සුද්දෝ කියන ඒවා

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,182
    502
    113
    EaRtH
    beer ekak biwwama marenawada yakune.. nattan beer ekak 1000k witara karala minissu horen kasippu jarawa bonnada, hama detama agamai sanskrutiyai kiya kiya puke logic dagana meka nikan saudi arabiya wage karapalla ekathu wela
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    දැන් බිර 200 ට තිබ්බ කලෙත් සිංහලු බිව්වනේ ඔය කතා කිව්වද ? වැඩි කරන්න කිව්වද ?

    සිංහලු සුද්දෝ කියන කතා අහන්න ඕනද ? :P:P
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    කැරි සුද්දෝ එන්න බැරිනම් නිකන් හිටපල්ලා, ඒ වගේද වැඩ ඇරිලා බියර් එකක් බීල ගෙදර යන එක