සුද්දො ඉස්සරහ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සුද්දො ඉස්සරහ අපේ එවුන් මෙච්චර පැණි හලන්නෙ ඇයි :angry:

    අපිත් එක්ක තමා හිනාවත් වෙන්ඩ බැරි :D

    ගූ ගඳ හිත් :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවෙ සමලිංගික හැඟීම් තියෙන ඒත් ඒව හංගගෙන ඉන්න ගොඩක් උන් ආස සුදු උස මහත කොල්ලන්ට :yes: ඉතිං සුද්දෙක් දැක්කාම නිකංම පැණි හැලෙනව :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ලංකාවෙ සමලිංගික හැඟීම් තියෙන ඒත් ඒව හංගගෙන ඉන්න ගොඩක් උන් ආස සුදු උස මහත කොල්ලන්ට :yes: ඉතිං සුද්දෙක් දැක්කාම නිකංම පැණි හැලෙනව :yes:

    sudu usa mahatha unata lassana wenne nane..ehem baluwoth hame suddama wage lassanai :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,141
    67,466
    113
    ehema thamai ban yatath vijitha mentality.Owa genes wala record wela ivarai.indian travel videos balapan suddo indiawe travel karanne hariyata tama eka unge ratak wage,katha karanneth unwa palehata dala.hebei e wageda asian ekek unge ratakata giyoth.ausi walath unta yatath wa tamai api inne.but un ape ratawal walata awama api tamai tourist un apiwa palehata dala tamai inne.wediya one ne bentota beach gihilla balapan suddo only areas tiyenawa,lanakwe ekek giyoth un nikan balanne unge ratakata wena ekek ewilla wage look ekakin
     
    • Like
    Reactions: AnuradhaRa

    :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    shinhalese (and other south asian nations too) mentality, they expecting something from foreigners. sell something... show them something even road directions and expeting money.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ehema thamai ban yatath vijitha mentality.Owa genes wala record wela ivarai.indian travel videos balapan suddo indiawe travel karanne hariyata tama eka unge ratak wage,katha karanneth unwa palehata dala.hebei e wageda asian ekek unge ratakata giyoth.ausi walath unta yatath wa tamai api inne.but un ape ratawal walata awama api tamai tourist un apiwa palehata dala tamai inne.wediya one ne bentota beach gihilla balapan suddo only areas tiyenawa,lanakwe ekek giyoth un nikan balanne unge ratakata wena ekek ewilla wage look ekakin

    kari sinhalu ne ban suddo lokui kiyala hithan wadinna yanne. ekane oya seen eka. ape un sir madam kiyagena enne. gon pakku europe street badu bahinawa mehe awama madam lu :rofl: lagadi h. plains giya dakina dakina sinhalayo hello, hi, celebrity la dakka wage reaction. suddi ahanawa i'm a monkey? kiyala. mama ahuwa ai kiyala, eki kiyanawa ai ban local un wena rataka un dakala na wage ne reaction eka kiyala. mama ithin e uba lassana kalla nisa wenna athi kiyala shape una :rofl:

    by the way, suddo only areas na Bentota. ape gameh unta ona welawaka yanna puluwan. pita unwa limit karala thinne yana thana shinhalu kaala ena nisa. mama lankawe colombo hara beach wala idala thinawa kisi awlak na.
     
    ubatath poddak posh wage look atthe.typical sinhalese look ekak tiyenawanan beach hotel walin case danawa suddo innakota :P
     
    AsianBrothers

    Member
    Feb 2, 2019
    121
    10
    0
    මෙකනි, සුද්දෙක් අපි එක්ක හිනා වීගෙන එනකොට අපිට හිතෙන්නේ සුද්ද උගේ සාක්කුවෙන් අරං ඩොලර් අපිට දෙයි කියලා. අපේ එකෙක් අපි එක්ක හිනා වීගෙන එනකොට අපිට හිතෙන්නේ අපේ සාක්කුවේ තියෙන රුපියල් දහයටත් මූ විදියි කියලා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සුද්දෝ කියල එකෙක් නෑ යකෝ
    හරියට පිලිවෙලට ජීවත් වෙනවනම් කවුරුත් සුද්දෝ තමා
    ලන්කාවේ උන්ගේ තියෙන ජීවන රටාවට අනුව අපේ උන්ගේ
    සමහර දේවල් වෙනස් කරන්න අමාරුයි බන්. ඒ කියන්නේ මෙව
    සේරම රට අදායාපනය එක්ක එන්න ඔන ඒව ඉතින් ඔව හැදෙන්නේ නෑ ලොවෙත් හැමදාම සුද්දෝ අම්මෝ පට්ට කිය කිය හැමදාම ඉන්න තියෙන්නෙ.
     
    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මෙකනි, සුද්දෙක් අපි එක්ක හිනා වීගෙන එනකොට අපිට හිතෙන්නේ සුද්ද උගේ සාක්කුවෙන් අරං ඩොලර් අපිට දෙයි කියලා. අපේ එකෙක් අපි එක්ක හිනා වීගෙන එනකොට අපිට හිතෙන්නේ අපේ සාක්කුවේ තියෙන රුපියල් දහයටත් මූ විදියි කියලා.

    :lol::yes::yes:
    matath hthila thiynwa suddek tlk karala resturnt ekakata ghn dathak glwanna
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87

    :D:D