සුද්දෙක්

Pissu Peris

Member
Aug 14, 2016
22
1
0
මම ඊයේ හවස කඩේ ඉන්නකොට සුද්ඩේක් අව. ඇවිත් පෝන් ෆරීඩ් රයිස් එකක් ඉල්ලුව ඒත් ඒ වෙලේ පෝන් පිබුනේ නැති නිසා මම කරවල හොද්දක් එක්ක බත් දුන්න ඔව්.

සුද්ඩට මර සතිස් ඌ මට කඩ්ඩෙන් ඉස්තුති කලා. ඔව් අයේ එනවා කිලත් කිව්ව. මට මේක තේරුම කරල දෙන්න ඔව් oyee ශලලලලා.

"යෝ මන් වට ද පක් ඉස තිස් සිට. ආ යු ට්‍රයිනග් ටු කිල් මේ? යු තින් ඇයි ඇම පුල් තිස් ඉස නොට් පෝන් ඉ විල් කොම්ප්ලානේ යුර ෂොප්" කියල ටව බර බර ගල කඩ්ඩෙන් ඇරලා දැම්ම.

සුද්ඩේක් නිසා මන් සල්ලි ගත්තේ නෑ අයේ අවහම හොදට සලකල ගන්න ව ඔව්.

අය අවහම පොර එක්ක කට කරන හැටි මට කියල දෙන්න ඔව් oyee ශලලලලා
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මිනිස්සුන්ගේ කාලෙ නිකන් නාස්ති කරන්න එපා බන්