ඉද්ද ගහන අව්ව වැටෙන රටක ඇයි සපත්තු දාන්න ඕන
Lol.. Colombo City center eke (Scope) movie ekak balanna giyaa.. meke yako ara parana MC dudes la wage un ne inne.. okkoma full Kita marala.. Party wear dala enne.. Mongel da manda..Tropical රටක තඩි සපත්තු දාන් යද්දි කොහොමත් හෙන ගොන් ලුක් එකක් එන්නෙ

මං වුණත් ඉතින් hoodie දානවා රස්නේ දවස්වල වුණත්
ඔව් අනික මටනං සපත්තුදාගෙන ගස් උනත් නගින්න පුළුවන්.සෙරෙප්පු දාගෙන පාරේ අවිද්දොත් කුණු ජාරව ඔක්කොම කකුලේ
ලංකාවේ පාරවල් වල නැති දෙයක් නැහැ
සෙරෙප්පු දාගෙන පාරේ අවිද්දොත් කුණු ජාරව ඔක්කොම කකුලේ
ලංකාවේ පාරවල් වල නැති දෙයක් නැහැ

Have u been in Australia at a summer?Tropical රටක තඩි සපත්තු දාන් යද්දි කොහොමත් හෙන ගොන් ලුක් එකක් එන්නෙ