලට එදා රෑ pharmacy එකට දුවන්න වෙනවා. ඉගෙන ගන්න මගුලකුත් නැහැ. IQ 30-50ක් වගේ.

    කොහෙත් ඉන්නවා බන් ඔහොම ගෑනු...ලංකාවේ කියල නැහැ...ලංකාවේ ඉන්නේ ඕනේ තරම් එල කෙල්ලෝ :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලංකාවෙ ඉගනගෙන වැඩක් කරන කෙල්ලො අතලොස්සයි. ඒත් වෙන රටවල එහෙමද? කෙල්ලො කොච්චර මහන්සි වෙනවද? කොච්චර බර වැඩ කරනවද? ලංකාවෙ වැඩ කරන්නෙ පිරිමි විතරයි. වෙන රටවල එහෙමද? කොච්චර උගත්ද කෙල්ලො? බුද්ධිමත්ද? පොඩ්ඩක් බලපන් ලංකාවෙ ගෑනුන්ට වඩා කොච්චර ෆිට්නස් තියනවද? ජීවිතේකට මේකප් අල්ලනවද? එහෙම එකේ ලංකාවෙ කෙල්ලන්ගෙ හොද කියන්න කවුද කැමති.
    Please tell me you are kidding.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    උඹ වගේ උන්ට උත්තර දෙන්න මම කැමති නෑ. ඒත් මෙතන නොකර බෑ. සුද්දො උඹ කියන තරම් ලස්සන නම් සුද්දියො ඇයි උණවටුන මිරිස්ස පැත්තෙ කොල්ලො හොයාගෙන එන්නෙ. දුප්පත් අහිංසක කොල්ලො සුරංගනාවියො වගේ සුද්දියො දාගෙන කෝටිපතියො වෙනව. සුද්දියන්ගෙ ආදරේ කොච්චරද කියල පෙන්නන්න මේ ටික මදිද? ඔය සමහරු කියනව වගේ personality තියන කොල්ලො නෙමේ ඔය. නිකන් වැල්ලෙ ඉන්න කොල්ලො. එහෙම එකේ personality තියන කොල්ලන්ට කොහොම ඉල්ලුමක් තියෙයිද? උඹෙ අර අක්ක කොහොම කිව්වත් අදාල නෑ. ලංකාවෙ කෙල්ලො මොකාට පැණි හැලුවත් අපිට ඕන අය අපිට ආදරෙයි. ලංකාවෙ ගෑනු වගේ ලොකු කයින් නෑ එයාලගෙ. උඹලගෙ අක්ක පැනි හල හල ඉදියි සුද්දන්ට. ඒත් කවදාවත් සුද්දො ලංකාවෙ කෙල්ලෙක් දිහා හැරිල බලන්නෙ නෑ. එහෙම කරොත් කලාතුරකින් පට්ට නාකි සුද්දෙක් තමා. උඹලෑ අක්කට කියපන් කොච්චර පැනි හැලුවත් වැඩක් නෑ සුද්දො උන් දිහා හැරිල බලන්නෙ නෑ කියල. ඒ වගේම කියපන්. සුද්දියො ව උනාට අපේ කොල්ලන්ට බොක්කෙන්ම ලව් කියල. කවුරු මොනා කිව්වත් ඇත්ත ඕකයි. පුලුවන්නන් නෑ කියල පෙන්නපන්.

    එකගයි :yes: සුද්දො බොහෝ දුරට ලංකාවෙ කෙල්ලෙක්ට ලං උනොත් ලං වෙන්නේ රහ බලල
    ඈත් වෙන්න.
     
    ඔව්.. බලපන් ලංකාවේ හැමෝම නෙවේ, බහුතරයක් කෙල්ලෝ බැදල එක ලමයෙක් හම්බුන ගමන් මිනිහට එපා වෙනව. සමහර උන් ෆිට්නස් එකක් ගැන කිසිම දෙයක් හිතන්නේ නෑ..
    බර කරත්ත වගේ කැත වෙනව.. ඉතින් ටික කාලයක් යද්දි මිනිහට හිතෙනවා මේ මොන මල මිනියක්ද කියල. ඉතින් ප්‍රස්න ඇති වෙනවා, මිනිහා වෙන ගෑනු පස්සේ යනව.. ඕකයි ලංකාවේ බොහෝ දුරට වෙන්නේ.. ඒත් සුද්දියො එව ගැන හුගක් හිතෙනවා. නෙට් එකේ එහෙම දැකල ඇතිනේ ලමයි තුන් දෙනෙක් හදපු සුද්දියො තාම 18 කෙල්ලෝ වගේ ඇග තියාගෙන ඉන්න හැටි.ලයිෆ් එක කියන්නේ විදවන එක නෙවේනේ බං. කවුරුත් කැමති නෑ බාල, පරන දේවල් වලට​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    :confused:

    ඔව් යුරෝප් සමහර උන් කැමති නෑ ඒසියන් උන් එක්ක, රෙලේසන් සිප් එකක් දක්වා ගෙනියන්න.. :( ඒත් මං දැක්කා පොඩි වීඩියෝ එකක් සුද්දියොන්ගෙන් අහනවා කලු උන්ට ආසද කියල, එක සුද්දියෙක් කීවා කවුද ආස නැත්තේ චොකලට් වලට කියල :P/B]

    ඔව්...එකී කියන්න ඇත්තේ ඇත්තට චොක්ලට් ගැන...:P කළු එවුන්ට ආස උනුත් ඉන්නවා බන්...මෙහෙමනේ...sex පැත්තෙන් ගත්තොත් හැම එකාම ආසයි වෙනස් දෙයක් අත් විදින්න..මමත් ආසයි සුද්දියෙක් ගහන්න, ඒ වගේම කළු සෙක්සි කෙල්ලෝ ඉන්නවා...ඒ වගේ එකක් ගහන්නත් ආසයි...තව මුස්ලිම් කෙල්ලෝ පට්ට ලස්සන උන් ඉන්නේ...ඒ වගේ එවටත් ආසයි...:rolleyes::yes:

    මගෙන් ඇහුවොත් කළු කෙල්ලෙක් ගහන්න ආස නැද්ද කියල මම කියනවා කළු දොදොල් වලට ආස නැත්තේ කවුද කියල...ඒ වගේ...:rofl::rofl::P

    එත් මචන් ජීවන සහකාරයෙක් තෝරාගන්නව කියන එක එතනින් එහාට ගිහින් ටිකක් ගැඹුරින් හිතන දෙයක් ඕනේ මනුස්සයෙක්..තමන් එක්ක ජීවිත කාලෙම ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ...එහෙම එකේ අපි ඉඩ හිට කළු එකක් ගහන්න ආස උනා කියල කළු එකක් බැඳගෙන ජීවිත කාලෙම ගහන්න ආස නැහැනේ? නේද? එතකොට හොයන්නේ සුදු ලස්සන කෙල්ලෙක්..මිනිස්සුන්ට පෙන්න එක්ක යන්න පුළුවන්, දැක්කම ආස හිතෙන ඒ වගේ එකක්..කොයි මනුස්සයත් ඔහොම තමා...:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: KasunKDP

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එකගයි :yes: සුද්දො බොහෝ දුරට ලංකාවෙ කෙල්ලෙක්ට ලං උනොත් ලං වෙන්නේ රහ බලල
    ඈත් වෙන්න.
    පිස්සුද බන් උන් ඇහැක් ඇරල බලන්නෙ නෑ ලංකාවෙ ගෑනු දිහා. උන්ට රහ බලන්න සුරංගනාවියො ඉද්දි ලංකාවෙ හාල් කෑලි දිහා බලන්නෙ කවුද බන්.
    ඔව්.. බලපන් ලංකාවේ හැමෝම නෙවේ, බහුතරයක් කෙල්ලෝ බැදල එක ලමයෙක් හම්බුන ගමන් මිනිහට එපා වෙනව. සමහර උන් ෆිට්නස් එකක් ගැන කිසිම දෙයක් හිතන්නේ නෑ..
    බර කරත්ත වගේ කැත වෙනව.. ඉතින් ටික කාලයක් යද්දි මිනිහට හිතෙනවා මේ මොන මල මිනියක්ද කියල. ඉතින් ප්‍රස්න ඇති වෙනවා, මිනිහා වෙන ගෑනු පස්සේ යනව.. ඕකයි ලංකාවේ බොහෝ දුරට වෙන්නේ..
    අනිවාර්යෙන් මචන්. මේව කියනකොට ලංකාවෙ ඉන්න ලිංමැඩියන්ට රිදෙනව. රිදුනට කරන්න දෙයක් නෑ ඕක තමා ඇත්ත. හැබැයි කොච්චර උත්සහ කරත් සුද්දියෙක්ගෙ මට්ටමට ලංකාවෙ ගෑනුන්ට එන්න පුලුවන් කියල හිතන්නවත් එපා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම කියන්න එපා සහෝ
    ඌට දුක හිතිල පයිය කපන් කැවොත් මොන දෙයියන්ට කියන්නද

    2.gif

    :lol::lol::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්...එකී කියන්න ඇත්තේ ඇත්තට චොක්ලට් ගැන...:P කළු එවුන්ට ආස උනුත් ඉන්නවා බන්...මෙහෙමනේ...sex පැත්තෙන් ගත්තොත් හැම එකාම ආසයි වෙනස් දෙයක් අත් විදින්න..මමත් ආසයි සුද්දියෙක් ගහන්න, ඒ වගේම කළු සෙක්සි කෙල්ලෝ ඉන්නවා...ඒ වගේ එකක් ගහන්නත් ආසයි...තව මුස්ලිම් කෙල්ලෝ පට්ට ලස්සන උන් ඉන්නේ...ඒ වගේ එවටත් ආසයි...:rolleyes::yes:

    මගෙන් ඇහුවොත් කළු කෙල්ලෙක් ගහන්න ආස නැද්ද කියල මම කියනවා කළු දොදොල් වලට ආස නැත්තේ කවුද කියල...ඒ වගේ...:rofl::rofl::P

    එත් මචන් ජීවන සහකාරයෙක් තෝරාගන්නව කියන එක එතනින් එහාට ගිහින් ටිකක් ගැඹුරින් හිතන දෙයක් ඕනේ මනුස්සයෙක්..තමන් එක්ක ජීවිත කාලෙම ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ...එහෙම එකේ අපි ඉඩ හිට කළු එකක් ගහන්න ආස උනා කියල කළු එකක් බැඳගෙන ජීවිත කාලෙම ගහන්න ආස නැහැනේ? නේද? එතකොට හොයන්නේ සුදු ලස්සන කෙල්ලෙක්..මිනිස්සුන්ට පෙන්න එක්ක යන්න පුළුවන්, දැක්කම ආස හිතෙන ඒ වගේ එකක්..කොයි මනුස්සයත් ඔහොම තමා...:rolleyes::rolleyes::rolleyes:

