සුද්දෙක්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

අන්න ඕක තමයි බන් කියන්නේ ආත්ම විශ්වාසය කියලා. සමහර මිනිස්සු වැඩක් කරන්න ගියාම අපේ අපිට ඕක බෑ, ඕක කෙරෙන්නේ නෑ, ඕක කරන්න බෑ කිය කිය වැඩේ කරන්නේ.

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,945
    46,221
    113

    අන්න ඕක තමයි බන් කියන්නේ ආත්ම විශ්වාසය කියලා. සමහර මිනිස්සු වැඩක් කරන්න ගියාම අපේ අපිට ඕක බෑ, ඕක කෙරෙන්නේ නෑ, ඕක කරන්න බෑ කිය කිය වැඩේ කරන්නේ.

    ඕකට ජානත් බලපානවා.සුද්දෙක් ඕක කරාට මේ තරම් කල් ලංකාවේ එකෙක්වත් ඕක කරේ නැත්තේ ඒකයි.