සුද්දො ඇයි බන් බදින දවසෙ

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,986
    113
    උන් වෙඩිම දවසෙ ලස්සනට ඉන්න හින්ද වෙන්න ඇති. මේකප් කාරයෝ අපේ මනමාලියෝනම් වෙඩිම දවසට එම්බාම් කරා වගේ කරනවනෙ.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    උන් වෙඩිම දවසෙ ලස්සනට ඉන්න හින්ද වෙන්න ඇති. මේකප් කාරයෝ අපේ මනමාලියෝනම් වෙඩිම දවසට එම්බාම් කරා වගේ කරනවනෙ.
    උබ වගේ ගූ ජෙප්පෝ යන්නේ ඉතින් අඩුවට කරන උන් ගාවටනේ.බදින ගෑනුත් අමු ගූ ජෙපි ගෑනුනේ.උන්ට ඉතින් ප්ලාස්ටික් සැත්කමක් කලත් එච්චරයි😹😹.
     
    • Haha
    Reactions: Candid-B and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    1000015672.jpg

    ඔවා නෙවෙයි බං පොල් පොළීමට යමල්ලා🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,986
    113
    උබ වගේ ගූ ජෙප්පෝ යන්නේ ඉතින් අඩුවට කරන උන් ගාවටනේ.බදින ගෑනුත් අමු ගූ ජෙපි ගෑනුනේ.උන්ට ඉතින් ප්ලාස්ටික් සැත්කමක් කලත් එච්චරයි😹😹.
    තාත්තගෙන් හොරාකන පොන්නයා තවම ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලලා නෑනේද පොර ටෝක් දුන්නට 🤣🤣🤣

    රස්සාවක් නෑ ගෑනියෙක් නෑ මොකටද පොන්නයෝ උඹ තවත් ජීවත් වෙන්නෙ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඇයි උබ දැකල න්ද්ද ගෑනු මුද්ද දික් කරාම සප්‍රයිස් වෙන්න දගලන දැගලිල්ල
     
    • Haha
    Reactions: ruka! and topkollek

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මොකද උන් ඒ බඳිනව කියන moment එක විඳිනව celebrate කරනව. උන් වෙඩින් එකක් ගන්නෙ ඒකට. ලංකාවෙ උන්ට ඒවා කරන්න වෙලාවක් නෑනෙ ගම් හතකට කන්න දෙන්නයි හැටහුටහමාරක් surprise dances යි නෑදෑයොන්ට පුප දෙන්නයි යාලුවොන්ට ගල් බෝතල් දෙන්නයි එපැයි. Couple එකෙන් එකෙක් අතුරුදහන් උනත් අනිත් එකා දන්නෙ නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,910
    1
    60,868
    113
    Mother Earth
    වෙඩින් එකට කලින් වටේම ඉන්න උන්ගෙන් හුකාගෙන දැන් 10ට ගනින්න බෑ වගේ එද්දී ඇඬෙන්නැද්ද ඉතින්.
    broh I was halfway through typing the same comment when I saw yours and then deleted 😄
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බොරු පොයිය තමයි... කැමරාවට / ඇවිල්ල ඉන්න උන්ට පේන්ඩ එහෙම කරේ නැත්තං සමාජෙන් කොන්වෙයි කියල හිතෙනව ඇති උන්ට :lol:
     
    • Love
    Reactions: Boole

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,729
    113
    ආශ්චර්යමත් රටක
    තාත්තගෙන් හොරාකන පොන්නයා තවම ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලලා නෑනේද පොර ටෝක් දුන්නට 🤣🤣🤣

    රස්සාවක් නෑ ගෑනියෙක් නෑ මොකටද පොන්නයෝ උඹ තවත් ජීවත් වෙන්නෙ.

    පවු ඕයි 😹😹
     
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    තාත්තගෙන් හොරාකන පොන්නයා තවම ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලලා නෑනේද පොර ටෝක් දුන්නට 🤣🤣🤣

    රස්සාවක් නෑ ගෑනියෙක් නෑ මොකටද පොන්නයෝ උඹ තවත් ජීවත් වෙන්නෙ.
    😆
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,838
    113
    tracing Geo-location.. ... ...
    හොටු පෙරන් අඬන එකනම් show ඉතින්..
    හැබැයි තමන්ගේ කෙල්ල wedding එක වෙලාවේ තමන්ගේ මනමාලි වෙලා ඉන්නවා මුලින්ම දැක්කම අම්බානක සතුටක් දැනුනේ නැත්නම්, පොඩ්ඩක්වත් emotional උනේ නැත්නම් උඹලා බැඳලා තියෙන්නේ හරි කෙනා නෙවෙයි..
    proposal marriage වලට අදාල නෑ ඉතින්..