සුද්දියොද​? ලන්කා කෙල්ලොද​?

සුද්දියොද​? ලන්කා කෙල්ලොද​?

මට මේක අහන්න හරි ආසයි ලන්කාවෙ කොල්ලන්ගෙන්.

වැඩියෙන්ම ලස්සන කවුද​? ලන්කාවෙ කෙල්ලෝ නේද​?
අපේ ලන්කාවෙ කෙල්ලොගෙ ෆීචර්ස් හරිම ලස්සනයි.

උඹලගෙ අදහස්?

250612todaaapippa_17vnhna-17vnho8.jpg
263361_255037267853939_100000430046358_923466_1575171_n.jpg
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ලස්සන ගැහැනු කොයිකත් ලස්සනයි ලංකාවෙ බටහිර කියලා නැහැ
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ලස්සන කියන්නේ බලන කෙනාට අනුව සාපේක්‍ෂ දෙයක් ,මට නම් සුද්දියෝ ලස්සනයි .අපේ උන්ගේ කකුල් දෙක හරියට ලබ්බට කොටු කෑලි ගහලා වගේ
     
    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    oka mehemay machan lankawe anith ratawal kiyala na hama ratakama kello lassanay eth lankawe kellange thiyena gathi guna wena ratawal wala unge na mama danna yaluwek apith ekka mehe inna ekek(uk) u inne LTG visa eke austria kellek ekka eki uta hamathissema kiyanne hariyanne nathnam dala yanawa kiyala ape kello a athin baluwama raththaran unta mun wage newey thereum ganeeme hakiyawa wadiy...mekata pradanama hethuwa ape sanskruthiya...onna ithin lassana kellonam loke koheth innawa matanam lassana mehe un thamay hikzz...
     
    අන්න​... උඹ හරි බන්... අපේ සන්ස්ක්‍රුතිය තමයි ඒ වෙනස​
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,549
    1,016
    113
    Negombo paththe thama
    ලස්සන කියන්නේ බලන කෙනාට අනුව සාපේක්‍ෂ දෙයක් ,මට නම් සුද්දියෝ ලස්සනයි .අපේ උන්ගේ කකුල් දෙක හරියට ලබ්බට කොටු කෑලි ගහලා වගේ

    Patta kathaawa :rofl::rofl::rofl::rofl::rolleyes:
     
    ලස්සන කියන්නේ බලන කෙනාට අනුව සාපේක්‍ෂ දෙයක් ,මට නම් සුද්දියෝ ලස්සනයි .අපේ උන්ගේ කකුල් දෙක හරියට ලබ්බට කොටු කෑලි ගහලා වගේ

    උඹට අපේ කෙල්ලොන්ව පේන්නේ ලබ්බවල් වගේද​? අනේ බන්.. උඹලත් මෙහෙ ඉපදුනානේ!
     
    ලස්සන ගැහැනු කොයිකත් ලස්සනයි ලංකාවෙ බටහිර කියලා නැහැ

    ඒත් මටනම් මච්න් ලන්කාවේ කෙල්ලෝ හරිම ලස්සනහයි... ඔය ඉන්න අමා කෙල්ලත් හරීම ලස්සනයි.
     
    කෝරලේමහත්තයා;13221446 said:
    යුක්‍රේනය,රුසියාව,උස්බකිස්තානය...මේරටවල් වල කෙල්ලො තමයි ගොඩක් ලස්සන..
    ඒ උනාට සියරටදේ සිරිසැප දේ තමයි..

    ඔව් ඔව් මාත් එකගයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලස්සන කෙල්ලො ලෝකෙ හැම රටකම වගේ ඉන්නවනේ.. අපි බලන විදිය, හිතන විදිය අනුව ඒක වෙනස් වෙනවා.. කෙල්ලො ඔක්කොම එකයි.. හැදිච්ච නැහැදිච්ච කියලා දෙවර්ගයක් තියෙනවනේ.. ඔය දෙවර්ගයේම එවුන් ඉන්නවා.. ලංකාවෙත්, පිටරටත් දෙකේම.. වෙනසක් නැහැ.. මොන තරම් ලස්සන වුණත් වැඩක් නැහැ හැදිච්චකම නැත්නම්.. අද කාලෙ කෙල්ලොන්ගෙ අඩුවෙන්ම දකින්න තියෙන්නෙ ඒ දේ තමා..

    සරුංගලේ ලස්සන දිස්වෙන්නෙ උඩු ගුවනේ විතරයි
    නූල ගැස්සුනොත් හඳිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැනිය ගිණි කෙලියයි
    හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම සැනකෙලියයි

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    උඹට අපේ කෙල්ලොන්ව පේන්නේ ලබ්බවල් වගේද​? අනේ බන්.. උඹලත් මෙහෙ ඉපදුනානේ!

    මචං ඉපදිච්ච තැන අවුලක් නැහැ නේ උබ ඇහුවේ කවුද ලස්සන කියලා ,බලපන් ලංකාවේ කෙල්ලොයි සුද්දියෝ අතරයි වෙනස අපේ උන්ගේ තියෙන්නේ මහා ලොකු උඩ කෑල්ලකුයි හිනි කකුල් දෙකකුයි .ඒ හැඩය අගිනිදිග ආසියාවට පොදු ලක්ෂණයක් එත් බලපන් යුරෝපය දිහා උන්ගේ ඉන හිනිය් එත් අනිත් හරිය නියමෙට තියෙනවා
    මචන් ම දවස් වල සමර් එක මුහුද පැත්තේ ගියා නම් උබ ඔය ප්‍රශ්නය කීයටවත් අහන්නේ නැහැ .මේ ලිව්වේ පොදුවේ හිතලා එත් වෙනස් වෙන වෙලාවලුත් තියෙනවා ලොක්කා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලස්සන කෙල්ලො ලෝකෙ හැම රටකම වගේ ඉන්නවනේ.. අපි බලන විදිය, හිතන විදිය අනුව ඒක වෙනස් වෙනවා.. කෙල්ලො ඔක්කොම එකයි.. හැදිච්ච නැහැදිච්ච කියලා දෙවර්ගයක් තියෙනවනේ.. ඔය දෙවර්ගයේම එවුන් ඉන්නවා.. ලංකාවෙත්, පිටරටත් දෙකේම.. වෙනසක් නැහැ.. මොන තරම් ලස්සන වුණත් වැඩක් නැහැ හැදිච්චකම නැත්නම්.. අද කාලෙ කෙල්ලොන්ගෙ අඩුවෙන්ම දකින්න තියෙන්නෙ ඒ දේ තමා..

    සරුංගලේ ලස්සන දිස්වෙන්නෙ උඩු ගුවනේ විතරයි
    නූල ගැස්සුනොත් හඳිස්සියෙන් හරි ඒ ලස්සන ඉවරයි

    ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැනිය ගිණි කෙලියයි
    හදවත ලස්සන ගැහැනිය ඇති තැන ලෝකෙම සැනකෙලියයි

    මේක නාරද දිසාසේකරගෙ නේද?:confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම අහගෙන දවසක් සුද්දො කියනවා ලoකාවෙ කෙල්ලොන්ගෙ අහවල් එක පිලිගඳයි කියනව :baffled: