Ccc එක ලග 20-30 සුද්දෙක්ව ටෝක් කරනවා කෙල්ලෙක් හෝගාලා. කෙල්ල typical tiktok කෙල්ලෙක් වගේ ඇදලා crop top T shirt එකයි ගල් ෂෝටයි සුදු පාට shoes. පාස් කරන් යද්දි දැක්කේ මූන තනිකර කොටුවේ බඩුවක් වගේ 50-60ක් sure මේකප් උලාගෙන. අරුත් exotic බඩුවක් කියල හිතලා හොදට talk උනා. එහෙන්ම ටුක් එකක නැගලා ගියා. අරෑට මොන ලෙඩ හැදුනද දන්නේ නැහැ 

