සුද්දියෙක්

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඇයි බන් උබ ශර්මව ඔහොම අසරණ කරේ...:(

he was counting on you..:(

:rofl::rofl:

:lol::lol: atahthane ban ithin kiuwe..

lankwe unta kamathi ithin godak oya Indian saha anith brown/dark skin unta wada lankawe un thathwe thiyan inna nisa :yes: (generally speaking)

but mehe kello lankwe unta pan denna wage pissu watila inne kiyala hamathanama mun kiya kiya yanawa kiyala dangathoth taikei ganan ganna ekakuth na kello :baffled:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,186
    113
    Gotland
    suddiyo suddo,oya jathi janma balanne na ban.adare karanawanam,therun ganeema tiyenawanam,garuhwaya denawanam.un pana unath denawa.
    sira kathawak tiyenawa.pitarata inna ungen jeewithe hada gattha un wadiyenma badala inne pitarata unwamai.
    nathima weccha,ewma nathnam lankawa wage diyunu wemin pawathinabun thamai lankawe ganu ma kara gahan inne.:D

    kellek innawa ban kisima awlak na ekama seen eka eki mata wada usa wadi.. ane manda ban.. meka sira story ekak pute..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    තේරුන් ගන්න දෙයක් නෑ. මං කීවේ නෑ හැමෝම කැමති බව.
    ට්‍රයිකරන්නා වින්කරාවී..

    ඒ උනාට උබේ පාර්ට්නර්, ශර්මා කියන්නේ සුද්දියෝ හැමෝම ලංකාවේ උන්ට මැරෙන්න හදනවා කියල..:rofl: සුද්දියෝ ලංකාවේ උන්ට පන වගේ ආදරෙයි කියලත් කියන්නේ...:rolleyes:උබට මහන්සි වෙන්න දෙයක් නැහැනේ බන් එහෙනම්..ත්‍රෙඩ් දදා අහන්න දේකුත් නැහැ...ඌ කියන තරම් බන් සුද්දියෝ ලංකාවේ උන්ට ආසනම් උබට ලේසියෙන් එකක් දාගත්තකි...:rolleyes::P

    ඔන්න තේරුම් ගනින් ඇත්ත දැන්වත්...ලංකාවේ උන්ට කැමති එකෙක් දෙන්නෙක් ඇති බන්...එකට උබ ලංකාවේ එකෙක් වීම විශේෂයක් නැහැ...

    උබට හොද parsonality එකක් තියේනම්, හොද රස්සාවක් තියේනම්, උබ අනිත් උන් එක්ක හොදට කතා බහ කරලා, එලට ඉන්න පොරක් නම්, පෙනුමත් හොද නම්, සුද්දෙක් එක්ක ගත්තම කරට කර තියන්න පුලුවන එකෙක් නම්, උබව ගෑනිට සිරාවට හිතට අල්ලනවනම් උබට කැමති වෙයි...එකට සුද්දියෙක් ද, රෂියන් ද, යුරෝප ද, ලංකාවේද කියල නැහැ...

    ඒ වගේම ඔය කියන දේවල් උබ සතු නම් උබ ලංකාවේද, ඉන්දියාවේද, අමෙරිකාවේද කියල අදාළ වෙන එකකුත් නැහැ..උබ නිකන්ම ලංකාවේ කොල්ලෙක් කියල ඒ නිසා සුද්දියෝ උබට කැමති වෙයි කියල හිතන් දවල් හීන දකිනවා නම් උබත් ශර්මගෙන් වෙනස් වෙන්නේ නැහැ..

    ඔන්න ඔය ඇත්තයි පැහැදිලි කරේ..තේරුම් ගන්නවානම් තේරුම් ගනින්...උබට සුභ පතනවා මම :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව්. වෙන්න පුලුවන් :rofl: මං කිවේ මේ කැමති එකෙක් ට්‍රයි කරොත් ඒක දාගන්න බැරි වෙන එකක් නැති බව. මොකද එහෙ කොල්ලන්ගෙ ගහනෙ අඩුවක් වෙලා නෑ නේ මෙහෙන් කොල්ලො අපනයනය කරන්න, අනික මෙහෙන් කොල්ලෙක් එනකන් උන් ඇගිලි ගැන ගැනත් නෙවේනේ ඉන්නේ :rofl::rofl: මොකද උන් ඕපන් විදියට හැදිච්ච උන්, අනික මෙහෙන් එකෙක් එහෙ ගියාම මෙහෙ තියන නාටු ගති ඇරෙන්නත් මාස ගානක් යනව ඇති

    ට්‍රයි කරොත් ඒක දාගන්න බැරි වෙන එකක් නැ :yes::yes::yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ උනාට උබේ පාර්ට්නර්, ශර්මා කියන්නේ සුද්දියෝ හැමෝම ලංකාවේ උන්ට මැරෙන්න හදනවා කියල..:rofl: සුද්දියෝ ලංකාවේ උන්ට පන වගේ ආදරෙයි කියලත් කියන්නේ...:rolleyes:උබට මහන්සි වෙන්න දෙයක් නැහැනේ බන් එහෙනම්..ත්‍රෙඩ් දදා අහන්න දේකුත් නැහැ...ඌ කියන තරම් බන් සුද්දියෝ ලංකාවේ උන්ට ආසනම් උබට ලේසියෙන් එකක් දාගත්තකි...:rolleyes::P

    ඔන්න තේරුම් ගනින් ඇත්ත දැන්වත්...ලංකාවේ උන්ට කැමති එකෙක් දෙන්නෙක් ඇති බන්...එකට උබ ලංකාවේ එකෙක් වීම විශේෂයක් නැහැ...

    උබට හොද parsonality එකක් තියේනම්, හොද රස්සාවක් තියේනම්, උබ අනිත් උන් එක්ක හොදට කතා බහ කරලා, එලට ඉන්න පොරක් නම්, පෙනුමත් හොද නම්, සුද්දෙක් එක්ක ගත්තම කරට කර තියන්න පුලුවන එකෙක් නම්, උබව ගෑනිට සිරාවට හිතට අල්ලනවනම් උබට කැමති වෙයි...එකට සුද්දියෙක් ද, රෂියන් ද, යුරෝප ද, ලංකාවේද කියල නැහැ...

    ඒ වගේම ඔය කියන දේවල් උබ සතු නම් උබ ලංකාවේද, ඉන්දියාවේද, අමෙරිකාවේද කියල අදාළ වෙන එකකුත් නැහැ..උබ නිකන්ම ලංකාවේ කොල්ලෙක් කියල ඒ නිසා සුද්දියෝ උබට කැමති වෙයි කියල හිතන් දවල් හීන දකිනවා නම් උබත් ශර්මගෙන් වෙනස් වෙන්නේ නැහැ..

    ඔන්න ඔය ඇත්තයි පැහැදිලි කරේ..තේරුම් ගන්නවානම් තේරුම් ගනින්...උබට සුභ පතනවා මම :)

    :yes::yes::yes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23

    ඒ ඉතින් ඌ හිතන පතන විදියනෙ මං මොකක් කොරන්ඩද :oo: ඔය විදියට මැරෙන්න හදනව පිලිපින් කෑලිනං. අපෙන් ගානක් කඩා ගන්න.. ;)
    :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මගෙ අදහස තියන ගෝත්‍රික තත්වයෙන් මිදුන උන් ඇති තරම් එලකිරියෙ ඉන්නව උඹල වගේ හරක් දෙතුන් දෙනෙක් තමා මට බනින්නෙ. මම නෙමේ පජාත් වෙන්නෙ උඹල දැන් කොස් ඇටයගෙන් අහගත්තෙ ඇප නැතිවෙන්න.

    සුද්දියෝ පට්ට ලස්සනයි බන්. :yes: :yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :lol::lol: atahthane ban ithin kiuwe..

    lankwe unta kamathi ithin godak oya Indian saha anith brown/dark skin unta wada lankawe un thathwe thiyan inna nisa :yes: (generally speaking)

    but mehe kello lankwe unta pan denna wage pissu watila inne kiyala hamathanama mun kiya kiya yanawa kiyala dangathoth taikei ganan ganna ekakuth na kello :baffled:
    hihih
    hmm ekanam attha ban :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :lol::lol: atahthane ban ithin kiuwe..

    lankwe unta kamathi ithin godak oya Indian saha anith brown/dark skin unta wada lankawe un thathwe thiyan inna nisa :yes: (generally speaking)

    but mehe kello lankwe unta pan denna wage pissu watila inne kiyala hamathanama mun kiya kiya yanawa kiyala dangathoth taikei ganan ganna ekakuth na kello :baffled:
    ඔහොම කතාකරන්නෙ උඹ ඇත්තටම වෙන රටද කියල මට විශ්වාස නෑ. එහෙනන් මේකටවත් උත්තර දීපන්. සුද්දියො ඉන්නව ලංකාවෙ කොල්ලන්ව බැදල. ඒත් එක පිට රටක එකෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලපු. සපේක්ෂව ලංකාවෙ කෙල්ලන්ට වඩා ආකර්ෂණය තියෙන්නෙ කොල්ලන්ටනෙ. ඔය රටවල් වල වැඩි ආකර්ෂනය කෙල්ලන්ට.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ ඉතින් ඌ හිතන පතන විදියනෙ මං මොකක් කොරන්ඩද :oo: ඔය විදියට මැරෙන්න හදනව පිලිපින් කෑලිනං. අපෙන් ගානක් කඩා ගන්න.. ;)
    :yes::yes:

    anna piliphine kalith supiri hode....ammo sapa nam sapa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    හුත්තියේ උබ බලන්නේ මහ සොකඩ විදියකට මේක දිහා :angry::angry: මෙහෙන් යන හැම එකාම කැමති නෑ සුද්දියන්ට තෝ වගේ උන්. ඉතින් එහෙම උන්ගෙ ඇගේ බලෙන් උන් ඇවිත් එල්ලෙන්නේ නෑ :sorry::sorry:

    මම නම් සුද්දීයෝන්ට පට්ට කැමති බන්..අවන්කවම..:yes: එත් මම උබල වගේ හීන ලෝක වල ඉන්නේ නැහැ සුද්දියෝ මට ලයින් කියල...:lol: අඩු ගානේ මට ලංකාවේ කෙල්ලෙක් වත් ලයින් නැහැ බන්...ඉතින් කොහෙද සුද්දියෝ ලයින් වෙන්නේ...:rofl:

    ඇරත් මට කලින් උබට ලංකාවේ කෙල්ලක් ලයින් කරානම් උබත් මෙතන සුද්දියෝ පස්සේ දුවන්නේ නැහැ...:lol::lol:

    සොරි මෙහෙම කිව්වට :sorry: උබට ලංකාවේ එකක් වත් ලයින් නැති කොට සුද්දියෝ කෙල හලයිද බන්..:lol:

    කුණුහරුප නම් අපිත් දන්නවා :lol: තරහ ගන්න දෙයක් නැහැ..තරහ ගත්තම කියන කරන දේ අමතක වෙනවා :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම කතාකරන්නෙ උඹ ඇත්තටම වෙන රටද කියල මට විශ්වාස නෑ. එහෙනන් මේකටවත් උත්තර දීපන්. සුද්දියො ඉන්නව ලංකාවෙ කොල්ලන්ව බැදල. ඒත් එක පිට රටක එකෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලපු. සපේක්ෂව ලංකාවෙ කෙල්ලන්ට වඩා ආකර්ෂණය තියෙන්නෙ කොල්ලන්ටනෙ. ඔය රටවල් වල වැඩි ආකර්ෂනය කෙල්ලන්ට.

    :lol:

    පව් බන් උබ...අන්තෙටම අසරණ වෙලා...:rofl: අද තමා උබ නෑමෙන් හොදම නෑම නෑවේ..පලයන් ගිහින් සබන් ගාගෙන වරෙන් මූ මේකට රිප්ලයි කරන්න කලින් :lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නම් සුද්දීයෝන්ට පට්ට කැමති බන්..අවන්කවම..:yes: එත් මම උබල වගේ හීන ලෝක වල ඉන්නේ නැහැ සුද්දියෝ මට ලයින් කියල...:lol: අඩු ගානේ මට ලංකාවේ කෙල්ලෙක් වත් ලයින් නැහැ බන්...ඉතින් කොහෙද සුද්දියෝ ලයින් වෙන්නේ...:rofl:

    ඇරත් මට කලින් උබට ලංකාවේ කෙල්ලක් ලයින් කරානම් උබත් මෙතන සුද්දියෝ පස්සේ දුවන්නේ නැහැ...:lol::lol:

    සොරි මෙහෙම කිව්වට :sorry: උබට ලංකාවේ එකක් වත් ලයින් නැති කොට සුද්දියෝ කෙල හලයිද බන්..:lol:

    කුණුහරුප නම් අපිත් දන්නවා :lol: තරහ ගන්න දෙයක් නැහැ..තරහ ගත්තම කියන කරන දේ අමතක වෙනවා :rolleyes:
    :lol: sharma nam internet troll ekak :rolleyes:
    kosa nam me net eken kello hoyana ekek....only child wage tanyama haduna ekkeda mnda....local un aasre karalath na....habai un gena pothakata wistara dannawa...:D
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔහොම කතාකරන්නෙ උඹ ඇත්තටම වෙන රටද කියල මට විශ්වාස නෑ. එහෙනන් මේකටවත් උත්තර දීපන්. සුද්දියො ඉන්නව ලංකාවෙ කොල්ලන්ව බැදල. ඒත් එක පිට රටක එකෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලපු. සපේක්ෂව ලංකාවෙ කෙල්ලන්ට වඩා ආකර්ෂණය තියෙන්නෙ කොල්ලන්ටනෙ. ඔය රටවල් වල වැඩි ආකර්ෂනය කෙල්ලන්ට.
    mama danna un innawa ban,ape wadiriyo badagena inna.
    habai wadiyenma e wage dewal wenne,supirima boot ekak kala lankawata vacation awama hamu wena sathya preme hinda....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔහොම කතාකරන්නෙ උඹ ඇත්තටම වෙන රටද කියල මට විශ්වාස නෑ. එහෙනන් මේකටවත් උත්තර දීපන්. සුද්දියො ඉන්නව ලංකාවෙ කොල්ලන්ව බැදල. ඒත් එක පිට රටක එකෙක් ඉන්නවද ලංකාවෙ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරල බලපු. සපේක්ෂව ලංකාවෙ කෙල්ලන්ට වඩා ආකර්ෂණය තියෙන්නෙ කොල්ලන්ටනෙ. ඔය රටවල් වල වැඩි ආකර්ෂනය කෙල්ලන්ට.

    ane na ban man lankawe inne :sorry:

    nathnan yako kochchara innawada? kotinma lankawe oya thalelu kello marry karapu inne ona tharam .. eka ekage kamaththane ban. hama suddekma suddiyanta kamathi na.. dan uba lankawe kellonta kamathi na ea wage thama
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    suddiyo suddo,oya jathi janma balanne na ban.adare karanawanam,therun ganeema tiyenawanam,garuhwaya denawanam.un pana unath denawa.
    sira kathawak tiyenawa.pitarata inna ungen jeewithe hada gattha un wadiyenma badala inne pitarata unwamai.
    nathima weccha,ehema nathnam lankawa wage diyunu wemin pawathina un thamai lankawe ganu ma kara gahan inne.:D

    මම අදහස් කරේ මචන් උබ ලංකාවේම පොරක් වීම නිසා මේ ශර්ම කියන ගෝතයා කියනවා වගේ සුද්දියෝ කෙල හලනවද කියල? :rolleyes:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මම නම් සුද්දීයෝන්ට පට්ට කැමති බන්..අවන්කවම..:yes: එත් මම උබල වගේ හීන ලෝක වල ඉන්නේ නැහැ සුද්දියෝ මට ලයින් කියල...:lol: අඩු ගානේ මට ලංකාවේ කෙල්ලෙක් වත් ලයින් නැහැ බන්...ඉතින් කොහෙද සුද්දියෝ ලයින් වෙන්නේ...:rofl:

    ඇරත් මට කලින් උබට ලංකාවේ කෙල්ලක් ලයින් කරානම් උබත් මෙතන සුද්දියෝ පස්සේ දුවන්නේ නැහැ...:lol::lol:

    සොරි මෙහෙම කිව්වට :sorry: උබට ලංකාවේ එකක් වත් ලයින් නැති කොට සුද්දියෝ කෙල හලයිද බන්..:lol:

    කුණුහරුප නම් අපිත් දන්නවා :lol: තරහ ගන්න දෙයක් නැහැ..තරහ ගත්තම කියන කරන දේ අමතක වෙනවා :rolleyes:

    මම නෙවේ හීන ලෝකවල ඉන්නේ. :D පලවෙනි පිටුවෙම බලහං. මං අහල තියෙන්නේ දාගන්න පුලුවන්ද බැරිද කියන එක..​
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මම අදහස් කරේ මචන් උබ ලංකාවේම පොරක් වීම නිසා මේ ශර්ම කියන ගෝතයා කියනවා වගේ සුද්දියෝ කෙල හලනවද කියල? :rolleyes:

    බ්‍රිටිශ් කොල්ලන්ටනන් බ්‍රිටිශ් වීම නිසා කෙල හලන උන් දැක තිබේ :yes::yes: