සුද්දියෙක්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සුද්දියෙක් දාගමු

ෂර්මා සුද්දියෝ ගැනම කියන නිසා පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා කොහේ කොහේද සින්ගල් සුද්දියෝ ඉන්නේ කියලා. ලැට්වියා වල සුද්දියෝ පිරිලා ඉන්නවලු කොල්ලෝ නැතුව. උබලා ඔක්කොම ලැට්වියා වලට පැනගනින්, සුද්දියෙක් දාගන්න පුලුවන්

Latvian man shortage leaves women lost for love
http://www.bbc.com/news/world-europe-11493157
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland

    mama danna kellek innawa estonia. okata allapu rata.
    east european un patta yakow
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mama danna kellek innawa estonia. okata allapu rata.
    east european un patta yakow

    ලැටිවියා නම නම් චාටර්, ලැට්-වියා නිකම් ලැට් එකක් වියලා වගේ. නමුත් කෙල්ලෝ සුපිරි.

    letonia_womens_01.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ෂර්මා සුද්දියෝ ගැනම කියන නිසා පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා කොහේ කොහේද සින්ගල් සුද්දියෝ ඉන්නේ කියලා. ලැට්වියා වල සුද්දියෝ පිරිලා ඉන්නවලු කොල්ලෝ නැතුව. උබලා ඔක්කොම ලැට්වියා වලට පැනගනින්, සුද්දියෙක් දාගන්න පුලුවන්

    Latvian man shortage leaves women lost for love
    http://www.bbc.com/news/world-europe-11493157

    ඔය article එකේ තියනවා , ඔය රටේ කෙල්ලෝ හොයන්නේ decent men කියල. not some ugly, pervy little men from an uncivilised country.:sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලැටිවියා නම නම් චාටර්, ලැට්-වියා නිකම් ලැට් එකක් වියලා වගේ. නමුත් කෙල්ලෝ සුපිරි.

    letonia_womens_01.jpg
    මේව දක්කම ලංකාවෙ කෙල්ලන්ට ඊරිසිය හිතෙනව ඇති නේද බන්. අපේ කෙල්ලන්ට sorry තමා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    ඔය article එකේ තියනවා , ඔය රටේ කෙල්ලෝ හොයන්නේ decent men කියල. not some ugly, pervy little men from an uncivilised country.:sorry:

    yes. uncivilized country mean countries like Sri lanka, India etc..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේව දක්කම ලංකාවෙ කෙල්ලන්ට ඊරිසිය හිතෙනව ඇති නේද බන්. අපේ කෙල්ලන්ට sorry තමා.

    ඒක නේ බන්, උබ කිව්වත් වගේ අපි ලංකාවේ කෙල්ලොන්ව හම්බයන්ටම තියාගන්න කියලා ,ලැට්වියා පනිමු.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මට නම් ලංකාවේ කෙල්ලෝ හොදයි....:cool:
    උඹ ඉතිං සුද්දියෙක් දැකපු නැති ගෝත්‍රිකයනෙ. මේ පොටෝ බල බලත් ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ඉතිං සුද්දියෙක් දැකපු නැති ගෝත්‍රිකයනෙ. මේ පොටෝ බල බලත් ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්න.

    ලංකාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සන ඇති... එත් ලස්සන කියන්නේ හැමදේම නෙමෙයිනේ... කෙනෙක් තමාගේ සහකාරිය තොරගන්නකොට ගොඩක් දේවල් බලන්න ඕනේ .. ලස්සන කියන්නේ ඒවා වලින් එක දෙයක් විතරයි...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කෙල්ලන්ට වඩා පිටරට කෙල්ලෝ ලස්සන ඇති... එත් ලස්සන කියන්නේ හැමදේම නෙමෙයිනේ... කෙනෙක් තමාගේ සහකාරිය තොරගන්නකොට ගොඩක් දේවල් බලන්න ඕනේ .. ලස්සන කියන්නේ ඒවා වලින් එක දෙයක් විතරයි...
    ලංකාවෙ කෙල්ලො හුගක් ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්නෙ. පිටරට කෙල්ලො ඕපන් මයින්ඩඩ්. ආදරේ කරනකොට බොක්කෙන්මයි. උඹට මාවනෙ මෝඩය වගේ පේන්නෙ. අනිත් උන් කියල තියන දේවල් බලනව. උන් ඇත්තම කියල තියනව. තවත් පජාත නොවී පලයන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවෙ කෙල්ලො හුගක් ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්නෙ. පිටරට කෙල්ලො ඕපන් මයින්ඩඩ්. ආදරේ කරනකොට බොක්කෙන්මයි. උඹට මාවනෙ මෝඩය වගේ පේන්නෙ. අනිත් උන් කියල තියන දේවල් බලනව. උන් ඇත්තම කියල තියනව. තවත් පජාත නොවී පලයන්.

    :lol:... උබට කිසිම දෙයක් කියල වැඩක් නෑ බන්... උබේ ඔය හින ලෝකෙම උබ හිටපන්...
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සුද්දියො හරි සෝක්..දවසක් සුද්දියෙක් බස් ස්ටෑන්ඩ් එකේ සිගා එකක් ගහ ගහ හිටියා..මිනිස්සු සේරම ඒකි දිහා බලන් හිටියෙ කන්න වගේ..මායි තව එකෙකුයි අමාරුවෙන් ඒකිට ටෝකක් දාල මෙහෙ පබ්ලික් තැන් වල සිගරට් බොන එක ලන්කාවෙ අනාතයන්ට මැජික් කියල කිව්ව..සුද්දි අපිටත් සිගරට් 2ක් දුන්න..සිරාවට මාර ෆ්‍රෙන්ඩ්ලි බන්..