සුද්දෙක් ලංකාවේ පාමසි ගැන කියපු කතාවක්

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සුද්දෙක් ලංකාවේ පාමසි ගැන කියපු කතාවක්

    In brief,
    Went to Sri Lanka with the wife for vacation.
    Got into a pharmacy and asked for something to "increase energy levels".
    Got offered Ritalin. Yes, fucking methylphenidate. Pharma grade, no street shit.
    At the airport, went to the pharmacy and asked for something to "facilitate sleep on the plane".
    Got offered zolpidem.
    In my country, there is NO FUCKING WAY you could get any of these medications without a duly filled prescription.
    If you have similar experience in some foreign country, please share it. Would love to hear it.



    https://www.reddit.com/r/Drugs/comments/51egew/so_i_went_to_a_pharmacy_in_sri_lanka/
     
    • Like
    Reactions: Sudheera-H

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පොරට මෙහෙදී රෙටලින් දීලා නිදි මත එනවට බොන එකක් ඕවර් දොස් ගැහුවම ආතල්.
    තව Zolpidem ඊ කියන්නේ මම හිටන්නේ නිදි පෙතිත් කෙකෙලින්ම දීලා තුන්ඩුවක් නැතුවම.වැරදි ඇති දන්නා කෙනෙක් නිවැරදි කරන්න
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අපි ගිහාම තමයි යකො මුන්ට බෙහෙතක් දෙන්න බැරි ප්‍රෙශ්ක්‍රිප්ෂන් නැතුව...:growl::growl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔකට කියන්න මතක උනාද දන්නේ නැ බේත්වලගනන්. ඔය බේතම ඔකගේ රටෙන් ගත්තම කීයක් වෙනවද මෙහේ කීයද කියලා. ඉන්දියන් ලහුතු දෙකයි පනහට මෙහේ විකුනනවා.. ආයේ මොන ප්‍රිස්ක්‍රිප්ශන්ද? ඔක්කොම ඔවර් ද කවුන්ටර්..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මෙහෙත් බෙහෙත් තුන්ඩුවක් නැතුව ඔව්වා ගන්න බැහැ. ෆාමසි වල උන් හොරට දෙන්න හදන්න ඇති
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    :lol: මට හිතෙන්නේ අතිශයෝක්ති කියල, ඔය යකා බෙහෙත් ගැන හොඳට දන්නා එකෙක් වගේ, මෙහෙ ෆාමසි වලින් ඒ විදිහේ අයට තුන්ඩු නැතිව බෙහෙත් දෙනවා නේ. ඔසු සලෙත් තියෙනවා වෛද්‍යවරුන්ට එහෙම වෙන් කරපු කවුන්ටර්.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපි ගිහාම තමයි යකො මුන්ට බෙහෙතක් දෙන්න බැරි ප්‍රෙශ්ක්‍රිප්ෂන් නැතුව...:growl::growl:

    ඇයි නැත්තේ, මනුස්සයෙක් වගේ ඇදපැලදගෙන බ්‍රෑන්ඩ් නේම් එකෙන් ඉල්ලනේ නැතුව බෙහෙතේ නමෙන් ඉල්ලපන්. උදාහරනෙකට ගත්තොත් ritalin, ෆර්මසියට ගිහින් රිටලින් තියනවද අහන්න එපා :P "මට methylphenidate 10mg 5ක් දෙන්න" කියපන් නිකන් ඩොකා වගේ :rolleyes::rolleyes: බඩු සුවර් :rolleyes::rolleyes::rofl:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ලංකාවට මොන තුන්ඩුද හුත්තෝ. මම ළඟදි කොණ්ඩම් එකක් ඉල්ලුවා. ඒ ගෑනි මගෙන් ඇහුවා මොන ෆ්ලෙවර් එකද ඕන කියල. ආයෙ ගියෙ නෑ ඒ කඩේට. :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උට තියෙන රුදාව මොකක්ද prescription නැතුව දුන්න කියල? එපා නං නොගෙන ඉඳින්කො රෙද්ද. :angry: ඕකුන්ටත් ඕන්නැති රෙද්දක් නෑ. දුන්නත් වැරදියි නොදුන්නත් වැරදියි. අලුහමද කොහෙද හැදිච්ච උන්ගෙන් පරිණාමය වෙලා දැන් මෙහෙට ඇවිත් රෙද්දක් කියෝනව :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love:

    The only thing to lov about sri lanka..
    But the problem is all drugs here are indian shit..:dull:
    They might contain shit literarly...:dull:
     
    • Like
    Reactions: Screw SL