සුද්දො සපත්තු දැම්මෙ සිතලෙන් බේරෙන්න...

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka
    Tropical රටක තඩි සපත්තු දාන් යද්දි කොහොමත් හෙන ගොන් ලුක් එකක් එන්නෙ
    Lol.. Colombo City center eke (Scope) movie ekak balanna giyaa.. meke yako ara parana MC dudes la wage un ne inne.. okkoma full Kita marala.. Party wear dala enne.. Mongel da manda.. :lol: :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    Suddoth summer eke mewa thamai danne..

    s-l1200.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උන් summer එකට ස්කිනි අදිනවා. winter එකට sweatshirt, scarf අදිනවා
    එක එක season එකට fashion වෙනස්
    අපිට 365 දවසම එකම climate එකනේ; ඉතින් අතට අහුවෙන ආස එක ඇදන් යනවා

    මං වුණත් ඉතින් hoodie දානවා රස්නේ දවස්වල වුණත්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇමරිකාවේ උන් ඔය ගිනි ගහන අවුවෙ දාන් ඉන්නෙ . ගෙවල් ඇතුලෙත් දාන්නෙ .
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    සෙරෙප්පු දාගෙන පාරේ අවිද්දොත් කුණු ජාරව ඔක්කොම කකුලේ
    ලංකාවේ පාරවල් වල නැති දෙයක් නැහැ
    ඔව් අනික මටනං සපත්තුදාගෙන ගස් උනත් නගින්න පුළුවන්.
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    • Sad
    Reactions: sakuntha1996

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කකුල් දෙකේ කැත වහගන්න සපත්තු දාන මම 🙄😐
     
    • Like
    Reactions: dilann