    නියම කොමෙන්ට් එක ...:D

    රෙප්+
     
    Last edited:
    • Like
    Reactions: kolavari

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Please tell me you are kidding.
    මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් එයාල මාරම ලස්සනයි ලංකාවෙ මේකප් සීයක් දාපු කෙල්ලන්ට වඩා. කියල තියන අනිත් ටික ඇත්ත කියල උඹ පිලිගන්නවනෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    උඹ වගේ උන්ට උත්තර දෙන්න මම කැමති නෑ. ඒත් මෙතන නොකර බෑ. සුද්දො උඹ කියන තරම් ලස්සන නම් සුද්දියො ඇයි උණවටුන මිරිස්ස පැත්තෙ කොල්ලො හොයාගෙන එන්නෙ. දුප්පත් අහිංසක කොල්ලො සුරංගනාවියො වගේ සුද්දියො දාගෙන කෝටිපතියො වෙනව. සුද්දියන්ගෙ ආදරේ කොච්චරද කියල පෙන්නන්න මේ ටික මදිද? ඔය සමහරු කියනව වගේ personality තියන කොල්ලො නෙමේ ඔය. නිකන් වැල්ලෙ ඉන්න කොල්ලො. එහෙම එකේ personality තියන කොල්ලන්ට කොහොම ඉල්ලුමක් තියෙයිද? උඹෙ අර අක්ක කොහොම කිව්වත් අදාල නෑ. ලංකාවෙ කෙල්ලො මොකාට පැණි හැලුවත් අපිට ඕන අය අපිට ආදරෙයි. ලංකාවෙ ගෑනු වගේ ලොකු කයින් නෑ එයාලගෙ. උඹලගෙ අක්ක පැනි හල හල ඉදියි සුද්දන්ට. ඒත් කවදාවත් සුද්දො ලංකාවෙ කෙල්ලෙක් දිහා හැරිල බලන්නෙ නෑ. එහෙම කරොත් කලාතුරකින් පට්ට නාකි සුද්දෙක් තමා. උඹලෑ අක්කට කියපන් කොච්චර පැනි හැලුවත් වැඩක් නෑ සුද්දො උන් දිහා හැරිල බලන්නෙ නෑ කියල. ඒ වගේම කියපන්. සුද්දියො ව උනාට අපේ කොල්ලන්ට බොක්කෙන්ම ලව් කියල. කවුරු මොනා කිව්වත් ඇත්ත ඕකයි. පුලුවන්නන් නෑ කියල පෙන්නපන්.

    ඇයි බන් උත්තර දෙන්න කැමති නැත්තේ? උබ පජාත වෙන නිසාද? :lol: කොයි කවුරුත් ආසයි ලිංගිකත්වයේ අලුත් දේවල් අත් හදා බලන්න...එහෙම උන් ඇවිත් ලංකාවේ බීච් බෝයි කෙනෙක් දෙන්නෙක් දැක්කම ඔය එකෙක් ගහන්න පුළුවන්...:rolleyes: ගොඩක් එන්නේ කොලු කාරයෝ ඔය බීච් බොයිල ගහන්න...:rofl::lol: උබ මට කියන්න එන්න ඕනේ නැහැ මමත් ඔය ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් පැත්තේ වැඩ කරපු එකෙක් තමා...:rofl:

    ඉඩ හිට නාකි සුද්දියෙක් ඇවිත් කළු එකෙක් ගහන එකටද උබ මේ කියන්නේ සුද්දියෝ ආදරේ ලංකාවේ කොල්ලන්ට කියල? අම්මප මගේ කට :lol::lol:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඔව්...එකී කියන්න ඇත්තේ ඇත්තට චොක්ලට් ගැන...:P කළු එවුන්ට ආස උනුත් ඉන්නවා බන්...මෙහෙමනේ...sex පැත්තෙන් ගත්තොත් හැම එකාම ආසයි වෙනස් දෙයක් අත් විදින්න..මමත් ආසයි සුද්දියෙක් ගහන්න, ඒ වගේම කළු සෙක්සි කෙල්ලෝ ඉන්නවා...ඒ වගේ එකක් ගහන්නත් ආසයි...තව මුස්ලිම් කෙල්ලෝ පට්ට ලස්සන උන් ඉන්නේ...ඒ වගේ එවටත් ආසයි...:rolleyes::yes:

    මගෙන් ඇහුවොත් කළු කෙල්ලෙක් ගහන්න ආස නැද්ද කියල මම කියනවා කළු දොදොල් වලට ආස නැත්තේ කවුද කියල...ඒ වගේ...:rofl::rofl::P

    එත් මචන් ජීවන සහකාරයෙක් තෝරාගන්නව කියන එක එතනින් එහාට ගිහින් ටිකක් ගැඹුරින් හිතන දෙයක් ඕනේ මනුස්සයෙක්..තමන් එක්ක ජීවිත කාලෙම ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ...එහෙම එකේ අපි ඉඩ හිට කළු එකක් ගහන්න ආස උනා කියල කළු එකක් බැඳගෙන ජීවිත කාලෙම ගහන්න ආස නැහැනේ? නේද? එතකොට හොයන්නේ සුදු ලස්සන කෙල්ලෙක්..මිනිස්සුන්ට පෙන්න එක්ක යන්න පුළුවන්, දැක්කම ආස හිතෙන ඒ වගේ එකක්..කොයි මනුස්සයත් ඔහොම තමා...:rolleyes::rolleyes::rolleyes:

    යකෝ ඒක උපමාවක් :angry: :angry::angry: හුගක් සුද්දියො ආස නෑ පොත්ත සුදු උන්ගෙ කොල්ලන්ට. තව හුගක් කොරියන් කෙල්ලොත් ආස නෑ උන්ගෙ කොල්ලන්ට. අපේ ලංකාවේ ගෑනු ආස උනාට. උබ කොච්චර කරත් යන්නෙම ඉනෙන් පල්ලෙහාටමයි :baffled: කමක් නෑ, ඒ උබ හිතන විදියනේ. මං කියන්නේ ලංකාවේ උන්ට වඩා සුද්දියො දියුණු වෙන්න කැමතියි. උන් බොක්කෙන් ලව් කරන්න ගත්තොත් ඒක නවත්තන්නේ නෑ. ඒත් ලංකාවේ ගොඩක් හදහන් ටක්කෙටම බලල බදින උන් කීයෙන් කී දෙනාද බං එකට ඉන්නේ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් එයාල මාරම ලස්සනයි ලංකාවෙ මේකප් සීයක් දාපු කෙල්ලන්ට වඩා. කියල තියන අනිත් ටික ඇත්ත කියල උඹ පිලිගන්නවනෙ.

    :lol::lol: පව් බන් උබ...උණවටුනේ ගිහින් නාකි සුද්දේකට අල්ලපන්..මීට වැඩිය හොදයි එහෙම පජාත වෙන එක :rofl:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ලංකාවෙ ඉගනගෙන වැඩක් කරන කෙල්ලො අතලොස්සයි. ඒත් වෙන රටවල එහෙමද? කෙල්ලො කොච්චර මහන්සි වෙනවද? කොච්චර බර වැඩ කරනවද? ලංකාවෙ වැඩ කරන්නෙ පිරිමි විතරයි. වෙන රටවල එහෙමද? කොච්චර උගත්ද කෙල්ලො? බුද්ධිමත්ද? පොඩ්ඩක් බලපන් ලංකාවෙ ගෑනුන්ට වඩා කොච්චර ෆිට්නස් තියනවද? ජීවිතේකට මේකප් අල්ලනවද? එහෙම එකේ ලංකාවෙ කෙල්ලන්ගෙ හොද කියන්න කවුද කැමති.

    lankawe kochara mahansiwela duk widala wada karana kanthawo innawada bn.ekata lankawe inna samahara pirimi balanne ganiwa kohoma hari rata yawala egani ewana salliwalin athal eke jiwath wenna.pirimi kamata wagema minis kamatath awamanayak bn eka.

    Anith eka lassana hame pata wage dewal sapeksha dewal.uba katta kalu african karayek ekka sasaduwoth ubath sudek thamai.

    Badinna sahakariyak hoyanawanam hame pata , lassana dewal witharak balala wadak na. Thawa kochchara dewal hoyanna onada. Thamange adahas walata galapenawada.guna yahapath kama wage dewal. Kohoma karath 100% hodama hoda galapena ekkenek nam hoya ganna amarui eth ethin sapeksawa wadath hoda ekkenek hoya ganna puluwan.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ ඒක උපමාවක් :angry: :angry::angry: හුගක් සුද්දියො ආස නෑ පොත්ත සුදු උන්ගෙ කොල්ලන්ට. තව හුගක් කොරියන් කෙල්ලොත් ආස නෑ උන්ගෙ කොල්ලන්ට. අපේ ලංකාවේ ගෑනු ආස උනාට. උබ කොච්චර කරත් යන්නෙම ඉනෙන් පල්ලෙහාටමයි :baffled: කමක් නෑ, ඒ උබ හිතන විදියනේ. මං කියන්නේ ලංකාවේ උන්ට වඩා සුද්දියො දියුණු වෙන්න කැමතියි. උන් බොක්කෙන් ලව් කරන්න ගත්තොත් ඒක නවත්තන්නේ නෑ. ඒත් ලංකාවේ ගොඩක් හදහන් ටක්කෙටම බලල බදින උන් කීයෙන් කී දෙනාද බං එකට ඉන්නේ..

