සුද්දියෙක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    www.couchsurfing.com එකේ ප්‍රොෆයිල් එකක් හදාගෙන ට්‍රයි කරපන්. ලංකාවට තනියෙන් එන පට්ට සුද්දියෝ ඉන්නවා. :yes:

    අපි නම් බැදපු එවුන් අපිට ඕවා වැඩක් නෑ. :cool:

    Still I would recommend you Sri Lankan girls. :rolleyes:
     
    • Like
    Reactions: Lexcoc

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    social media කිව්ව්වම අපි FB නේ මුලින්ම මතක් වෙන්නේ . FB ආපු මුල් කාලේ වගේනම් ඕකක් කරගන්න තිබ්බ. දැන් fake account හැමතෙනම.

    face to face යන එක හොදයි. ඕකට ඉතින් මුලින්ම රට යන්න වෙයි. මෙහෙ ඉදන් ඕක කරන්න බෑ.

    මටත් ඉස්සර japan කෙල්ලෙක්ව set කර ගන්න පොඩි අස්සවක් තිබ්බ. :D