ඇත්තටම එහෙම වෙන්න ඕනද බන්?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113

    මම දැක්කා ගොඩක් මේ වගේ හෑලි ලියලා තියෙනවා ගොඩක් අම්මලා වේවා දැන් අලුතින් ඉපදෙන අම්මලා වේවා එයලා හදන්නෙ පිරිමි දරුවා ඇවිදින්නත් කලින් ඉදන් කසාද බදින එකට පුරුදු කරන්න😂😂 මොකද බදින ගැනු දරුවො සතුටින් ඉන්න නම් පොඩි කාලෙම පිරිමි දරුවා හරියට හදන්න මොන විකාරයක්ද මේ
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    🙄 මොකා?
    🥲නැ බන් එකෙ තියෙන්නෙ ඉපදෙන දරුවා පිරිමියෙක් නම් කසාද බදින කෙල්ල වෙනුවෙන් හදන්න ඔනෙ හොදට කියලා

    Photo එකෙ තියෙන වාක්ය නම් තෙරෙන්නෙම නැ
    එයා කියන්නෙ කොල්ලෙක් නම් පොඩි කාලෙ ඉදන් බදින ගැනු කෙනා වෙනුවෙන් හදන්න ඕන කියලා😂 උගෙ ජිවිතෙ වෙන එවා ගැන මොකුත් නැ
    ------ Post added on Dec 20, 2025 at 7:53 PM
     
    • Haha
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,873
    11,323
    113
    🥲නැ බන් එකෙ තියෙන්නෙ ඉපදෙන දරුවා පිරිමියෙක් නම් කසාද බදින කෙල්ල වෙනුවෙන් හදන්න ඔනෙ හොදට කියලා

    එයා කියන්නෙ කොල්ලෙක් නම් පොඩි කාලෙ ඉදන් බදින ගැනු කෙනා වෙනුවෙන් හදන්න ඕන කියලා😂 උගෙ ජිවිතෙ වෙන එවා ගැන මොකුත් නැ
    ------ Post added on Dec 20, 2025 at 7:53 PM
    අපිට තෙරුනෙ නැති එක උඹට තෙරුනෙ කොහොමද කියලා මම මෙ බැලුව. උඹෙ high iq wenna athi , සමහර විට pattern recognition උපරිමයට වැඩ කරනවා ඇති. 😀, තියෙනවාද? Prison break uth mathak wuna.
    @Candid-B
     
    • Haha
    Reactions: Candid-B

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    අපිට තෙරුනෙ නැති එක උඹට තෙරුනෙ කොහොමද කියලා මම මෙ බැලුව. උඹෙ high iq wenna athi , සමහර විට pattern recognition උපරිමයට වැඩ කරනවා ඇති. 😀, තියෙනවාද? Prison break uth mathak wuna.
    @Candid-B
    යකඩෝ මං කෙටි කරලා කිව්වේ🥲 ඒක තෙරෙනවා හරියට කියෙව්වොත් වැඩක් නැ මේ ගැන කතා කරන්න අවාට කාටවත් පෝස්ට් එක තෙරෙන්නෙ නැනේ