සුද්දෝ කොහොමද බං රිලැක්ස් එකේ පීනන්නේ..?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,921
    15,309
    113
    35
    Spain
    උන් පොඩි කාලේ ඉඳල පීනන නිසා වෙන්න ඇති බන්, අනික උන්ට අවුරුද්දට සැරයක් ඇවිදින්න යන නිසා පුරුදු වෙන්න පුළුවන්. අපේ ඉතින් මැරෙනකම් වැඩ කර කර ඉන්නවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    ලංකාවේ වැව් ගංගාවල් ගාව පදිංචි උන්ට හොඳට පීනන්න පුලුවන් වුනත් උන් පීනද්දිත් වෙහෙසට පත් වෙනවා. එත් සුදු මහත්තුරු නෝනලාට එහෙම වෙන්නේ නෑ. උන් හෙන රිලැක්ස් එකේ පීනන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,580
    113
    එකම හේතුව උන් ඉපදිච්ච දවසෙ ඉඳන් වතුරෙ බැහැල ඉඳල පීනනව කියන්නෙ උන්ට ඇවිදිනව වගේ සාමාන්‍ය දෙයක්. උන් මම හිතන්නෙ දන්නෙත් නෑ පීනන්න බෑ කියල දෙයක් ලෝකෙ තියෙනව කියල.
     
    • Like
    Reactions: Inigo Montoya

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,285
    17,293
    113
    ඒ රටවල පොඩි කාලේ ඉඳන් swimming පුරුදු කරනවා..ලංකාවෙත් ඔය ගංගා, අැල දොළ අවට ඉන්න ළමයි පීනන්නේ දිය කාවෝ වගේ..
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,580
    113
    Swimming විතරක් නෙවෙ. සුද්දො සුද්දියො සිරිපාදෙ යද්දි අපිව පාස් කරන් ගේමක් නැතුව නගිනවා . නැගල බහිනවත් එක්ක. උන්ගෙ ෆිට්නස් හොදයි.
    Un awidinawane hodata. Lankawe ganu ehema balapanko. Parata bassama pena thanakata yannet pickme ekak dagena. Lankawe minissu hitanne payin yanawa kiyanne lajjawak kiyala. Suddo lankawata awat 2-3 km thanakata yanne payin. Richma un ehema na habayi unta siripade naginnat ba.

    Good genetics
    Owa poddakwat genetics nemeyi. Thanikara lifestyle eke awul.
    ------ Post added on Sep 6, 2026 at 1:00 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    ලංකාවේ ගොඩක් අය වතුරට බැහැලා නොගිලී ඉන්න බලන්නේ හරි ටෙක්නික් නැහෑ.. ඔය වැව් වල නාන එවුන්ට

    හොද මම පොඩිකාලේ දැකලා තියෙනවා වැල්ලවත්තේ බීච් එකේ පීනනව මෙයා ඇවිදිනවටත් වඩා හෙමින් පීනන්නේ... පට්ට ටෙක්නික්

    1788680180011.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,309
    113
    35
    Spain
    ලංකාවේ ගොඩක් අය වතුරට බැහැලා නොගිලී ඉන්න බලන්නේ හරි ටෙක්නික් නැහෑ.. ඔය වැව් වල නාන එවුන්ට

    හොද මම පොඩිකාලේ දැකලා තියෙනවා වැල්ලවත්තේ බීච් එකේ පීනනව මෙයා ඇවිදිනවටත් වඩා හෙමින් පීනන්නේ... පට්ට ටෙක්නික්

    View attachment 269557
    ජුලියන් බෝලිං , දීපිකා චන්මුගම් එක්ක සාක් පිහිණුම් රන්පදක්කම් ඔක්කොම වගේ දිනන.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,776
    113
    අපි පීනන්න ගියාම අමුතු වෙහෙසක් එනවනේ.
    අපි නිවැරදි ටෙක්නික් දන්නෙ නැති නිසාද?

    ලංකාවෙ හුත්තලගෙ අ‍ැඟවල් අවුල් බං. ඉපදිච්ච දවසෙ ඉඳල බත්ම ගිල ගිල ඉඳල fitness නැති ප්‍රශ්නයක් තියෙන්නෙ. ඔය කිලෝ මීටර් කීපයක් පයින් අ‍ැවිදින එක මහා ලොකු අමාරු දෙයක් වගේ කියවන්නෙත් එ‍් නිසා. ටෙක්නික් එකත් පොඩ්ඩක් බලපානවා හැබැයි අපේ උන්ගෙ ඛණ්ඩරාවල ශක්තිය මදි කේස් එකකුත් තියෙනවා. අ‍ැවිදින්න ගියත් එහෙමමනෙ. හැබැයි නිතරම පීනුවා නම්, කොත ගහල බත්ම නොකා අනිත් කෑම ජාති වැඩිපුර කෑවා නම් ඉබේම ඕක හරි යනවා.

    අපේ උන්ගෙ අ‍ැඟවල් හැබැයි explosive energy එකට හොඳයි. එකපාර වලහෙක් වගේ පන්නගෙන අ‍ාවොත් දුවල බේරෙන්න එහෙම මරු. හැබැයි ගොඩක් වෙලා එකම activity එකක් sustainable level එකකින් කරන්න හරි යන් නෑ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    මම දැකල තියනව වැල්ලවත්ත / කොල්ලුපිටි වගේ බීච් එකක ඉද්දි forces වල වගේ පොරක් training කරන්න ඇවිත් මුහුදේ රැල්ල ගහන පැත්තට ලම්බකව /හරහට සෑහෙන දුරක් පින්නව . මැද ත් නෙවෙයි . . රැල්ල වැඩිම හරියේ ඌ ආතල් එකේ හරහට පිනගෙන ගියානේ .
     
    • Like
    Reactions: chathu05

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,881
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවේ ගොඩක් අය වතුරට බැහැලා නොගිලී ඉන්න බලන්නේ හරි ටෙක්නික් නැහෑ.. ඔය වැව් වල නාන එවුන්ට

    හොද මම පොඩිකාලේ දැකලා තියෙනවා වැල්ලවත්තේ බීච් එකේ පීනනව මෙයා ඇවිදිනවටත් වඩා හෙමින් පීනන්නේ... පට්ට ටෙක්නික්

    View attachment 269557
    ජූලියන් ලොක්කා වැඩ්ඩෙක් .ස්විමින්ග් ක්ලාස් තියෙනව මෙයාගෙ.killer whale aquatics
     
    • Like
    Reactions: chathu05