සුද්දෙක් ටෝක් උනා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Ccc එක ලග 20-30 සුද්දෙක්ව ටෝක් කරනවා කෙල්ලෙක් හෝගාලා. කෙල්ල typical tiktok කෙල්ලෙක් වගේ ඇදලා crop top T shirt එකයි ගල් ෂෝටයි සුදු පාට shoes. පාස් කරන් යද්දි දැක්කේ මූන තනිකර කොටුවේ බඩුවක් වගේ 50-60ක් sure මේකප් උලාගෙන. අරුත් exotic බඩුවක් කියල හිතලා හොදට talk උනා. එහෙන්ම ටුක් එකක නැගලා ගියා. අරෑට මොන ලෙඩ හැදුනද දන්නේ නැහැ :rolleyes:
     
    • Haha
    Reactions: Naughtykolla48

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    oKtif7g.png
     
    • Haha
    Reactions: Naughtykolla48

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Ccc එක ලග 20-30 සුද්දෙක්ව ටෝක් කරනවා කෙල්ලෙක් හෝගාලා. කෙල්ල typical tiktok කෙල්ලෙක් වගේ ඇදලා crop top T shirt එකයි ගල් ෂෝටයි සුදු පාට shoes. පාස් කරන් යද්දි දැක්කේ මූන තනිකර කොටුවේ බඩුවක් වගේ 50-60ක් sure මේකප් උලාගෙන. අරුත් exotic බඩුවක් කියල හිතලා හොදට talk උනා. එහෙන්ම ටුක් එකක නැගලා ගියා. අරෑට මොන ලෙඩ හැදුනද දන්නේ නැහැ :rolleyes:
    නැන්දාට මොකද උනේ
     
    • Haha
    Reactions: Naughtykolla48

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,426
    113
    ප*යාගල
    sorry.com
    උබට තිබ්බෙ ශේප් එකේ පොඩ්ඩක් එහාට ගිහින් සුද්දට පේන්න අතින් බෙල්ල කපල පෙන්නන්න. උන් තෙරුම් ගන්නව එතකොට

    throat-cut-cut-it.gif
     
    • Haha
    Reactions: Naughtykolla48