මම දැක්කා ගොඩක් මේ වගේ හෑලි ලියලා තියෙනවා ගොඩක් අම්මලා වේවා දැන් අලුතින් ඉපදෙන අම්මලා වේවා එයලා හදන්නෙ පිරිමි දරුවා ඇවිදින්නත් කලින් ඉදන් කසාද බදින එකට පුරුදු කරන්න😂😂 මොකද බදින ගැනු දරුවො සතුටින් ඉන්න නම් පොඩි කාලෙම පිරිමි දරුවා හරියට හදන්න මොන...