    මමත් උපමාවක් තමා කිව්වේ...ඔය කියන කළු එවුන්ට ආසනම් ඇයි බන් කෙල්ලෝ ඒ ඒ උන්ගේ සුද්දෝ එක්කම යාලු වෙන්නේ? කළු එවුන් ඕනේ තරම් ඉන්නවා ඒ රටවල...:rolleyes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් එයාල මාරම ලස්සනයි ලංකාවෙ මේකප් සීයක් දාපු කෙල්ලන්ට වඩා. කියල තියන අනිත් ටික ඇත්ත කියල උඹ පිලිගන්නවනෙ.

    ඔව්. ඔය සුද්දන්ගෙ පැපරාසි සයිට් වල බලපන්.
    සමහර ප්‍රසිද්ද සුද්දියො පවා උදේට දුවන්න එලියට බැහැලා ඉන්න ලස්සන..
    කොහොම උනත් උන්ගෙ නැචුරල් ලස්සනක් තියනවා..
    ලංකාවේ කතා වල රගපාන හුගක් ගෑනුන්ගෙ සහ අනික් ගෑනුන්ගෙ මූනු ගැන කතා කරල වැඩක් නෑ,
    එහෙම දේයක් කරගන්න පින නැති උන් තමා කියන්නෙ අවසානේ ලස්සන කන්නද බං කියල. ඔව් , කන්නත් ලස්සනක් තියෙන්න ඕනෙ, ඉදුල් ගෑවිච්ච පිගානකට ඒකට උඩින් බත් දාගෙන කන්නෑ නේ. ඉදුල් හෝදල බත් කන්නේ. හැමෝම ආසයි පිරිසිදු කමට.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මමත් උපමාවක් තමා කිව්වේ...ඔය කියන කළු එවුන්ට ආසනම් ඇයි බන් කෙල්ලෝ ඒ ඒ උන්ගේ සුද්දෝ එක්කම යාලු වෙන්නේ? කළු එවුන් ඕනේ තරම් ඉන්නවා ඒ රටවල...:rolleyes:

    සමහරු හැලප කන්න ආසයි, සමහරු කරිවිල කන්න ආස නෑ.. ඉතින් ?
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත අනුව. ඉතින් ඒකෙන් කොහොමද තීරනය කරන්නේ සුද්දියො තලෙලු උන්ට ආස නෑ කියල ?​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සමහරු හැලප කන්න ආසයි, සමහරු කරිවිල කන්න ආස නෑ.. ඉතින් ?
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත අනුව. ඉතින් ඒකෙන් කොහොමද තීරනය කරන්නේ සුද්දියො තලෙලු උන්ට ආස නෑ කියල ?​

    ආසයි ආසයි...මොකද නැත්තේ...උන් ආසම කළු උන්ට මචන්...:rolleyes: බලපන්කො...සුද්දියෝ ගත්තම හැම එකාම වගේ බැඳලා ඉන්නේ කළු එකෙක් නේ...සුදු ජාතික කොල්ලෙක් බඳින්නේ ඉතාම කළා තුරකින් නේ...නේද? :baffled::rofl:

    ඒ වගේම සුද්දීයෝන්ගෙන් 75% විතර බැඳලා ඉන්නේ ලංකාවේ කොල්ලෝ මචන්...උන් මාරම ආදරෙයි ලංකාවේ කොල්ලොන්ට...:lol::rofl::baffled:

    http://www.menshealth.com/sex-women/hottest-celebrity-couples-2015

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: මේකේ ඉන්න සුද්දියෝ ඔක්කොමත් බැඳලා ඉන්නේ කළු උන්ව මචන්...පුදුම ආසාවක් තියෙන්නේ කළු උන්ට...උබල බයවෙන්නෙපා...උබලට තමා සුද්දීයෝ කැමති :rolleyes:

    මීටත් වඩා කියන්න දෙයක් නැහැ පුතා...දැන් හරි නේද? හිත හැදුනද? :rofl: