සුද්දියොත් එක්ක බෑ යකොව්! 😅

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    gedi madi, anik tika ok..
    habai lankaweth me wage kello innawa.. oya gamee anaatha model la nemei..
    tikak posh ladies collage, st bridgets giyapu ewun..
    tennis gahanna, posh yoga class walata ehema oya wage ewa enawa..

    සංස්කෘතිකයි , එකගයි. තව චුට්ටක් ගෙඩි දෙක හදා ගත්ත නම් 100% perfect :baffled:
    මේ වගේ figure එක හැබැයි sports කරන අයට autoම හැදෙනවා. specially running events.
     
    Last edited:
    • Like
    Reactions: Omega_Jay

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ ගෑනි පන පිටින් ආපහු ගියාද දන්නැහැ නේද.



    පිට රටවල් වල ගිහින් ආපු මේකේ ඉන්න එවුන් කිව්වා ඒ රටවල් වල වැඩි හරියක් ගෑනු උදේට වැඩට යන්නෙත් හෙළුවෙන් කියලා.
    ------ Post added on May 28, 2023 at 8:40 AM

    ඕව ඉතිං ලංකාවේ ගම්බද පැති වල උන්ට මැජික්. ටුවරිස්ට් රිසොර්ට් ඒරියා වල බීච් එකට ගිහිං බලහං ඔය වගේ (ඊටත් වැඩ සුපර් ඒවත්) ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. කාගෙන්වත් ගැටළුවක් නෑ. ඕකි ඕව දැනගෙනම අටෙන්ෂන් එක ගන්න ඔහොම යන්න ඇති.

    කෙසේවෙතත් කෙල්ල ට්‍රේන් එකේ ගිහිං තිබ්බේ ඔය fishnet එකට උඩින් දිග ෂර්ට් එකක් දාගෙන. ෆොටෝ ගන්න තමයි එලියට බැස්සේ.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කොහොම හරි ලංකාවට ආවට පස්සේ 200k followersලත් පැන්නා. මේක share උණු videos වල comments chk කරලා බලපන්. ලංකාවේ කෙල්ලොන්ට වඩා කුහක comments දාලා තියෙන්නේ සුද්දියෝ! :baffled:
    හැබැයි, සාරියක් එහෙම අන්දලා ගත්තනම් පට්ට vibe එකක් තියෙනවා.
    මන් vice එකේ video එකක් දැක්කා මතකයි ඉන්දියාවේ ගොඩක්ම ඔය Jewellery ඇඩ්ස් වලට ගන්නේම සාරිය අන්දලා Ukraine/Russian කෙල්ලෝ.
     
    • Haha
    Reactions: Rick Sanchezz

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕව ඉතිං ලංකාවේ ගම්බද පැති වල උන්ට මැජික්. ටුවරිස්ට් රිසොර්ට් ඒරියා වල බීච් එකට ගිහිං බලහං ඔය වගේ (ඊටත් වැඩ සුපර් ඒවත්) ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. කාගෙන්වත් ගැටළුවක් නෑ. ඕකි ඕව දැනගෙනම අටෙන්ෂන් එක ගන්න ඔහොම යන්න ඇති.

    කෙසේවෙතත් කෙල්ල ට්‍රේන් එකේ ගිහිං තිබ්බේ ඔය fishnet එකට උඩින් දිග ෂර්ට් එකක් දාගෙන. ෆොටෝ ගන්න තමයි එලියට බැස්සේ.

    එක අතකින් බැලුවම උදේට ලෑස්ති වෙලා ඔෆිස් යන්න ලේසියි නේද එහෙම.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    අනේ ඒ අහිම්සක හිනාව බලපල්ලා 🥰


    Bump

    උන් photo ගහලා 🤭

    image-2023-05-23-103405866.png
    ------ Post added on Aug 9, 2023 at 6:04 AM
     
    Last edited:
    • Haha
    Reactions: Rick Sanchezz