සුද්දෝ කොහොමද බං රිලැක්ස් එකේ පීනන්නේ..?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    It's the problem of not teaching them how to swim from toddlerhood. At that age they pickup how to swim easily. This is what I did and my son who is an excellent swimmer, diver (I took him for Padi diving too) and also has life saving skills.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ලංකාවෙ හුත්තලගෙ අ‍ැඟවල් අවුල් බං. ඉපදිච්ච දවසෙ ඉඳල බත්ම ගිල ගිල ඉඳල fitness නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. ඔය කිලෝ මීටර් කීපයක් පයින් අ‍ැවිදින එක මහා ලොකු අමාරු දෙයක් වගේ කියවන්නෙත් එ‍් නිසා. ටෙක්නික් එකත් පොඩ්ඩක් බලපානවා හැබැයි අපේ උන්ගෙ ඛණ්ඩරාවල ශක්තිය මදි කේස් එකකුත් තියෙනවා. අ‍ැවිදින්න ගියත් එහෙමමනෙ. හැබැයි නිතරම පීනුවා නම්, කොත ගහල බත්ම නොකා අනිත් කෑම ජාති වැඩිපුර කෑවා නම් ඉබේම ඕක හරි යනවා.

    අපේ උන්ගෙ අ‍ැඟවල් හැබැයි explosive energy එකට හොඳයි. එකපාර වලහෙක් වගේ පන්නගෙන අ‍ාවොත් දුවල බේරෙන්න එහෙම මරු. හැබැයි ගොඩක් වෙලා එකම activity එකක් sustainable level එකකින් කරන්න හරි යන් නෑ.
    උබේ මේ කතාව ගැන නන් කිසිම විවාදයක් නෑ. අඩුම කෝල් ගන්න ටික හරි ඇවිද ඇවිද කරා නන් ගොඩක් කෙස් ගොඩ දාගන්න පුලුවන්.